යහපාලන News 24x7[Updates]✔️

DANUSHKA637

Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    මූල්ය මණ්ඩල සාමාජිකයා මහ බැංකු ලොක්කන්ගේ

    මූල්ය මණ්ඩල සාමාජිකයා මහ බැංකු ලොක්කන්ගේ රෙදි ගලවයි
    22492008_1927380987584899_2102334405186328598_n.png.jpg

    අර්ථසාධක අරමුදල (ETF) භාර නිලධාරීන් හරහා පර්පචුවල් ට්රෙෂරීස් සමාගම සිදුකර ඇති භාණ්ඩාගාර බැඳුම්කර මගඩිවලින් මහ බැංකුවට සිදුවූ පාඩුව රුපියල් කෝටි දහස් ගණනක් බවත්, මහ බැංකුවේ යම් ඉහළම නිලධාරියකු නොදැනුවත්ව දිගින් දිගටම එවැනි මගඩියක් සිදුකළ නොහැකි බවත්, බැංකුකරණය පිළිබඳ විශේෂඥයකු වන මහ බැංකුවේ මූල්ය මණ්ඩල සාමාජිකයකුද වූ නිහාල් ෆොන්සේකා මහතා ඊයේ (16දා) මහ බැංකු බැඳුම්කර කොමිසම හමුවේ කියා සිටියේය.

    දිගින් දිගටම මහ බැංකුවටත් අර්ථසාධක අරමුදලටත් පාඩු ගෙන දෙන ආකාරයෙන් සංවිධානාත්මක හා සැලසුම්සහගත වැඩපිළිවෙළක් ගෙන යෑමට තනි නිලධාරියකුට පමණක් හැකි වන්නේදැයි කොමිසමේ සාමාජික ශේ්රෂ්ඨාධිකරණ විනිශ්චයකාර ප්රසන්න එස්. ජයවර්ධන මහතා නැඟූ ප්රශ්නයකට පිළිතුරු දෙමින් ෆොන්සේකා මහතා එසේ කීවේය.

    මහ බැංකුවෙන් පඩි ලබන මහ බැංකුවේම නිලධාරීන් වන ඉන්දික සමන් කුමාර හා උදයසීලන් යන දෙදෙනා සම්බන්ධ වෙමින් සැලසුම්සහගතව හා කුමන්ත්රණකාරී ලෙස ක්රියා කරමින් සේවක අර්ථසාධක අරමුදලේ මුදල් අවිධිමත් ලෙසත් පාඩු ගෙන දෙන ලෙසත් භාවිත කිරීම මඟින් අර්ථ සාධක අරමුදලටත්, ශ්රී ලංකා මහ බැංකුවටත් සිදුකොට ඇති අලාභය රුපියල් කෝටි දහස් ගණනක් වන බව ප්රකාශ කළ ඒ මහතා එක් බැඳුම්කර ගනුදෙනුවක් තුළින් සිදුව ඇති අලාභය පමණක් රුපියල් පනස් පන් කෝටියකට (රු. 55000000ක්) බව පෙන්වා දුන්නේය.

    ජේයෂ්ඨ නියෝජ්ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතාගේ මෙහෙයවීමෙන් නිහාල් ෆොන්සේකා මහතා කොමිසම හමුවේ සාක්ෂි දුනි.
    ඒ මහතා කොමිසම හමුවට කැඳවනු ලැබ ඇත්තේ මහ බැංකුවේ මූල්ය මණ්ඩලයේ සාමාජිකයකු වශයෙන් හා පරිණත බැංකුකරණය පිළිබඳ විශේෂඥයකු වශයෙන් ඔහුගේ විශේෂඥ දැනුම තුළින් කොමිසම හමුවේ හෙළිදරව් වී ඇති යම් යම් බැංකු ක්රියාකාරකම් පිළිබඳ අවශ්ය කරුණු පැහැදිලි කර ගැනීම සඳහා බව සාක්ෂි විභාගය ආරම්භයේදීම කොමිසමේ සභාපති විනිසුරු කේ.ටී. චිත්රසිරි මහතා ප්රකාශ කර සිටියේය.
    .
    Source: http://www.mawbima.lk/print20170621MB20171230.php?id=5939
     
    Last edited:

    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    හංසයා සභාපති ශලීල විදුලියත් හොරට අරන් නඩ&#3540

    හිටපු ගෑස් සභාපති ශලීල විදුලියත් හොරට අරන් නඩු..
    22489927_1927407860915545_4896672681260424006_n.png.jpg

    නීති විරෝධී ලෙස විදුලි බලය ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලිට්රෝ ගෑස් සමාගමේ හිටපු සභාපති ශලීල මුණසිංහ මහතාට එරෙහිව පවරා ඇති නඩුවක් පෙබරවාරි මස 19 වැනිදා කැඳවන ලෙස කොළඹ මහෙස්ත්රාත් අධිකරණය නියෝග කළේය.

    ලංකා විදුලිබල මණ්ඩලය විසින් වැලිකඩ පොලිසිය හරහා අදාළ පැමිණිල්ල අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි.

    එම නඩුව කොළඹ අතිරේක මහෙස්ත්රාත් බුද්ධික ශ්රී රාගල මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී විත්තිකාර ශලීල මුණසිංහ මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේ නැත. ශලීල මුණසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා වෙනත් නඩුවක් සම්බන්ධයෙන් කොළඹ කොටුව මහෙස්ත්රාත් අධිකරණය මඟින් රිමාන්ඩ් භාරයට පත්කර ඇතැයි දැන්වීය.

    මෙහිදී මහෙස්ත්රාත්වරයා ඇසූ ප්රශ්නයකට පිළිතුරු දෙමින් නීතිඥවරයා කියා සිටියේ මුදල් වංචා සිද්ධියක් සම්බන්ධයෙන් විත්තිකරු රිමාන්ඩ් භාරයට පත්කර ඇති බවයි.
    ඒ අනුව නඩුව ලබන පෙබරවාරි මස 19 වැනිදා යළි කැඳවීමට නියෝග කළ කොළඹ අතිරේක මහෙස්ත්රාත්වරයා එතෙක් විත්තිකරු රිමාන්ඩ් භාරයේ සිටියේ නම් ඔහු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසද මහෙස්ත්රාත්වරය
    ා බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේය.

    2014 වසරේ නීති විරෝධී ලෙස සිය නිවෙසේ විදුලි මනුව වෙනස් කොට වංචනික ආකාරයෙන් විදුලිය ලබාගැනීම තුළින් ලංකා විදුලිබල මණ්ඩලයට පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කරමින් එම මණ්ඩලය වැලිකඩ පොලිසිය හරහා මෙම නඩුව අධිකරණයේ ගොනුකර තිබිණි.
    .
    Source: http://www.mawbima.lk/print20170621MB20171230.php?id=5979
     
    Last edited:

    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    රුපියල් කෝටි 2520 කට අධික පරිපුරක ඇස්තමේන්තුවක්

    රුපියල් කෝටි 2520 කට අධික පරිපුරක ඇස්තමේන්තුවක් ආණ්ඩු පක්ෂයේ ප්රධාන සංවිධායක අමාත්ය ගයන්ත කරුණාතිලක අනුමැතිය සඳහා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

    පසුගිය අගෝස්තු මාසය සඳහා මූලධන සහ පුනරාවර්ථන වියදම් ලෙස දක්වා ඇති එම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කරමින් අමාත්යවරයා ප්රකාශ කළේ එය පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත යොමුකළ යුතු බවයි.

    පසුගියදා රජයට පවරා ගැනුනු මාලඹේ

    නෙවිල් ප්රනාන්දු ශික්ෂණ රෝහලේ මෙහෙයුම් වියදම් සඳහා සෞඛ්ය අමාත්යාංශය වෙනුවෙන් අගෝස්තු මාසයට අදාළව රුපියල් කෝටි 9 ක මුදලක් එමඟින් වෙන්කර තිබෙනවා.
    මේ අතර, ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී සුනිල් හඳුන්නෙත්ති ජාතික විගණන පනත් කෙටුම්පත පෞද්ගලික මන්ත්රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට අද භාරදී තිබෙනවා.

    මේ අතර, හම්බන්තොට විරෝධතාව අතරතුරදී පාර්ලිමේන්තු මන්ත්රීවරුන් අත්අඩංගුවට ගැනීම සහ සෞඛ්ය අමාත්ය රාජිත සේනාරත්නට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාව විවාදයට නොගැනීම සම්බන්ධයෙන්ද ඒකාබද්ධ විපක්ෂය අද පාර්ලිමේන්තුවේදී ප්රශ්න කළා.
    පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, කුමාර වෙල්ගම මෙන්ම විපක්ෂයේ ප්රධාන සංවිධායක අනුර කුමාර දිසානායක සහ පාර්ලිමේන්තු මන්ත්රී මහින්දානන්ද අළුත්ගමගේ ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා.

    Source: http://www.hirunews.lk/sinhala/173741/රුපියල්-කෝටි-2520-කට-අධික-පරිපුරක-ඇස්තමේන්තුවක්-පාර්ලිමේන්තුවට
     

    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    අනිකාට මරණ තර්ජන
    ------------------------------------------------------

    22519381_452609735140169_7739114556337082513_n.jpg

    රවි කරුණානායක බිරිය සමඟ පැමිණි අර්ජුන් ඇලෝසියස් තමා සතුව තිබූ අති සුඛෝපභෝගී මහල් නිවාස ඒකකයක් (රුපියල් ලක්ෂ 116ක කුලියක් ගෙවමින්) ඔහුගේ මුදලින් රවි කරුණානායක පවුලේ පදිංචිය සඳහා දුන් බව බැඳුම්කර කොමිසම හමුවේ ප්රකාශ කළ අනිකා විජේසූරියට මරණ තර්ජන එල්ල වී ඇති බවත්, ඒ හේතුවෙන් ආරක්ෂාව පතා ඇයට රටින් බැහැරව යෑමට සිදුවී ඇති බවත්, ජේයෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුල ද ලිවේරා මහතා ඊයේ (17දා) කොමිසමට පැමිණිලි කර සිටියාය.
    ඒ සම්බන්ධයෙන් සොයා බලා අවශ්ය ක්රියා මාර්ග ගැනීම සඳහා කොමිසම යොමුවන බව ඊට ප්රතිචාර දක්වමින් කොමිසමේ සභාපති විනිසුරුවරයා ප්රකාශ කර සිටියේය.

    කොමිසමේ කැඳවීම පරිදි සාක්කි ලබාදීම සඳහා කොමිසම හමුවට පැමිණි අනිකා විජේසූරිය දින වකවානු පමණක් නොව ඔප්පු තිරප්පුද කොමිසමට ඉදිරිපත් කරමින් කරුණානායක බිරිය සමඟ අර්ජුන් ඇලෝසියස් තමා හමුවීමට දිනෙක පැමිණි බව කියා සිටියාය.

    පළමුව කරුණානායක මහතාගේ බිරිය පැමිණි බවත්, ඇය විසින් දෙන ලද දුරකතන පණිවුඩය අනුව ඇලෝසියස් එසැණින්ම පැමිණි බවත්, පාසල් සමයේ තමාගේ මිතුරකු වූ ඔහු කරුණානායක පවුලට පදිංචිය සදහා තමා සතු සුඛෝපභෝගී මහල් නිවාස ඒකකයක් රැගෙන දීමට පැමිණි බව ප්රකාශ කළ බවත් ඇය හෙළිකර සිටියේය.

    පළමු පියවරේදී බදු ඔප්පුවක් යටතේ ලබාගත් එම මහල් නිවාස ඒකකය අනතුරුව ඇලෝසියස් විසින් මිලදී රැගෙන දුන් බවද ඇය හෙළි කර සිටියාය.

    එම කරුණු අනාවරණය වීමත් සමඟම රවි කරුණානායක ඇමැතිවරයාද කොමිසම හමුවට කැඳවන ලද අතර ඔහු හමුවේ ඉදිරිපත් වූ සාක්ෂි හා ඔප්පු තිරප්පු ආදිය හමුවේ අන්තිමේදී ඔහු කියා සිටියේ මේ ගනුදෙනුව ගැන කිසිවක් තමා දැන නොසිටි බවය.

    බොහෝ ප්රශ්නවලට ඔහු දුන් පිළිතුර වූයේ "මට මතක නෑ", "මා දන්නේ නෑ" යන ප්රතිචාරයන්ය.

    Source:http://www.mawbima.lk/print20170621MB20171230.php?id=6003
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මෙන්න වෙනස උදාවෙලා......

    රුපියල් කෝටි 2520 කට අධික පරිපුරක ඇස්තමේන්තුවක්

    රුපියල් කෝටි 2520 කට අධික පරිපුරක ඇස්තමේන්තුවක් ආණ්ඩු පක්ෂයේ ප්රධාන සංවිධායක අමාත්ය ගයන්ත කරුණාතිලක අනුමැතිය සඳහා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

    පසුගිය අගෝස්තු මාසය සඳහා මූලධන සහ පුනරාවර්ථන වියදම් ලෙස දක්වා ඇති එම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කරමින් අමාත්යවරයා ප්රකාශ කළේ එය පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත යොමුකළ යුතු බවයි.

    පසුගියදා රජයට පවරා ගැනුනු මාලඹේ

    නෙවිල් ප්රනාන්දු ශික්ෂණ රෝහලේ මෙහෙයුම් වියදම් සඳහා සෞඛ්ය අමාත්යාංශය වෙනුවෙන් අගෝස්තු මාසයට අදාළව රුපියල් කෝටි 9 ක මුදලක් එමඟින් වෙන්කර තිබෙනවා.
    මේ අතර, ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී සුනිල් හඳුන්නෙත්ති ජාතික විගණන පනත් කෙටුම්පත පෞද්ගලික මන්ත්රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට අද භාරදී තිබෙනවා.

    මේ අතර, හම්බන්තොට විරෝධතාව අතරතුරදී පාර්ලිමේන්තු මන්ත්රීවරුන් අත්අඩංගුවට ගැනීම සහ සෞඛ්ය අමාත්ය රාජිත සේනාරත්නට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාව විවාදයට නොගැනීම සම්බන්ධයෙන්ද ඒකාබද්ධ විපක්ෂය අද පාර්ලිමේන්තුවේදී ප්රශ්න කළා.
    පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, කුමාර වෙල්ගම මෙන්ම විපක්ෂයේ ප්රධාන සංවිධායක අනුර කුමාර දිසානායක සහ පාර්ලිමේන්තු මන්ත්රී මහින්දානන්ද අළුත්ගමගේ ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා.

    Source: http://www.hirunews.lk/sinhala/173741/රුපියල්-කෝටි-2520-කට-අධික-පරිපුරක-ඇස්තමේන්තුවක්-පාර්ලිමේන්තුවට
     

    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    නිශ්ශංකමල්ල රජුගේ මහා නිධානය කඩද්දී ඇමති ජෝන්ගේ නෑයා එජාප බස්නාහිර මන්ත්රී පොලීසියෙන් අල්ලයි.. වෙඩි හුවමාරුවෙන් අයෙක් මරුට..

    බස්නාහිර පළාත් සභාවේ එජාප මන්ත්රී රන්දීර් රොද්රිගු ඇතුළු පිරිසක් නිධානයක් කැඩීමට ගොස් සිටියදී පොලිස් විශේෂ කාර්ය බලකාය සමග සිදුව ඇති වෙඩි හුවමාරුවකින් පසු එක් පුද්ගලයකු මිය ගොස් ඇත.
    මෙම වෙඩි හුවමාරුව සිදුව ඇත්තේ දිවුලපිටිය, හේන්පිටගෙදර පාසල අාසන්නයේදී වන අතර යෙඩි හුවහාරුවෙන් තුවාල ලැබූ පුද්ගලයා රෝහල් ගත කිරීමෙන් පසු මිය ගොස් තිබේ.

    ඔහු හිටපු නාවුක හමුදා සෙබලෙක්ද වෙයි. පුද්ගලයින් 07 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
    මෙම පිරිස ප්රදේශයේ නිධානයක් කැඞීමට සූදානම් වන්නේ යයි ලද තොරතුරුක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර පොලීසිය එම ස්ථාවයට යද්දී ඔවුන් විසින් වෙඩි තබා ඇති අතර පොලීසියද වෙඩි තබා ඔවුන් පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

    මෙම ප්රදේශය තුල නිශ්ශංකමල්ල රජ කාලයේ විශාල නිධානයක් ඇතැයි ප්රදේශයේ බොහෝ දෙනා කියති.
    සිදුවීම මාධ්යවලට යාම වැළැක්වීම සදහා ප්රබල උත්සාහයක් ගෙන ඇතත් වෙඩි වැදුනු පුද්ගලයා මිය යාම නිසා එම උත්සාහය සාර්ථක වී නැත.

    අත්අඩංගුවට ගෙන ඇති බස්නාහර පළාත් සභා මන්ත්රී රන්වීර් රොද්රිගු මහතා අමාත්ය ජෝන් අමරතුංග මහතාගේ සමීපතම ඥාතියෙකුද වෙයි.

    – අන්තර්ජාල වාර්තා ඇසුරිනි-

     

    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    අත්අඩංගුවට ගත් එජාප මන්ත්රී නිවසේ අවි ගබඩාවක්.. බිරිදත් අත්අඩංගුවට..

    ඊයේ දිනයේ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් දිවුලපිටියේදී අත්අඩංගුවට ගන්නා ලද බස්නාහිර පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්රී රන්දීර් රොද්රිගුගේ බිරිදද අත්අඩංගුවට ගෙන තිබේ.

    මන්ත්රීවරයාගේ නිවසේ තිබී ජීව උණ්ඩ 115ක්, වෙඩි නොවදින කබායක්, පිස්තෝල රඳවනයක් සොයාගෙන ඇති අතර බිරිද අත්අඩංගුවට ගෙන ඇත්තේ ඒ සම්බන්ධයෙනි.

    ඊයේ දිනයේ දිවුලපිටියේදී සිදිව ඇති වෙඩි හුවමාරුව නිසා එක් පුද්ගලයෙකු මිය ගියේය. මන්ත්රීවරයා ඇතුළු හත් දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
    අත්අඩංගුවට ගත් පිරිස අද දිනයේ අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය
    -lankaCnews-
     

    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    පාතාල කල්ලි 3ක් සමඟ රන්දීර්ගේ සබඳතා හෙළිවෙයි


    දිවුලපිටිය දූනගහ පාරේ හේනපිටගෙදර ප්රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් කළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් බස්නාහිර පළාත් සභා එක්සත් ජාතික පක්ෂ මන්ත්රි රන්දීර් රුද්රිගු නමැත්තා මෙරට ප්රකට පාතාල කල්ලි තුනක් ඇසුරු කර ඇතැයි විමර්ශනවලින් හෙළිවී තිබේ.
    "සමයං" ඝාතන සිද්ධියේ ප්රධාන සැකකරුවකු වන අංගොඩ ලොක්කාගේ කල්ලිය, බන්ධනාගාර බස් රථයක ගමන් කරමින් සිටියදී 'දෙමටගොඩ චමින්ද'ට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ මාකිලන්ගමුවේ සංජීවගේ කල්ලිය සහ අපරාධ රැසකට සම්බන්ධ 'කොළොන්නාවේ චාමර'ගේ කල්ලිය යන පාතාල කල්ලි තුන සමඟ සැකකාර මන්ත්රිවරයා සමීප ඇසුරක් පවත්වාගෙන ගොස් ඇති බවද මූලික විමර්ශනවලදී හෙළිදරව් වී ඇති බව ජේයෂ්ඨ පොලිස් නිලධාරියෙක් 'මව්බිම'ට පැවැසීය.

    මෙකී පාතාල නායකයන් තිදෙනාගේ ගෝලයන් හත්දෙනකු පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් මඟින් පෙරේදා (23දා) අත්අඩංගුවට ගත් අතර තවත් දෙදෙනකු වෙඩි ප්රහාර එල්ල වන අවස්ථාවේදී පලා ගොස් තිබිණි.
    මෙම මෙහෙයුමෙන් අනතුරුව සැකකාර රන්දීර් රුද්රිගු මන්ත්රිවරයාගේ හැඳල ප්රදේශයේ පිහිටි නිවෙසේ ටී-56 ගිනිඅවියක් සහ පිස්තෝලයක් සඟවා ඇති බවට ලද තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් එම නිවෙසද වටලා තිබේ.

    එහිදී එම නිවෙසේ සිවිලිමේ සඟවා තිබූ උණ්ඩ 115ක්, වෙඩි නොවදින ඇඳුමක්, පුපුරන ද්රව්ය ග්රෑම් 68ක්, කඩුවක් සහ කිණිස්සක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් සොයාගනු ලැබීය.
    එහිදී සැකකාර මන්ත්රිවරයාගේ බිරියද අත්අඩංගුවට ගනු ලැබීය. ඇය ඉන්දියානු ජාතික කාන්තාවක් බව පොලිසිය පවසයි.

    මෙම මෙහෙයුම අතර සිදු වූ වෙඩි හුවමාරුවේදී මාකිලන්ගමුව සංජීවගේ ගෝලයකු වූ මිනුවන්ගොඩ කුරේ හෙවත් මිනුවන්ගොඩ, නිල්පනාගොඩ ප්රදේශයේ පදිංචි 35 හැවිරිදි නාවලගේ කුෂාන් තක්ෂිල කුරේ නමැත්තා ජීවිතක්ෂයට පත්විය.

    ව්යාජ අංක තහඩුවක් භාවිත කරමින් නිධානයක් හිමිකර ගෙන සිටින තැනැත්තකුගෙන් එම නිධානය බලහත්කාරයෙන් ලබා ගැනීම සඳහා මෙම කල්ලිය දිවුලපිටිය ප්රදේශයට ආයුධ සන්නද්ධව ගොස් ඇති බවට විමර්ශකයන් සැක පළ කරයි.

    පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි ජේයෂ්ඨ නියෝජ්ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් මහතාගේ අධීක්ෂණය සහ උපදෙස් මත මේ පිළිබඳ ඉදිරි විමර්ශන තවදුරටත් සිදු කෙරේ.

    Source: http://www.mawbima.lk/print20170621MB20171230.php?id=6376
     

    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    ‘ග්රාම ශක්ති‘ ගමට ශක්තියද? ගමරාලලාගේ පවුලට ශක්තියද? ආරම්භක උත්සවයෙන්ම චතුරිකාට රු.කෝටි 3 හමාරයි..! තවත් කෝටි 600 ක් ඉල්ලයි..!!


    ජනාධිපති පල්ලෙවත්ත ගමරාලලාගේ මෛත්රීපාල යාපා සිරිසේන මහතා විසින් ‘ග්රාම ශක්ති‘ නමින් පසුගිය 20 වෙනිදා ආරම්භ කරන ලද පරණ කතා අලුත් නමකින් රෙපයාර් කරන වැඩ පිලිවෙල ග්රාමයට ශක්තියක් දීම කෙසේ වෙතත් ගමරාලලාගේ පවුලට ශක්තියක් ගෙන දෙන වැඩ පිලිවෙලක් බවට පත් කරගෙන ඇතැයි ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ.
    ඒ 20 වෙනිදා සුගතදාස ක්රීඩාංගනයේ පැවැති ග්රාම ශක්ති වැඩ සටහනේ ආරම්භක උත්සවය නම් බොරු සෝබන වැඩේ සඳහා පමණක් රුපියල් කෝටි 3 හමාරක් වියදම් කිරීම නිසාම නොවේ. එම කෝටි 3 හමාරේ උත්සවයේ සියළු කටයුතු ජනපති දියණිය චතුරිකා සිරිසේනගේ ‘මීඩියා ගැන්ග් පුද්ගලික සමාගම‘ (Media Gang Pvt Ltd) නම් ප්රචාරක ආයතනයට ලබා දීම නිසාය. රජයේ වියදමක් නම් ටෙන්ඩර් කැඳවා ලබා දිය යුතු නමුත් මෙහි කිසිදු ටෙන්ඩර් කැඳවීමක් නැත. මෙය ‘ජනාධිපති තාත්තාගේ‘ නම හදන වැඩේ ‘ජනාධිපති දුව‘ විසින් සිදු කර කෝටි තුන හමාරක මහජන මුදල දුවගේ පර්ස් එකට දමා ගැනීමකි.

    මීට අමතරව ‘ග්රාම ශක්ති‘ වංචාව ‘ප්රමෝෂන්‘ කරන්න කියා තවත් කෝටි 2 ක් ද මුදල් ඇමැතිවරයාගෙන් ඉල්ලා තිබේ.

    ‘ග්රාම ශක්ති‘ වංචාව කරගෙන යෑමට ලබන වසර සඳහා තවත් රුපියල් කෝටි 600 ක් මීලඟ බජට්ටුවෙන් වෙන් කර දෙන්නැයි ද මුදල් ඇමැතිවරයාගෙන් ඉල්ලා ඇත.

    ලංකාවේ පට්ටා ගසා ප්රතිඵලයක් දී නැති ‘සිරිලක දේ සිරිසැප දේ‘ සටන් පාඨය යලි අලුත් නමකින් රෙපයාර් කරන මේ ප්රොජෙක්ට් එක මාතර දී කුරුඳු පොලු පහර කෑ ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් ශිරාල් ලක්තිලක නමැති නීතිඥයා ගේ ය. මේ ලෝකේ ආර්ථික විද්යා දැනුමක් තබා, දන්නා නීතිඥ රස්සාවෙන් පවා කතා කොට දිනූ එකදු නඩුවක් හෝ නැති ශිරාල් ලක්තිලක වනාහී තමන් කියනා දේ අනුන්ට තබා තමන්ටවත් තේරෙන ලෙස කියා ගන්නට බැරි හාදයෙකි.
    ඔහු විසින් මෙම ග්රාම ශක්තියේ ‘වංචාව‘ වසන් කිරීම සඳහා ලියා ඇති සටහන් වල මුලදී කියන දේ අගදී ඔහු විසින්ම ප්රතික්ෂේප කරයි. ඍජු විදේශ ආයෝජකයන් ලංකාවට එන්නේ නැතැයිද ඒ නිසා ‘සියරට දේ සිරිසැප‘ දේ නමැති සටන් පාඨය ඉදිරියට ගෙන යා යුතු යැයි මුලදී කියන ‘ප්රොජෙක්ට් තිලක‘ අවසානය වන විට ඒ සඳහා නව තාක්ෂණය, යන්ත්ර සූත්ර, නව ප්රාග්ධනය අවශ්යයැයි කියයි. විදේශ ආයෝජකයන් අවශ්ය වන්නේ ඒ නිසාම බව ප්රොජෙක්ට් තිලකට ටිකක් දුර යද්දී අමතක වෙයි. (ඔහු මේ සම්බන්ධයෙන් තම ෆේස් බුක්හි තබා ඇති සටහන කියවන්න)

    මේවා කිසිදු නවීන ආර්ථික දැක්මක් නැති බහුබූත ගොබ්බ ප්රොජෙක්ට් ය. මනෝරාජික කතා ය. මේවා මගින් කරන්න යන්නේ ගමේ මිනිසුන්ට සෙතක් කිරීම හෝ ග්රාමයට ශක්තියක් දීම නොව ආරම්භක උත්සවයේ දීම කළා සේ සිරිසේනලාගේ පවුලට කෝටි ගානක් කපා ගැනීමේ වැඩක් හදා දී ප්රොජෙක්ට් තිලක ද ගානක් කපා ගැනීම ය. ලබන වසරට කෝටි 600 ක් ඉල්ලන්නේ නම් ඉන් කෝටි 60 ක් අවම වශයෙන් මොවුන්ගේ සාක්කු වලට වැටීමට වැඩ සලසා ගැනීම ස්ථිරය.
    ගම් උදා, ගැමි දිරිය, ග්රාමෝදය, ගම හදා රට හදමු ආදී අතෝරක් නැති ගම විකුණා ගාණ සාක්කුවේ දා ගත් මෙවැනි වංචනික ප්රොජෙක්ට් ලංකාවේ ඕනෑ තරම් තිබී ඇති අතර මෙයද එවැනිම ප්රොජෙක්ට් එක බව කැට තියා කිව හැකිය. ඒ මන්ද යත් ලබන වසරට අදාල ආර්ථික සැලැස්ම සම්බන්ධයෙන් අගමැතිවරයා පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වැඩ පිලිවෙල හා මොවුන්ගේ ග්රාම ශක්ති ප්රොජෙක්ට් එක සංකල්පීය වශයෙන්ම පරස්පර බැවිනි.

    ලංකාව නිදහස ලබා ගැනීමට එනම් මෙයට වසර 70 කට පෙර එංගලන්තයේ ගම තිබූ හැටිත් ලංකාවේ ගම තිබූ හැටිත් අතර මහා ලොකු වෙනසක් නැත. එකම පරිපාලන ව්යුහයකි. එංගලන්තය අපෙන් මිදී තමුන්ගේ ගම පසුගිය වසර 70 තුල නගා සිටුවා ගත් හැටිත් අපි පසුගිය වසර 70 තුල අපේ ගම කා ගත් හැටිත් එංගලන්තයට පැමිණ මාස කිහිපයක් අධ්යයනය කර තම ප්රොජෙක්ට් එක ලීවා නම් ප්රොජෙක්ට් තිලකට ද ‘මිනිහෙක්‘ වන්නට ඉඩ තිබිණ. එවිට ගමේ ප්රොජෙක්ට් එක ගමේ එවුන්ට සැලසුම් කර ගන්නට ඉඩ දී ජනාධිපති මන්දිරයෙන් ප්රොජෙක්ට් නොලියා සිටීමට හෝ ඔහු ඉගෙන ගන්නවා ඇත.
    –lankaEnews-
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    Prominent Government Minister Throws His Weight Behind 'Shameless' Protest By Yala Safari Mafia

    2415859cd9b885c05e4826edd077f561_L.jpg


    A prominent government Minister, who holds a senior position in the UNP, has thrown his weight behind the 'shameless' protest in Yala by Safari operators demanding unhindered access to the wildlife park.

    The minister, who is known to be a Safari lover, has encouraged the Safari Jeep and truck owners to protest against the new environmental regulations imposed by the Department of Wildlife, Asian Mirror reliably learns.

    Protest continued for the second day yesterday, demanding authorities to revoke the regulation and give safari operators full access to the park.

    Many environmental activists described the protest by Safari operators "Shameless" saying they were asking for free license to destroy the wildlife park.

    They opined that the conduct of Yala Safari operators was no different to that of a mafia.

    According to the new regulations, only 200 vehicles would be allowed into the park within a day. A total of 100 vehicle will be permitted in the morning and another 100 in the evening.

    The new rule was imposed after repeated requests by many environmentalists and animal rights activists who stressed that overcrowding would cause serious damage to the country's main wildlife park.

    Nearly 550000 tourists visit the Yala national park on a yearly basis.

    http://www.asianmirror.lk
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    බෑණාගේ නැවට අනුමැතිය නොදුන් ට්‍රැවිස් සින්නයියා වාර්තා පොත් අතරට යැවූ ජනාධිපති තාත්තා

    ශ‍්‍රී ලංකා නාවුක හමුදාවේ 21 වන නාවුක හමුදාපතිවරයා ලෙස රියර් අද්මිරාල් එස්.එස්. රණසිංහ මහතා පත් කර ඇත.

    ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් මෙම පත් කිරීම සිදු කර තිබේ.

    මීට පෙර නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානියා ලෙස කටයුතු කල ඔහු නව පත්වීමත් සමග වයිස් අද්මිරාල් ධුරයට උසස් කෙරනු ඇත.

    මෙම පත්වීමත් සමග ට‍්‍රැවිස් සින්නයියා මහතා නාවුක හමුදාපති ලෙස කටයුතු කල කාලය මාස දෙකක් පමණක් වී තිබියදී විශ‍්‍රාම යාමට සිදුව ඇති අතර ඒ අනුව ඔහු මෙරට අඩුම කාලයක් සිටි නාවික හමුදාපති ලෙස වාර්තා පොත් අතරට එක්විය.

    ජනපති සිරිසේනගේ බෑණාගේ තැරැව්කාරීත්වයෙන් මෙරටට ආනයනය කිරීමට යන රුසියානු නැවට එරෙහිවීම නිසා ඔහුට සේවා දිගුවක් නොලැබුණු බවට සමාජ මාධ්‍යය වාර්තා කරයි.

    http://www.helabima.lk
     
    • Like
    Reactions: DANUSHKA637

    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    කොටි සාමාජික එමිල් කාන්තන් ඇතුළු 10 කට නිදහස.
    (මනෝප්රිය ගුණසේකර)

    කළුතර බන්ධනාගාරය තුළ දී හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ඩග්ලස් දේවානන්ද මහතාට පහර දී බරපතල තුවාල සිදු කර මරා දැමීමට තැත් කළ බවට චෝදනා ලැබ සිටි කොටි සංවිධානයේ උතුරු නැගෙනහිර මුල්ය අංශ ප්රධානිව සිටි එමිල් කාන්තන් මහතා ඇතුළු 10 දෙනෙක් නිදහස් කිරිමට කොළඹ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා නියෝග කළේය.
    එම නඩුවේ සෙසු විත්තිකරුවන් හය දෙනොට වසර 10 ½ බැගින් වු සිරදඩුවමක් ද ඊට අමතරව රුපියල් දසදහස බැගින් දඩ මුදලක් ද නියම කැරිණි.

    මහතා කියලා වැරදිලා ලංකාදිපයට මහත්මයා වෙන්න ඔනේහරිනම්..නේද,,රනවිරුවෝ හිරගෙය කොටින්ට නිදහස අව්ලක් නෑ සංහිදියාවනේ.කොටින්ගෙ දුක හදුනන නායකයෙක්නේ ඉන්නේ හිටං
    Source:http://www.lankadeepa.lk/top_story/කොටි-සාමාජික-එමිල්-කාන්තන්-ඇතුළු-10-කට-නිදහස/10-519622
     

    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    එදා බැසිල්ගේ කියූ ෂැන්ග්රිල්ලා කොළඹ හෝටලය ජනාධිපති මෛත්රී-අගමැති රනිල් විවෘත කරයි..

    කොලඹ ගාළු මුවදොර ඉදිරිපිට ඉදිකරන ලද ලෝ සුපතල ෂැංග්රිල්ලා හෝටල් සමූහයේ නවතම තරැ හෝටලය ජනාධිපති මෛත්රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්රමසිංහ අතින් ඊයේ (16) විවෘත විය.

    වසර 30 කක් මෙරට පැවති කුරිරු යුද්ධය 2008 වසරේ මැයි මස අවසන් කරන ලදි. ඉන්පසු ලෝකයේ මහා පරිමාණ ආයෝජන විශාල වශයෙන් මහින්ද රාජපක්ෂ යුගයේ ශ්රීලංකාව පැමිණියේ ය. ඒ එදා ආණ්ඩුවේ ආර්ථික ප්රතිපත්තිය සම්බන්ධව ජාත්යන්තර විශ්වාසය දිනාගැනීමට සමත් වූ නිසයි.
    එවකට ආර්ථික සංවර්ධන අමාත්යව සිටි බැසිල් රාජපක්ෂ මහතා අවශ්ය පහසුකම් ඊට අදාළ ආයෝජකයින් වෙත සැපයීමට කටයුතු කලේ ය.
    ඒ අනුව ශ්රීලංකාවේ ආයෝජනන කිරිමට ලෝ සුපතල ෂැන්ග්රිල්ලා හෝටලය පැමිණ අතර එම සමාගම විසින් මෙරට ඉදිකල දෙවන හෝටලය වන මෙය කාමර 500කින් හා එපාට්මන්ට් 41කින් යුක්ත වෙයි.



    image_1510831187-b76511538d.jpg

    image_1510831249-59cd5afcf5.jpg

    image_1510831265-3e705ae82c.jpg

    image_1510831274-cdd8614942.jpg

    image_1510831290-b658795c88.jpg
     

    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    බැදුම්කර බෑණා හා රවිගේ බිරිද අතර දුරකනත ඇමතුම් 343ක් හුවමාරු වෙයි.. බැදුම්කර බෑණාගේ දුරකතන පට්ටන්තරේම මෙන්න...

    මහ බැකුවේ හිටපු අධිපතගේ බෑණා වන අර්ජුන් අලෝසියස් හා එවකට මුදල් ඇමති රවි කරුණානායක අතර දුරකතන ඇමතුම් 387ක් හුවමාරු වී ඇති බව බැදුම්කර කොමිසමේදී හෙලිව ඇත.

    එමෙන්ම රවි කරුණානායක මහතාගේ බිරිද හා දියණියන් දෙදෙනා සමග අර්ජුන් ඇලෝසියස් දුරකනත ඇමතුම් 343ක් හුවමාරු කරගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොමසම හමුවේ කියා සිටියේය.

    ප්රශ්ණගත බැදුම්කර නිකුතුව වූ දිනයේදී අර්ජුන් ඇලෝසියස්ගේ දුරකතනයෙන් ඇමති සාගල රත්නායක, ඇමති රවි කරුණානායක, නියෝජ්ය ඇමති හර්ෂද සිල්වා, ලංකා බැංකුවේ සභාපති රොනල්ඩ් පෙරේරා යන අයටද දුරකතන ඇමතුම් ලබා දී ඇතැයිද හෙලිව තිබේ.