යහපාලුවන්ගේ අලුත් වැඩේ

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    යහපාලුවන්ගේ අලුත් වැඩේ

    20293157_1248480175281791_229664380233653924_n.jpg



    පසුගියදා ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවා
    දී ජනරජයේ ජනාධිපති බංග්ලාදේශයට ගියේය. බංග්ලාදේශය යනු අපි නොපිළිගත්තත් එක්සත් ජාතීන්ගේ මානව සංවර්ධන දර්ශකයේ අපට පසුපසින් සිටින රටකි. එහෙත් පෙරදිග ධාන්‍යාගාරයේ ජනාධිපති එරට සමග සහල් ආනයනය සඳහා ගිවිසුමක් අත්සන් කරන්නේය. මේ ජනපති කෙසෙල්වත්තෙන් පත්වූවා නම් කොළඹ හතෙන් පත්වූවා නම් කමක් නැත. ඔහු ආවේ පොලොන්නරුවෙනි. ඒ මේ රට පෙරදිග ධාන්‍යාගාරය කළ පරාක්‍රමබාහු මහ නරනින්දාගේ නුවරයි. එහෙත් පක්ෂය මොක වුනත් ජනාධිපති යනු නායකයා නොවේ. ඔහු මොන ප්‍රවාද ප්‍රලාප දෙසාබෑවද තමාට මුක්කු ගසා සිටින පක්ෂ, පුද්ගලයින්ගේ රූකඩයකි. ඔහුට ජනතාවට වගකීයන්නට වුවමනාවක් නැත. මේ ක්‍රමයේ ජනාධිපතිලාට ආත්මගරුත්වයක් හෝ ලැජ්ජාවක් කොහෙත්ම නැත. තමා ගොයියකුගේ පුතෙක් යැයි පුරසාරම් දෙඩූ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති විලිසංගේ නැතිව බංග්ලාදේශය වැනි රටකින් හාල් සිඟන්නේ එහෙයිනි. එ් සිඟමන හිගන රැලකට නම් ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාය. (කලිං ජනාධිපතිලාද හාල් ආනයනය කළ බව අපි හොඳාකාරවම දනිමු)

    අනෙත් කරුණ නම් හාල් කොන්ත්‍රාත්කරුව
    න් හා කෘෂිකර්ම විෂය අතර ඇති සම්බන්ධයයි. හාල් ආනයනයේ කොමිස් ලැබෙද්දී මෙරට වී වගාවට හදිය කැටීමම සිතීම අස්වාභාවික නැත. මෙරට වී නිෂ්පාදනය අඩු කරන්නට “කෘෂිකරුමය“ භාර කරුමක්කාරයින් වලිකන්නේ ඇයි දැයි අපට පැහැදිලි කරන්නට අටුවා ටීකා ඕනෑ නැත. මෙරට පාර්ලිමේන්තුවේ වී ගොවිතැන අක්කර ලක්ෂයකින් අඩු කරන්නට කතා කළේ කවුරුන්දැයි රටම දනී.

    හාල් හිඟා කන්නට ගොසින් එහි බුදියා, අපේ ජනාධිපති එන්නේ නිකං නොවේ. පරංගි වාඩියේ ලැග්ග නිසා පරංගිද නොමිලයේම ලැබී ඇත. එනම් බංග්ලාදේශයේ සමාගමක් සමග බීජ නිෂ්පාදන කොන්ත්‍රාත්තුවක
    ් සඳහා අවබෝධතා ගිවිසුමක් ලෙස අත්සන් කිරීමයි. මේ ගිවිසුම සැළසුම් කර ඇත්තේ අවුරුදු 50කට වුවත්, පසුව එය 15කට සීමා කරන බවක්ද වාර්තාවේ. එසේම මේ සඳහා අදාල සමාගමට ඉඩම් අක්කර සිය ගණනක් ඇතුළු සියලු පහසුකම් හා රාජ්‍ය අනුග්‍රහයන් ලබාදීමටද එකඟ වී ඇති බව ජනමාධ්‍ය වාර්තා කරයි.

    මෙරට එළවලු බීජ අවශ්‍යතාව පිරිමැසූ දේශීය නිෂ්පාදකයින් හා ව්‍යාපාරිකයින් මෙයින් මුහුන දෙන්නේ දැඩි අසීරුතාවකටය. එසේම මෙට අප සතු දේශීය ආවේනික භෝග විශේෂයන්ගේ බීජ අයිතිය හා ජාන අයිතිය අමු අමුවේ පාවාදීමක් ද වනු ඇත. ඉන්දියාවේ හා පකිස්ථානයේ වැවෙන බාස්මතී සඳහා පේටන්ට් බලපත්‍රය ඇත්තේ ඇමරිකාවටය. එය සිදු වන්නේද මෙවැනි කොල්ලයක් හරහාමය. හෙට අනිද්දා අපට ආවේනික මහාර්ඝ ඹෟෂදීය ගුණයන්ගෙන් හෙබි තුඹ කරවිල වැනි දෙයක් සඳහා දෙමුහුම් බීජයක් නිපදවා අපට එය වැඩි මිලකට ගෙන වගා කරන්නට සිදුවිය හැක. වඩාත්ම වැදගත් කරුණ නම්, දෙමුහුම් බීජ ක්‍රියාවලිය (විශේෂයෙන් ව්‍යාපාරික ක්‍රියාවලිය) ඒ ඒ බෝගයන්ගේ දේශීය ප්‍රභේධ මිහිමතින් වඳකර හැරීමට කටයුතු කරයි. දැන් ගමේ ගස්ලබු නැත. ඇත්තේ රත්න හෝ රෙඩ් ලේඩි නම් මෙලෝ රහක් නැති ගස් ලබ්බ වල්ය.

    මෙහිදී හෙළදරව් කළ යුතු තවත් කරුණක් වන්නේ මේ ගිවිසුම ගසන්නේ මුලුමනින්ම ඉස්ලාමීය සමාගමක් සමග බවයි. ලාල් ටීර් බීජ සමාගම ඇත්තේ බංග්ලාදේශයේ ඩකා අගනුවරයි. එහි විධායක අධ්‍යක්ෂ රාසික්ය. විධායක සම්බන්ධීකාරක වරුන් ෆයිරෝස් ශාහ් ස්කිඩර්, හා ආචාර්ය කමල් කබීර් යන්නන්ය. ජාත්‍යන්තර ව්‍යාපාරික කළමනාකරු මොහොමඩ් අරෙෆින්ය. අලෙවි කළමනාකරු මොහොමඩ් මුස්තාපාය. ජාතික අලෙවි කළමනාකරු ජී. එම් ෆාරුක් ය.


    මෙහි ඇති අනතුර මෙය කියවන ඔබට වැටහෙනු ඇතැයි අපි සිතමු. අපි ලුුණු පොල්කට්ටේ කිඹුලන් නොදකිමු. එහෙත් අපි සවිඥාණකය. මුස්ලිම් අන්තවාදය ඉතා සූක්ෂම ලෙස හලාල් ඔස්සේ අපේ ආහාර නිෂ්පාදකයින්ගේ වට්ටෝරු ගත්තේය. පසුව හෙළ වෙදකමද ගනිමින් සිටී. මේ ගන්නට හදන්නේ හෙළ ආහාර සංස්කෘතියේ පදනමයි. කාලෝ අයන්තේ කියන්නද නැත්නම් අල්ලාහු අක්බර් කියන්නදැයි අපි නොදනමු.


    from fb
     
    • Like
    Reactions: Lejayange

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    අපිට වඩා පහත් කියන රටේ චිතගොන් වලින් ගොන් දොස්තරලා වෙල ලන්කාවට එන්න හොදනම් mbbs කොරන්න. හාල් ටිකක් ගෙනාවම මක්කැයි වෙන්නේ ආයු බොන්.
     

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    මත් සීන් එක දැක්කා. පොනිලට කන්න ලැබෙන අන්තිම පාර කියලා දන්න නිසා ඊලගට ආන්ඩු ගන්න උන්ට හැදිගෑවිලා යන්නම කියලා කෙලවන්න වාගේ හදන්නෙ :dull: තත්වේ සෝචනියයි සිංහලු
     
    • Like
    Reactions: erozan

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මෙහිදී හෙළදරව් කළ යුතු තවත් කරුණක් වන්නේ මේ ගිවිසුම ගසන්නේ මුලුමනින්ම ඉස්ලාමීය සමාගමක් සමග බවයි.
    main-pic1.jpg
     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මත් සීන් එක දැක්කා. පොනිලට කන්න ලැබෙන අන්තිම පාර කියලා දන්න නිසා ඊලගට ආන්ඩු ගන්න උන්ට හැදිගෑවිලා යන්නම කියලා කෙලවන්න වාගේ හදන්නෙ :dull: තත්වේ සෝචනියයි සිංහලු
    පොනිලා අන්තිම පාර කන්න්න පාර කැපුවේ අප්පච්චිනේ. මඩු වල්ගෙන් තලන්න ඔනා පොනිල්ට කොපි පොවලා සිරිකොතේ ඉන්දපු එකාට, පාරට ඇදලා දාන්න මිනිස්සු සෙට් උනාම ඒක වලක්වලා කොපි පෙව්වේ මමද ඔයි?
     

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    පොනිලා අන්තිම පාර කන්න්න පාර කැපුවේ අප්පච්චිනේ. මඩු වල්ගෙන් තලන්න ඔනා පොනිල්ට කොපි පොවලා සිරිකොතේ ඉන්දපු එකාට, පාරට ඇදලා දාන්න මිනිස්සු සෙට් උනාම ඒක වලක්වලා කොපි පෙව්වේ මමද ඔයි?

    මෙතන දැන් අප්පුච්චෙක් ගැන කියලා තියෙන්නේ කවුද ඔයී? :rofl: අප්පුච්චෙක් උස්සන් එනවා හැම රෙද්දටම.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මත් සීන් එක දැක්කා. පොනිලට කන්න ලැබෙන අන්තිම පාර කියලා දන්න නිසා ඊලගට ආන්ඩු ගන්න උන්ට හැදිගෑවිලා යන්නම කියලා කෙලවන්න වාගේ හදන්නෙ :dull: තත්වේ සෝචනියයි සිංහලු

    :yes::yes:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මත් සීන් එක දැක්කා. පොනිලට කන්න ලැබෙන අන්තිම පාර කියලා දන්න නිසා ඊලගට ආන්ඩු ගන්න උන්ට හැදිගෑවිලා යන්නම කියලා කෙලවන්න වාගේ හදන්නෙ :dull: තත්වේ සෝචනියයි සිංහලු

    200.gif
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මත් සීන් එක දැක්කා. පොනිලට කන්න ලැබෙන අන්තිම පාර කියලා දන්න නිසා ඊලගට ආන්ඩු ගන්න උන්ට හැදිගෑවිලා යන්නම කියලා කෙලවන්න වාගේ හදන්නෙ :dull: තත්වේ සෝචනියයි සිංහලු

    ඒක තමයි කරන්නේ ආයිත් මලාට ආණ්ඩු බලය ගන්න බැරි නිසා නැති වෙන්නම කාල අයින් වෙලා යයි :yes::angry:
     

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    මුන් නම් කාලකන්නි බං... අපරාදේ හොඳට ආපු රට... වැඩබැරි ටාසන්ලා කරන්නේම අමන වැඩ....:angry: