යහ පාලනය පවතින්නේ කොහේ ද ?
උපුටා ගැනීම: වයඹ විත්ති wayabawiththi
යහ පාලනය පවතින්නේ කොහේ ද ?
ශ්‍රී ලංකා දේශපාලනයේ දුෂ්ඨ පරිච්ඡේදයක් නිමාවට පත් විය. එහෙත් එහි කුරුරි රංගනයක් වූ වැරැදුණු කුරුමානම හෙවත් එස්. එෆ්. ගේ තෙවැනි මෙහෙයු ම පිළිබඳ මතක ය මෙරට ජනයා ගේ සිත්සතන් දැඩි තැතිගැම්මක ට ලක් කර තිබේ. එය මතකයෙන් අකා මකා දැමීම දුෂ්කර වී ඇත.
ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය කුමක් වුව රාජ්‍ය නායකයා ඇතුළු බල අධිකාරිය ඝාතනය කොට රාජ්‍ය බලය පැහැර ගැනීම මෙහෙයුමේ ප්‍රධාන ඉලක්කය විය. ඊට විපක්ෂ සන්ධානයේ සෙසු පක්ෂවල සහාය ද එන්. ජී. ඕ. ක්‍රියාධරයන් ගේ හා ඇතැම් ජනමාධ්‍යකරුවන් ගේ සහාය ද ලැබී ඇති බව පැහැදිලි ය. විශේෂයක් ලෙස බටහිර රටවල් කිහිපයක තානාපති සහාය ද ඔවුනට ලැබී ඇති බව නිරීක්ෂණ වලින් පැහැදිලි වේ.
අප්‍රිකා මහාද්වීපයේ ධනවත් රාජ්‍යයක් වන නයිජීරියාවේ ද මෙබඳු තත්ත්වයක් උදා වූ බව අපට මතක ය. ඒ 1983 දෙසැම්බර් 31 දා ය. ජෙනරාල් මොහොමඩ් බුහාරි හමුදා කැරැල්ල මෙහෙයැ වී ය. විපක්ෂ සන්ධානයක්, හමුදා පිරිසක් හා ජනමාධ්‍ය ක්‍රියාධරයෝ පිරිසක් බුහාරිට සහාය දැක් වූහ.
ඔව්හු නයිජීරියාවේ අගනුවර සුඛෝපභෝගී හෝටල් වල සිට මෙහෙයුම ක්‍රියාත්මක කළහ. පළමු ව ජනාධිපති මන්දිරය වැටලූහ. දෙවනු ව රජයේ ආර්ථික මර්මස්ථාන හා රාජ්‍ය ජනමාධ්‍ය ආයතන සියතට ගත්හ. පසු දා පහන් වන විට ජනාධිපති ෂෙහාරි ගේ ආණ්ඩු ව ජෙනරාල් බුහාරි ට අයත් විය. වහා ම යුද – නීතිය ප්‍රකාශ කළ ඔහු අවුරුදු දෙකක් නයිජීරියා ව පාලනය කළේ ය.
ලැබී ඇති තොරතුරු වලට අනුව විශ්‍රාමික ෆොන්සේකා ගේ තෙවැනි මෙහෙයුම ඊටත් වඩා දරුණු ය. ඔහු ගේ සැලැසුම වී ඇත්තේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඝාතනය කොට වැඩ ආරම්භ කිරීම ය. දෙවනු ව රාජ්‍ය ජනමාධ්‍ය ආයතන වලට කඩා වැදී එහි සිට ජාතිය ඇමැතීම ය. රාජ්‍ය ජනමාධ්‍ය මෙහෙයැවීම සඳහා විශ්‍රාමික ෆොන්සේකාට හිතවත් පිරිසක් ඔහු සමඟ සුපිරි හෝටල් වල රැඳී සිටිය හ.
මේ වන විට ඔවුන් ගේ නම් හෙළිදරව් වී ඇත. ජාතික රූපවාහිනියට අයත් ජංගම විකාශන බස් රථය පැහැර ගැනීමේ සැලැස්මක් ද තිබී ඇත. ෆොන්සේකා මහතාට සහාය දුන් නඩය අතර කොටි හිතවාදී රනිල් වික්‍රමසිංහ, මංගල සමරවීර, මනෝ ගණේෂන්, රවුෆ් හකීම්, හා බටහිර ගැති අනුර කුමාර දිසානායක වැනි අය හෝටල්වල ම නැවතී මෙහෙයුමට උපදෙස් ලබා දී ඇත.
හමුදා කැරැල්ලක් ගැන හෝ මිලිටරි ආණ්ඩුවක් ගැන හෝ ප්‍රබල අත්දැකීම් මෙරට ජනතාවට නැත. ජනතාවට පමණක් නො ව දේශපාලකයන්ට ද එබඳු අත්දැකීම් නැත. එහෙත් දීර්ඝ කාලයක් හමුදා සේවයෙහි උසස් තනතුරු දැරූ විශ්‍රාමික ෆොන්සේකා මහතා ට මිලිටරි ආණ්ඩුවක් ගැන සේ ම හමුදා කැරැල්ලක් ගැන ද ගැඹුරු අධ්‍යයනයක් තිබෙන්නට ඇත. ඔහු අවි – ආයුධ හොඳින් හඳුනයි.
බළකායක් හැසිරවීමට ද ඔවුන ට අණ දීමට ද අවශ්‍ය යුද - ශිල්පය ඔහු ළඟ තිබේ. ෆොන්සේකා මහතා දේශපාලනය නො දැන සිටීම ද මෙහි දී වාසියට සිටින්නට ඇත. විශ්‍රාමික ෆොන්සේකා මහජන අභිමතය ගැන පමණක් නො ව තම තෙවැනි මෙහෙයුම ගැන ද විශ්වාසය තබා සිටි බවක් පෙනෙයි. මේ නිසා ම ජනාධිපතිවරණයට පෙර සිට ම හෙතෙම ජනාධිපති පදවිය භාරගෙන තිබිණි.
විශ්‍රාමික ෆොන්සේකා මහතා පමණක් නො ව ඔහු ට සහාය දැක් වූ සෙසු නායකයන් වෙතින් ද දේශප්‍රේමී කණ්ඩායමට තර්ජන එල්ල විය. විශ්‍රාමික ෆොන්සේකා ඇතැම් රාජ්‍ය නිලධාරීන්ට, ජනමාධ්‍යවේදීන්ට, බුද්ධිමතුන්ට විරුද්ධ මතධාරීන්ට ප්‍රසිද්ධියේ තර්ජනය කළේ ය. ඔහු ගේ ගෝලයෝ ඇතැම් ආයතන තුළ විනය විරෝධී ක්‍රියා වල නිරත වූහ.
ලැබී ඇති ආරංචි වලට අනුව ෆොන්සේකා ජයග්‍රහණය කළේ නම්; සිදු වන්නේ බලවත් විනාශයෙකි. සමහර ආයතන වල ඝාතන ලැයිස්තු සකස් කොට ඒවා ජෙනරාල් වරයා ලවා සහතික කර ගෙන තිබූ බව දැන ගන්නට ලැබේ. ෆොන්සේකා මහතාට එස්. එෆ්. නමින් හඳුන්වන ලද සිවිල් බළකායක් සෑම ආයතනයක් තුළ ම තිබී ඇත. එම බළකාය කටයුතු කර ඇත්තේ වෛරයෙන් යුතුව ය. ජනාධිපතිවරණය සමීප වෙත් ම ඔවුන්ගේ ප්රචණ්ඩ ස්වරූපය උපරිමයෙන් දැක ගන්නට ලැබිණි.
ශ්‍රී ලංකාවේ නිහඬ – හුදෙකලා ගැමි ජනතාව බුද්ධිමත් තීරණයක් නො ගත්තේ නම්; මේ වන විට මුළු රට ම ගිනි ගොඩක් බවට පත් වී අවසන් ය. හොඳින් හෝ නරකින් බලය ලබා ගැනීමට උපාය මාර්ග සකස් කළ සරත් ෆොන්සේකා මහතා අද ජාතියේ ගර්හාවට ලක් වූ අවාසනාවන්ත මිනිසෙකි. ඔහු යළි කිසි දිනෙක මෙරට මිනිසුන් ගේ වීරයකු බවට පත් වන්නේ නැත.
මහින්ද රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට සැලැසුමක් තිබුණු බව දැන ගත් ජනතා ව වඩාත් කම්පාවට පත් ව සිටිති. ඇතමකු ගේ අදහස ට අනු ව සරත් ෆොන්සේකා වහා ම අත්අඩංගුවට ගත යුතු ය. තවෙකකු ගේ මතයට අනු ව ජනාධිපතිතුමා ආරක්ෂා කිරීම සඳහා ජනතා ව ඉදිරිපත් විය යුතු ය. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් ඕනෑ ම කැප කිරීමකට සූදානම් අය රට පුරා සිටිති.
ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසයේ සුවිශේෂී පරිච්ඡේදයක ජීවත් වන අපි වාසනාවන්ත මනුෂ්‍යයෝ වෙමු. ඒ වාසනාව උදා කිරීමට කැප වූ බුද්ධිමත් ජනතාවට දේශප්‍රේමීන් ගේ උපහාරය පළ වනු ඇත. එලෙස ම විශ්‍රාමික ෆොන්සේකා ගේ තෙවන මෙහෙයුම පරාජය කිරීමට කැප වූ ආරක්ෂක අංශ වලට ද දේශප්‍රේමීන් ගේ උපහාරය පළ විය යුතු ය.
උගන්ඩා ව ලේ විලක් බවට පත් කළ ජෙනරාල් ඉඩි අමීන් අවසානයේ කුඩා ගුවන් යානයකින් පැන ගියේය. ඔහුට කුමක් සිදු වූයේ දැ’යි අදවත් කිසිවෙක් නො දනිති. ජර්මනියේ ආඥාදායක හිට්ලර් තම පිස්තෝලයෙන් හිසට වෙඩි තබා ගෙන මළේ ය. කාම්බෝජයේ මිනීමරු පාලකයා ලෙසින් ප්‍රකට පොල්පෝට් කේඩෑරී වී ගිය ගොවි බිමක තට්ට තනියම සිය ජීවිතය ගෙවා දැම්මේ ය.
නයිජීරියාවේ ජෙනරාල් මොහොමඩ් බුහාරි සිය හමුදාව ට යටත් විය. ශ්‍රී ලංකාවේ ජෙනරාල් සරත් ෆොන්සේකා සිය අසාර්ථක කැරැල්ල අවසානයේ රජයේ ආරක්ෂාව සහිත ව සිය නිවෙස වෙත ගියේ ය.
යහ පාලනය පවතින්නේ කොහේ ද ? කා ළඟ ද යන්නට කදිම පිළිතුරක් ඉහත සිදුවීම් මගින් සනාථ කරයි.

anika 400k innawa kiwwa neda hotel suite eke rooms 70 waka ?? allagatte 9 yai neda anik un janelen bere lake ekata pennawath da ??
nikan inna thibba ne ??