යහපාලිතයන් අවංක ද?

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    වැඩක් උනාට පස්සේ මේවා කතා කරලා වැඩක් නැහැ. මහින්ද පැරදුනේ " මාව පරද්දන්න බැහැ" කියන මානසිකත්වයෙන් වැඩ කල හින්ද. අපේ මිනිස්සු රජාට අන්දපු හින්ද. මහින්ද රජාට ඇන්ද හින්ද. ඉස්සර රජවරුත් එහෙමනේ. තමන් හරි උනත් වැරදි උනත් යටත් වැසියෝ කට වහගෙන ඉවසගෙන ඉන්න ඕනේ.

    සමහරු ගඩාෆි කල හොඳ කතා කරනවා. එච්චර හොඳ කරපු මිනිහට වෙච්ච දේ දන්නවනේ. හේතුව හොයල බැලුවොත් එච්චර අමාරු නැහැ මොකද කෙල උනේ කියල හිතා ගන්න.
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    වැඩක් උනාට පස්සේ මේවා කතා කරලා වැඩක් නැහැ. මහින්ද පැරදුනේ " මාව පරද්දන්න බැහැ" කියන මානසිකත්වයෙන් වැඩ කල හින්ද. අපේ මිනිස්සු රජාට අන්දපු හින්ද. මහින්ද රජාට ඇන්ද හින්ද. ඉස්සර රජවරුත් එහෙමනේ. තමන් හරි උනත් වැරදි උනත් යටත් වැසියෝ කට වහගෙන ඉවසගෙන ඉන්න ඕනේ.

    සමහරු ගඩාෆි කල හොඳ කතා කරනවා. එච්චර හොඳ කරපු මිනිහට වෙච්ච දේ දන්නවනේ. හේතුව හොයල බැලුවොත් එච්චර අමාරු නැහැ මොකද කෙල උනේ කියල හිතා ගන්න.

    :yes::yes::yes::yes:

    මහින්දව රජෙක්ට සමාන කලාට කමක් නෑ .නමුත් මහින්ද එකෙන් ඔලුව උදුම්මා ගත්ත.මහින්දගේ බත් බැලයෝ දුෂණ , වංචා කරද්දී ඒවා ආරක්ෂා කළා ..අහුවෙන්නේ නැතිව ඕනි තරම් කාපල්ලා කියන විධිහට වැඩ කලේ .එකයි මහින්ද පරදින්න එකම හේතුව .

    හරි දේට හරි විධිහටත් , වැරදි දේ වැරදි කියන්නත් මහින්දට කොන්ද පන තිබ්බේ නෑ ..වරදිකරන්ව අල්ලන්න ඔනිකමක් තිබුනේ නෑ ..මහින්දට වඩා මහින්ද ලග හිටපු මිනිස්සු තමයි බලවත් උනේ .මහින්දගේ ආරක්ෂක නිලධාරීන් පවා හිටියේ හරිම ඔලුවෙන්..මම දන්න කෙනෙක් ඉන්නවා මිනිහා මහින්ද ගාව හිටියා කියන්නේ හරිම ලොකු ඔලුවෙන්....

    බලයට අසීමිත ලෙස කෑදර උනාම සත්‍ය පෙන්නේ නෑ ..හරියට අර lord of the ring එකේ ring එකට කෑදර උනා වගේ තමයි ..නරක දෙයක් උනත් අව්ලක් නෑ බලය තියෙනවා නම්
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    වැඩක් උනාට පස්සේ මේවා කතා කරලා වැඩක් නැහැ. මහින්ද පැරදුනේ " මාව පරද්දන්න බැහැ" කියන මානසිකත්වයෙන් වැඩ කල හින්ද. අපේ මිනිස්සු රජාට අන්දපු හින්ද. මහින්ද රජාට ඇන්ද හින්ද. ඉස්සර රජවරුත් එහෙමනේ. තමන් හරි උනත් වැරදි උනත් යටත් වැසියෝ කට වහගෙන ඉවසගෙන ඉන්න ඕනේ.

    සමහරු ගඩාෆි කල හොඳ කතා කරනවා. එච්චර හොඳ කරපු මිනිහට වෙච්ච දේ දන්නවනේ. හේතුව හොයල බැලුවොත් එච්චර අමාරු නැහැ මොකද කෙල උනේ කියල හිතා ගන්න.

    උඹෙ තර්කෙ විසංවාදයක්නෙ. උඹම කියනව දෙයක් වුනහම කතා කරල වැඩක් නෑලු. හැබැයි කතා කරන්නෙම වෙලා ඉවර වෙච්චි මහින්දගේ එව්වමයි. මේ ආණ්ඩුව කරන ඒව ගැන කතා නෑ. :lol:

    උඹව මේ ගොඩවල් 3න් කෝකට දාන්නද? :lol:

    1.පුද්ගල වෛරයෙන් පෙලෙන්නෝ / කුහකයෝ
    යහපාලනයට කඩේ ගිය/යන ඇත්තෝ බහුතරයක් "මහින්ද ඇර ඕන එකෙක්" යන තදබල පුද්ගල වෛරයෙන් පෙලෙන්නෝය.බොහෝවිට සොයා බලද්දි ඊට හේතුව මහින්දගෙන් ඍජුව සිදුවූ දේකුත් නොවේය.කොටින්ම කාලා ඇඳ ඉන්නට බැරිතරම් කිසිම දුකක් ඇත්තේත් නැති උන්ය.ඒවුණාට උන්ට ප්‍රෙෂර්ය.ඒ ප්‍රෙෂර් එක කාගේ හෝ පිටින් ඇරියේ නැතිනම් අමාරුය.වැරදිලාවත් මහින්දට පෙර ජනාධිපතිව හිටියේ සිරිසේන නම් ඒත් ඔය මන්තරයම මතුරනු නොඅනුමානය.සමහරුන්ට තමන්ගේ නොහැකියාව හෝ නොලැබීම, ඊර්ෂ්‍යාවෙන් මඩිනු ලදුව පිටාර ගලන්නට මිටි තැනක් සොයනා සිත ජනප්‍රියත්වයක්, හැකියාවක් ඇත්තෙක් සොයා ගලනවාය. මෙවන් සමහරක් සංගක්කාර නොව තමාගේම එකෙක්වුව දියුණට පත්වනවා දක්නට බැරි අමන කුහකයෝය.මෙවන් සමහරක් වයසින් මෝරා ගියද නාමික ගුණධර්මයන් ගැන වැදි බණ තෙපලන්නෝය.

    7.උදළුකාරයෝ
    යහපාලනේට චීත්ත ඇඳන් කඩේ ගිය අනික් කොටස තුන්තිස් පැයේම උදැල්ල කරතබාගෙන සිටින්නෝය.නැත ගොවියෝ නොවේය.නමුත් කෙනෙකුට වල කපන්නට එවරෙඩි උන්දැලාය.හොඳින් සිතා බලන්න.කෙනෙකුට කේළමක් කියා, බිඳවා, බොරු වපුරා, මඩ කරවා, උල් සිටවූ වළක් උඩින් බංගලි පලසක් එලා සතුරා ඒ මතින් කැඳවාගෙන යන්නෝ යහපාලනේ මිට මොලවා උපන් බව වචනයෙන් මනාව කියා පෑවෝය; ඔවුන්ගේ සැබෑව දන්නා අපි හිටං සිනාසීමු.සාමාන්‍යයෙන් වියයුතු සේම මේ උදළුකාරයන්ට තවකෙකුගේ දියුණුවක් බලා ඉන්නට බැරිය.උදේ හවා මුණ නොගැහෙන සංගක්කාර වුව දිගට හරහට නෙලමින් ඉන්නා අතරේ විවා ඇඩ් එකක් ගියෝතින් "මුන්ට මෙච්චර හම්බකරලා තවත් මදි" කියා කුහකයා දොරට වඩම්මවන්නෝ එලෙසෙම යහපාලනයට අවැසි මඩ සහ වෛරී සිතුවිලි අපූරුවට වමෑරූහ.

    9.නිකම්මු
    සිරිසේනගේ ප්‍රඥප්තියවත් නොදැන යහපාලනයට දෙන්ට ගිය අනාථ යූඇන්පීකාර නිකම්මු ටිකක්ද ඔය අතර ඉන්නෝය.එයින් බහුතරය නිකම්මුය.ගෙයි ගෙම්බෝ සේ ගෙටවී රූපවාහිනියත් ජංජාලයත් හරහා පමණක් යාවත්කාලීනවන මේ නිකම්මු දන්න ඉටිගෙඩියකුත් නැත, ඒවුණාට කෙන්ද කන්ද කොරගන්නට නම් උපන් හපන්ය.ඔවැනි බහුතරයක් ගෙට වූ ගැහැණුය.සමහරෙක්ට දරුමල්ලෝද ඇත, යහපාලනේ නැතිනම් කාගේ හෝ පවුලක් හෝ අල්ලාගෙන වධවෙන්නට තරම් උන්ට වේලාව ඇති නිසා යහපාලනේ ප්‍රතික්ෂේප කල නොහැකි වැරදිවලටත් හුණු ගාන්නට ගොස් කොහේද ටිංකිරි ගාගන්නවාය.

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    කතා කරලා වැඩක් නැහැ කිව්වේ උඹ ඔය ලියල තියෙන දේවල් ගැන.

    මම මේ ලියල තියෙන එක අකාලිකයි. ඒ කිව්වේ කාලය වැදගත්කමක් නැහැ කතාව හරි. එදා, අද, හෙට ඉන්න ඕනෙම පාලකයෙකුට මම කියල තියෙන කතාව පොදු කාරණයක්. මම උදාහරණයට ගත්තේ මහින්ද සහ ගඩාෆි ව.

    උඹෙ තර්කෙ විසංවාදයක්නෙ. උඹම කියනව දෙයක් වුනහම කතා කරල වැඩක් නෑලු. හැබැයි කතා කරන්නෙම වෙලා ඉවර වෙච්චි මහින්දගේ එව්වමයි. මේ ආණ්ඩුව කරන ඒව ගැන කතා නෑ. :lol:

    උඹව මේ ගොඩවල් 3න් කෝකට දාන්නද? :lol:
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    කතා කරලා වැඩක් නැහැ කිව්වේ උඹ ඔය ලියල තියෙන දේවල් ගැන.

    මම මේ ලියල තියෙන එක අකාලිකයි. ඒ කිව්වේ කාලය වැදගත්කමක් නැහැ කතාව හරි. එදා, අද, හෙට ඉන්න ඕනෙම පාලකයෙකුට මම කියල තියෙන කතාව පොදු කාරණයක්. මම උදාහරණයට ගත්තේ මහින්ද සහ ගඩාෆි ව.

    රිදුන නම් අතගාගනින් මචන්. ඔය දේවල් අපිට වැඩක් තියෙනව. මොකද ඔය සෙට් එකම තමා ඊලඟ චන්දෙදිත් චන්දෙ දෙන්නෙ. උන්ම තමා රට බල්ලට යන තැනට වැඩේ ගෙනියන්නෙ. උන් වගේ එවුන්ව වර්ග කරල දැනගැනීම අපිට වටිනව. :yes: සත්තු වර්ග කරල හඳුනගන්නව වගේම මුන්වත් වර්ග කරල හඳුනගන්න ඕනේ :yes:

    මහින්දවයි, ගඩාෆිවයි අරන් උඹ කියන්න යන්නෙ මිනිස්සුන්ගෙ මුග්ධ කම ගැන වෙන්න ඇති. මහින්ද ගේ වැරදි එමට තිබුනත් දැන් ඉන්න කට්ටිය ඊට අන්තයි. වෙනසක් කියලා කරගත්තේ මේකනේ. :lol:
     
    Last edited: