යළි ඉපැදී සිටින ඩඩ්ලි සේනානායක ශ්‍රී ලංක&#3535

Sudheera-H

Active member
  • Sep 3, 2016
    814
    172
    43
    මේවා නම් සුරංගනා කතා, ඔය විදියේ ගැලවුම් කාරයෝ එනකං බලන් ඉන්න කතා ඉතිහාසේ පුරාම තියෙනවා, අපේ මෑත ගැලවුම් කාරයා කියපු දියසේන කුමාරයාත් තාම ආවේ නැහැ නේ, අපිත් ගොන්නු වගේ කවුරු හරි ඇවිත් අපිව හදනකම් බලන් ඉන්නවා, එත් අපි කාටත් අමතක වෙලා හැදෙන්න ඕනෑ "අපි" කියල, "අපි හැදෙනවා නම් රටත් හැදෙනවා".
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    lol_vladimir_putin.gif
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මේව තමයි සුපිරි බ්‍රේස්වොශ්.මේව කියවන අපේ උන් බලසම්පන්න කුමාරයෙක් බිහිවෙලා රට ගොඩ ගන්නකන් රටට වැඩක් නොකර බලන් ඉන්නව.මොන කුමාරය අවත් විදේශ නය ටික ගෙවන්න වෙනව ගොයියො.කුමාරය ඇවිත් සල්ලි අච්චු ගහන්නද.ඒ නිසා බලන් නොයිද පලදායී වුර්තියක යෙදියල්ල