යහපාලන wifi ගජබින්නේ - 2

toiya

Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    යහපාලන wifi ගජබින්නේ - 2

    දැන් ඔය කියන wifi උඹල එකෙක් හරි පාවිච්චි කරාද? වැඩක් උනාද? දැන් ඒ ගැන සද්දයක් නැහැ. හැබැයි එහෙම පාවිච්චි කරන එකෙක් වත් පාරේ පේන්නත් නැහැ.

    යහපාලන ගොයියෝ ටික හොඳට ඇන්දුන හැබැයි. දැන් සද්ද වහල ඉන්නවා හික් හික් . රනිල් චුඉංගම් දුන්නා වගේ තමා.

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    අන්තර්ජාලෙට බයේ අන්ලිමිටඩ් ඉන්ටර්නෙට් නැති කර වෙ අඩවි පුවත් වාරණය කළ ෆෙස්බුක් තහනම් කරන්න ගිය බයියා එළෝඅපු එකම මදෑ බන් :lol:
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    අද ප්‍රීපේඩ් ෆෝන් වල ටැක්ස් අඩු උනා
    උඹලට ඒවා පේන්නෙ නැද්ද?

    මයිත්‍රී හොදයි කියන්න එපා
    හැබැයි හොද දේට හොදයි කියපන්.

    අපිත් මහින්දගෙ හොද ඕන තරම් කියලා තියනවා
    හොද වැඩත් එක්කම
     
    platinumweb

    Well-known member
  • Nov 24, 2010
    1,240
    341
    83
    lol
    අන්තර්ජාලෙට බයේ අන්ලිමිටඩ් ඉන්ටර්නෙට් නැති කර වෙ අඩවි පුවත් වාරණය කළ ෆෙස්බුක් තහනම් කරන්න ගිය බයියා එළෝඅපු එකම මදෑ බන් :lol:
    :lol::lol::lol::lol:
     
    Dulhaniya

    Banned
    Mar 23, 2015
    260
    39
    0
    අන්තර්ජාලෙට බයේ අන්ලිමිටඩ් ඉන්ටර්නෙට් නැති කර වෙ අඩවි පුවත් වාරණය කළ ෆෙස්බුක් තහනම් කරන්න ගිය බයියා එළෝඅපු එකම මදෑ බන් :lol:

    crap.jpg
    crap.jpg
    crap.jpg
    crap.jpg
    crap.jpg
    crap.jpg
    crap.jpg
    crap.jpg
    crap.jpg
    crap.jpg
    crap.jpg
    crap.jpg
     
    Prof.Genki

    Member
    Mar 23, 2015
    110
    13
    0
    අන්තර්ජාලෙට බයේ අන්ලිමිටඩ් ඉන්ටර්නෙට් නැති කර වෙ අඩවි පුවත් වාරණය කළ ෆෙස්බුක් තහනම් කරන්න ගිය බයියා එළෝඅපු එකම මදෑ බන් :lol:

    :lol::rofl:
     
    Prof.Genki

    Member
    Mar 23, 2015
    110
    13
    0
    අද ප්‍රීපේඩ් ෆෝන් වල ටැක්ස් අඩු උනා
    උඹලට ඒවා පේන්නෙ නැද්ද?

    මයිත්‍රී හොදයි කියන්න එපා
    හැබැයි හොද දේට හොදයි කියපන්.

    අපිත් මහින්දගෙ හොද ඕන තරම් කියලා තියනවා
    හොද වැඩත් එක්කම

    11.gif