යහපාලානේ දොරේ ගලයි -හෙන ගහපල්ලා

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    යහපාලානේ දොරේ ගලයි -හෙන ගහපල්ලා

    උණු උණු බද්දක් එයි.. පාරේ යන සියළු වාහනවලින් ‘මාර්ග බදු’

    මෙරට භාවිතයේ ඇති වාහනවලින් ‘මාර්ග බද්ද’ක් අය කිරීමට ඉදිරි අයවැයෙන් යෝජනා කෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.

    මෙම නව බද්ද පැවවෙනු ඇත්තේ දැන වාර්ෂිකව ගෙවනු ලබන වාහන බලපත‍්‍ර ගාස්තුවට අමතරව වන අතර වාහන බලපත‍්‍රය අලූත් කිරීම සමඟම එම ‘මාර්ග බද්ද’ ගෙවීමට සිදුවනු ඇත.

    යතුරුපැදිවලින් ඇතුළු සියළු වාහනවලින් මෙම අලූත් බද්ද අය කිරීමට නියමිත අතර පුද්ගලික වාහනවලින් වැඩි බද්දක් අය කරනු ඇතැයිද කියැවෙයි.

    මේ අතර කොලඹ නගරයට ඇතුළුවන වාහන සඳහා වෙනම ගාස්තුවක් අය කිරීමට සාකච්චා වෙමින් තිබේ



    රවි-කබීර් එලිපිට ගැටේ… රාජ්‍ය ආයතන ගණනාක් අවුලෙන් අවුලට…

    ලිට්‌රෝ ගෑස්‌, ශ්‍රී ලංකා රක්‌ෂණ සංස්‌ථාව සහ ලංකා හොස්‌පිට්‌ල් යන ආයතනවලට මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පත් කළ සභාපතිවරුන් සහ අධ්‍යක්‌ෂවරුන් සිටියදීම රාජ්‍ය ව්‍යවසාය අමාත්‍ය කබීර් හසීම් මහතාද අලුතින් සභාපතිවරුන් සහ අධ්‍යක්‌ෂවරුන් පත්කරණු ලැබීමෙන් අර්බුදයක්‌ පැන නැඟී ඇතැයි අමාත්‍යාංශ ආරංචි මාර්ග දක්‌වයි.

    කබීර් හෂීම් මහතා විසින් පත්කරනු ලැබූ අධ්‍යක්‍ෂවරුන් වැඩ භාරගැනීම සඳහා ඉහත ආයතනවලට ගියද දැනට සිටින සභාපතිවරුන් සහ අධ්‍යක්‍ෂවරුන් එම ධුරවලින් ඉවත්වීම ප්‍රතික්‍ෂේප කර ඇත. ඔවුන් මුදල් ඇමැති රවි කරුණානායක මහතා විසින් මින් පෙර පත්කළ සභාපතිවරුන් සහ අධ්‍යක්‍ෂවරුන්ය.



    මුන්ට හෙණ ගහන්න කියා වස් කවි කියන්න.. පවු සිද්ද වෙන්නෙ නෑ..
    November 18, 2015 at 10:40 am | lanka C news
    මුන්ට හෙණ ගහන්න කියා වස් කවි කියන්න.. පවු සිද්ද වෙන්නෙ නෑ..

    යුද හමුදාවේ බුද්ධ නිලධාරීන් තිදෙනා සිර කල අයට හෙණ ගහන්න කියා වස්කවි කියන්න ලෙස මෙරට භික්ෂුන් වහන්සේලාට ආරාධනා කරන්නේ යයි බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියෝ කොලඹදි පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියහ.

    එසේ කිරීමෙන් පාපයක් සිදු නොවන්නේ යයිද කී උන් වහන්සේ මෙසේද කියා සිටියහ.

    ‘ගිය ජනවාරි 08 මේ රටේ පාලනයේ පෙරළියක් සිදුවුණා. එහේම වුණාම සාමාන්‍යයෙන් සිදුවිය යුතු දේ තමයි නව පාලනය විසින් පැවති රජය නතර කල තැනින් වැඩ පටන් ගැනීම. ජනතාව තිබුණු ආණ්ඩුව පරාජයට කරලා මේ අටමගල පත් කරගත්තේ ඒ බලාපොරොත්තුවෙන්. එත් මේ පෝරිසාදයෝ රට ඉස්සරහට ගෙනයනවාට වඩා රට ආපස්සට ගෙනයාමයි ක‍්‍රන්නේ.

    ජනාධිපතිට හෝ අගමැතිට ජාතික ආරක්ෂාව ගැන තැකීමක් තියෙනවද කියලා අපි ප‍්‍රශ්න කරනවා. වෙනදා සතියකට වරක් රැුස්වන ආරක්ෂක මණ්ඩලය යහපාලන ආණ්ඩුව එකදිගට මාස දෙකතුනක කාලයක් කැදවා නැහැ.

    මෙයට ඉහතදීද වික‍්‍රමසිංහ මහතා අගමැති වූ කාලයේ කොළඹ දී පවා කොටි හුරතල් වුණු හැටි මතකයි. ඒ ලෙසින්ම අදත් බන්ධනාගාර ඉදිරිපිට එන්ජිම කාක්කෝ ටික කොටි හෙවණැලිත් එක්ක හුරතල් වෙනවා. ඔවුන් ඉල්ලන්නේ හිරේ ඉන්න කොටි නිදහස් කරන්න කියලයි. ජනවාරි 08 දිනාගත්තු මොංගල් ආණ්ඩුවේ ප‍්‍රතිඵලය මේකයි. පාර්ලිමේන්තුවේ මැති ඇමැතිවරු හැසිරෙන හැටියෙන්ම මේක මොංගල් ආණ්ඩුවක් බව පෙනෙනවා.

    කවුද අද රටේ සේනාධිපති ඔක්කෝමලා සේනාධිපතිවරු වගෙයි කතාව. ඔක්කෝමලා නායකයෝ වගෙයි හැසිරෙන්නේ. එත් කව්රු නායකයා වුණත් එයාට රටේ ආරක්ෂාව වැදගත් නැති බව කොටි නිදහස් කිරීමෙන් පෙනෙනවා’
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව


    යහපාලනය දොකොන පත්තු වේ.. හොර අල්ලන්න ඇමති පුතෙක් හරීන්ගේ කාර්යාලයට පනී.. හරීන්ට ඩබල් මල පනී.. [Video]

    ඇමති පුත‍්‍රයෙකු තම අමාත්‍යාංශයට කඩා පැන තමන් ගැන තොරතුරු හාරා අවුස්සා ඇති බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතා සිය අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.

     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    චැප්ලින් ෂෝ බලල ඇතිවෙලා....
    කව්ද බන් දැන් රටේ නායකයා...
    .
     

    lalhtt

    Active member
  • Sep 5, 2012
    273
    53
    28
    සුදනා වෙන්න හදන රාජිත

    logo.jpg


    සුදනා වෙන්න හදන රාජිතත් ඇවන්ට් ගාඩ් සමාගමෙන් ලක්ෂ 50 ක් අරන්: මෙන්න සාක්කි..! (Video)

    Dr-Sayuru-samarasundera.jpg
    (ලංකා ඊ නිව්ස් -2015.නොවැ.17, පෙ.ව‍. 8.15) ඇමැතිවරුන් ඇවන්ට් ගාඩ් සමාගමෙන් මුදල් ගත් බවත් තමාටද මුදල් දීමට පැමිණි නමුත් තමා මුදල් නොගත් බවත් ඇමැති රාජිත කීවේය. නමුත් ඒ කතාව අසද්ද බොරුවක් බව ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය විසින් සාක්කි සහිතව හෙලිකරගෙන තිබේ. ඇමැති රාජිත සේනාරත්නද ඇවන්ට් ගාඩ් හිමිකරු නිශ්ශංක සේනාධිපතිගෙන් රුපියල් ලක්ෂ 50 ක් ලබා ගත් බව ඇමැති රාජිත සේනාරත්නගේ ලේකම් වරයා වන, රාජිත යටතේ ඇති රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ සභාපති දොස්තර සයුරු සමරසුන්දර පවසයි. ඇවන්ට් ගාඩ් හිමිකරු සේනාධිපති සහ රාජිතගේ ලේකම් දොස්තර සයුරු සමරසුන්දර අතර පැවැති පහත සඳහන් දුරකථන සංවාදයෙන් ඒ බව හෙලිවේ. ඔහු අද ඊට විරුද්ධ වන්නේ ලැබූ මුදල මදි නිසා සහ මෙම ව්‍යාපාරය තමන් සතු කර ගැනීමේ කූඨ අරමුනින් මිස රටට ආදරේකින් නොවන බව පැහැදිලිය.
    “නැව් වලට ආරක්ෂාව ලබා දීමේ ලාබදායී ව්‍යාපාරය මෛත්‍රීගේ ගෝලයන් අතට ගැනීමේ කූඨ කුමන්ත්‍රණය හෙලිවේ: ඇවන්ට් ගාඩ් ගාඩ් කරන අයත් විරුද්ධවෙන අයත් දෙගොල්ලන්ම ව්‍යාපාරිකයන්ගේ රූකඩ“ මැයෙන් ලංකා ඊ නිව්ස් පසුගිය 10 වෙනිදා එනම් එම සමාගම හමුදාවට පවරා ගැනීමට පෙර පළ කළ පුවතින් කියා සිටියේ තොරතුරු වලට අදාල හඬ පට ලංකා ඊ නිව්ස් සතු බවත් ඉදිරියේදී ඒවා හෙලිකරන බවත්ය. අප ජනතාවට දුන් පොරොන්දු අනුව පළමු හඬ පටය මෙසේ හෙලි කරමු

    https://www.youtube.com/watch?v=2BNLKP7Sdgk
     

    lalhtt

    Active member
  • Sep 5, 2012
    273
    53
    28
    මෛත්‍රී ගොතන පට්ට පල් බොරු

    logo.jpg


    ඒකාධිපතියෙක් වී හම්බ කරගන්න තටමන මෛත්‍රී ගොතන පට්ට පල් බොරු වලට සාක්කි මෙන්න..! රාජිත-ඊ නිව්ස් අපූරු සංවාදය සමග මෛත්‍රී-ඇවන්ට් ගාඩ් ගිවිසුම

    AvantGuardRaknalanka_agreement1.jpg

    (ලංකා ඊ නිව්ස් -2015.නොවැ.16, ප.ව.11.00) රටේ පුද්ගලික සමාගමක් වූ ඇවන්ට් ගාඩ් සමාගම කිසිදු නීතියකට යටත් නොවී අත්තනෝමතිකව නාවික හමුදාවට පවරා ගැනීම පිළිබඳව ලංකා ඊ නිව්ස් විරෝධය දැක්වීම සම්බන්ධයෙන් කිපුණු සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා ඊයේ ලංකා ඊ නිව්ස් ඇමතීය. ඔහු සමග යෙදුනු සංවාදය මෙසේය.

    රාජිත - හෙලෝ.. අන්න ජනවාරි 8 වෙනිදා ජයග්‍රහණයට වැඩ කරපු සමාජ වෙබ් අඩවි ඔක්කොම ඔයගොල්ලන්ට බනිනවා..

    ඊ නිව්ස් - ආ ඇත්තද ඩොක්ටර් ? මොනවා කියලද බනින්නේ..?

    රාජිත - ඔයගොල්ලො ඇවන්ට් ගාඩ් එකට කඩේ යනවා කියලා

    ඊ නිව්ස් - ආ ඒකට කමක් නෑ.. අපි දන්නවා අපි කරන්නේ මොකක්ද කියලා.. ජනවාරි 8 වෙනිදා අපි මෛත්‍රීට කඩේ යනවා කියලත් කට්ටියක් අපිට බැන්නනේ..

    රාජිත - හරි දැන් ඔයගොල්ලන්ට මේකේ තියෙන ප්‍රශ්නේ මොකක්ද..?

    ඊ නිව්ස් - අපිට වෙන මුකුත් ප්‍රශ්නයක් නෑ.. ඇවන්ට් ගාඩ් එකට හෙණ ගැහුවත් අපිට ප්‍රශ්නයක් නෑ.. අපිට තියෙන්නේ රටක සමාගමක් මෙහෙම කිසිම නීතියක් නැතිව හමුදාවට පවරා ගැනීම ගැනයි ප්‍රශ්නේ තියෙන්නේ.. අපි ඒකටයි විරුද්ධ..

    රාජිත - මේ ඇවන්ට් ගාඩ් එකට මේක දුන්නේ ගෝඨනේ. ගෝඨගේ විකුණගන්න බැරිව තිබුනු ඇමරිකාවේ ගෙයක් ඔය නිශ්ශංක සේනාධිපති ලොකු ගානක් දීලා ගත්තා.. ඒකට හරියන්න මේ බිස්නස් එක ගෝඨා හදලා දුන්නා....

    ඊ නිව්ස් - හෝව් හෝව් ඩොක්ටර්.. ඔය කතා මුලින්ම එලි කරපු මාධ්‍ය තමයි ඊ නිව්ස්. අපි ඕව කියලා තියෙන්නේ දැන් අවුරුදු 3 කට විතර කලින්.. දැන් ඒ කතා වැඩක් නෑනේ. දැන් තියෙන ප්‍රශ්නේ සමාගමක් නීතියක් නැතිව හමුදාවකට පවරා ගැනීමයි..

    රාජිත - ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් තියෙනවා නම් ජනාධිපතිට පුළුවන් හමුදාවට පවරා ගන්න..

    ඊ නිව්ස් - දැන් කව්ද මේ සමාගමෙන් ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් තියෙනවා යි කියලා කීවේ..?

    රාජිත - මේක ඒ වෙලාවේ මාත් ජනාධිපතිට කීවා.. නියෝජ්‍ය සොලිසිටර් සුහද ගම්ලතුත් කීවා..

    ඊ නිව්ස් - සුහද ගම්ලත් කියන්නේ නීතිපතිවරයා නොවෙයිනේ.. අනෙක ඔයා රටේ සෞඛ්‍ය ඇමැති මිසක් ජනාධිපතිගේ ආරක්ෂක උපදේශකත් නොවෙයිනේ.. ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක ආරක්ෂක කවුන්සිලය මගින් තීරණය කළ යුතුයි, ජාතික ඔත්තු සේවාව එවැන්නක් වාර්තා කළ යුතුයි.. අනික එදා රැස්වුනේ ජාතික ආරක්ෂක කවුන්සිලය නොවෙයිනේ.. එදා රැස්වුනේ කැබිනට් මණ්ඩලයත් නොවෙයිනේ.. ජනාධිපතිතුමාට හිතවත් ඔයගොල්ලෝ තුන් හතර දෙනෙක් විතරයිනේ. එහෙම අවස්ථාවක කොහොමද මෙහෙම තීන්දුවක් ගන්නේ.. ?

    රාජිත - ජනාධිපති වරයාට ඕනෙ වෙලාවක ජාතික ආරක්ෂාව ගැන තීන්දු ගන්න පුළුවන්..

    ඊ නිව්ස් - ඩොක්ටර් ඔයගොල්ලෝ ඔහොම තමයි මහින්ද රාජපක්ෂවත් ඒකාධිපතියෙක් කෙළේ.. මොන කෙහෙල්මල කරන්නත් රටක නීතියක් ඕනේ නැතිද? අඩු ගානේ ගැසට් නිවේදනයක් වත් ඕනේ නැතිද? අනික මීට දවස් 20 කට කලින් ආණ්ඩුවත් එක්ක ගිවිසුමක් ගහපු ආයතනයක් එකපාර කොහොමද ජාතික ආරක්ෂාවට තර්ජනයක් වුනේ..?

    රාජිත - හහ් හහ් හා දැන් පොඩ්ඩක් බිසි. මං පස්සේ කතා කරන්නම්කෝ.. ගුඩ් නයිට්..!

    ඒ දෙබස් නිමා වූයේ එසේය... ඕනෑම ඒකාධිපතියෙක් මම ඒකාධිපතිත්වයට යනවා කියා කියන්නේ නැත. ඔවුන් කියන්නේ ‘ජාතික ආරක්ෂාව වෙනුවෙන් මේක කරනවා‘ හෝ ‘ආගම බේරා ගන්න මේක කරනවා‘ වැනි තක්කඩි කතාය. ජනාධිපති මෛත්‍රී කියන්නේ එකකි කරන්නේ තවත් එකකි. එය ඔහු පසුගිය මාස 10 තුල කිහිප වතාවක්ම ඒ බව පෙන්වා තිබේ. ‘විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරන්න නෙවෙයි මං එන්නේ අහෝසි කරන්න‘ යයි රැස්වීම් වල දෙසා බෑ මෛත්‍රී පසුව 19 වන සංශෝධනය ගෙන එද්දී කීවේ ‘ජනාධිපති ක්‍රමයේ ඇති විධායක බලතල අඩු කරනවා‘ කියා ය. ඒ අවස්ථාවේදී ද ලංකා ඊ නිව්ස් ඔහුගේ ඩබල් ප්‍රතිපත්තිය ගැන ජනතාවට කීවේය. ඒ අවස්ථාවේදී ද රාජිතලා චම්පිකලා සිටියේ මෛත්‍රී සමග ඩබල් ගේමේය. ඉන්පසුව දින සියයෙන් පාර්ලිමේන්තුව විසිරුවන්නේ නැතිව මහින්ද රාජපක්ෂ ශක්තිමත් වෙන තුරු දින සීයේ ආණ්ඩුවේ කකුලෙන් අදිමින් මුදල් පනත් පවා සම්මත කරගන්නට ඉඩ නොදී කල් ඇද්දේය. එවිටද රාජිතලා චම්පිකලා සිටියේ ජනතාවගේ පැත්තේ නොව ඡන්ද ක්‍රමයක් ගැන දොඩවමින් මෛත්‍රීගේ කූඨ ක්‍රියාව පැත්තේය. ඡන්ද ක්‍රමය වෙනස් කිරීමට ඔවුන්ට එදා තිබූ හදිසිය අද කෝ..? මෙහිදී ද එසේම ය. පුද්ගලික ව්‍යාපාරයක් හමුදාවකට පවරා ගැනීම අතිශයින්ම ඒකාධිපති ක්‍රියාවකි. රාජිතලා ඉන්නේ මෛත්‍රීපාල ජනාධිපතිවරයාගේ ඒ ඒකාධිපති ක්‍රියාවට උඩ ගෙඩි දෙමිනි. ඒ වෙන හේතුවකට නොව මේ ව්‍යාපාරය ඔවුන්ගේ අතට ගෙන ගරා ගැනීමට ය.
    මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති කියන බොරුව හෙලි වන සාක්කියක් ලංකා ඊ නිව්ස් සතුව තිබේ. එනම් ජාතික ආරක්ෂාවට තර්ජනයක් යැයි අද කියන ඇවන්ට් ගාඩ් සමාගම සමග පසුගිය ඔක්තෝම්බර් 20 වෙනිදා එනම් මීට දින විස්සකට පෙර මෛත්‍රීපාල සිරිසේනගේ ආරක්ෂක අමාත්‍යාංශයට සම්පූර්ණයෙන්ම යටත් රක්නා ලංකා සමාගම ගිවිසුමක් අත්සන් කර තිබේ. රක්නා ලංකා සමාගම ගැන එහි වෙබ් අඩවියේ මෙසේ සඳහන් වේ. '' Rakna Arakshaka Lanka Limited (RALL) is a Sri Lanka Government owned business undertaking in collaboration with the Ministry of Defence...'' ඒ අනුව මෙම ගිවිසුමට ආරක්ෂක ඇමැතිවරයා ලෙස මෛත්‍රීපාල සිරිසේන සම්පූර්ණයෙන්ම සම්බන්ධය. ඒ වන විටද ඇවන්ට් ගාඩ් සමාගම ගැන විශාල ආන්දෝලනයක් තිබුනේය. එසේනම් මෙවැනි ගිවිසුමක් අත්සන් කෙළේ ඇයි? දින 20 න් එය ඒක පාර්ශවීයව කඩා දමා හමුදාවට පවරා ගත්තේ ඇයි? රටක නීතියේ පාලනයක් නැති බවත් රාජිතලා චම්පිකලා සිරිසේනලා ට අවශ්‍ය විදිහට කබරගොයා තලගොයා කරගනිමින්ද, තලගොයා කබරගොයා කරගනිමින්ද සිටින බවට මීටත් වඩා සාක්කි කුමටද ? මේ අවනීතික ක්‍රියාව මෙතැනින් නතර වන්නේ නැත. අප ජනතාවට අනතුරු අඟවන්නේ එබැවිනි.
    මෙහි දැක්වෙන සේයාරූ වල ඇත්තේ දින 20 කට පෙර මෛත්‍රීගේ රක්නා ලංකාව සහ ඇවන්ට් ගාඩ්ලා අත්සන් කළ ගිවිසුමයි. විශාල කර බැලීමෙන් කියැවිය හැකිය.

    ---------------------------
    by (2015-11-17 02:22:34)
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,682
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    ehema tax ekak danawanam eka atakin hodai. uba danne natiunata oka diyunu ratawalwalat tiyena ekak. eka karanne pare traffic control karanna. traffic control karanna parawal loku karanna bane colombo wala. karanna puluwan ohoma ekak dala eth ekkama public transport improve karana eka
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,393
    8,559
    113
    රූකඩ රාජ්ජේ
    ඩිජිටල් යටිතල පහසුකම් ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතා

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    මොකක්ද බන් ඩිජිටල් යටිතල පහසුකම් කියන්නේ ?


    කෝ මේ ආණ්ඩුවට කඩේ ගිහිපු බත්බැලයෝ ටික? අද එකෙක් දැක්කේ නෑ .

     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    ඩිජිටල් යටිතල පහසුකම් ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතා

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    මොකක්ද බන් ඩිජිටල් යටිතල පහසුකම් කියන්නේ ?


    silly-face-smiley-emoticon.gif
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,301
    896
    113
    Thama math hoyanooo....
    ehema tax ekak danawanam eka atakin hodai. uba danne natiunata oka diyunu ratawalwalat tiyena ekak. eka karanne pare traffic control karanna. traffic control karanna parawal loku karanna bane colombo wala. karanna puluwan ohoma ekak dala eth ekkama public transport improve karana eka


    machan road tax ekak gahanne minissunwa podo prawahana sewawalata yomu karala indirectly paare yana wahana gaana adu karanna. dan govt eken oya tax eka gahuwa kiyala mokada karanne kiyapanko. wena yanna wahanayak thiyenawada? ude train wala yanna ida na. bus wala yanan ida na. ithin yanna wenne thamange wahane thama. govt eka karanna ona mulin podu prawahana sewaya hariyata hadanna ona. CTB ekai SLR ekai witharak neme kiyanne. private bus sewayath athuluwa. ehema nathuwa me tax eka genawa kiyana eken therenne salli nathuwa minissunegen gaana kadaganna karana wadak kiyala.
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,813
    8,027
    113
    මෙන්න මෙතන...
    උණු උණු බද්දක් එයි.. පාරේ යන සියළු වාහනවලින් ‘මාර්ග බදු’

    මෙරට භාවිතයේ ඇති වාහනවලින් ‘මාර්ග බද්ද’ක් අය කිරීමට ඉදිරි අයවැයෙන් යෝජනා කෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.

    මෙම නව බද්ද පැවවෙනු ඇත්තේ දැන වාර්ෂිකව ගෙවනු ලබන වාහන බලපත‍්‍ර ගාස්තුවට අමතරව වන අතර වාහන බලපත‍්‍රය අලූත් කිරීම සමඟම එම ‘මාර්ග බද්ද’ ගෙවීමට සිදුවනු ඇත.

    යතුරුපැදිවලින් ඇතුළු සියළු වාහනවලින් මෙම අලූත් බද්ද අය කිරීමට නියමිත අතර පුද්ගලික වාහනවලින් වැඩි බද්දක් අය කරනු ඇතැයිද කියැවෙයි.

    මේ අතර කොලඹ නගරයට ඇතුළුවන වාහන සඳහා වෙනම ගාස්තුවක් අය කිරීමට සාකච්චා වෙමින් තිබේ

    හොද වැඩක් කරාම කවුරු උනත් ඒක හොදයි කියන්න පුරුදු වෙයන්..නිකන් බූරුවෙක් වගේ තප්පුලන්නේ නැතුව
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,682
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    machan road tax ekak gahanne minissunwa podo prawahana sewawalata yomu karala indirectly paare yana wahana gaana adu karanna. dan govt eken oya tax eka gahuwa kiyala mokada karanne kiyapanko. wena yanna wahanayak thiyenawada? ude train wala yanna ida na. bus wala yanan ida na. ithin yanna wenne thamange wahane thama. govt eka karanna ona mulin podu prawahana sewaya hariyata hadanna ona. CTB ekai SLR ekai witharak neme kiyanne. private bus sewayath athuluwa. ehema nathuwa me tax eka genawa kiyana eken therenne salli nathuwa minissunegen gaana kadaganna karana wadak kiyala.

    eka hari machan public transport hariyata diyunu wela tiyenna ona. :yes: SLR and bus service eka diyunu karanne natuwa oka gahuwa kiyala wadak wenne na tamai.
     

    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    අසහන ආන්ඩුව පලවා හරිමු. යලි රට පෙරට යන මගක් සොයමු.
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,301
    896
    113
    Thama math hoyanooo....
    eka hari machan public transport hariyata diyunu wela tiyenna ona. :yes: SLR and bus service eka diyunu karanne natuwa oka gahuwa kiyala wadak wenne na tamai.

    Yeah. me welawe oya tax eka genawa kiyanna keeyak hari kadaganna karana magulak thama. ohoma neme. hari haman plan ekak gahala, may be europe, singapore wage ratakin upades aragena oka karanna wenne.
    best thing would be to remove current bus service in colombo city and introduce metro bus service with planned routes with A/C. so at least people can travel with comfort. then govt can start taxing drivers entering the city.