ආයෙත් කවදාවත්ම කවියක් නොලියන්නට හිතා ගත්තත්
කවි සිත හිතේ දුක අකුරු ගොන්නකටම පෙරලද්දි
උහුලගෙන ඉන්න බැරි කමට ආයිමත් කවියක් ලිව්වා...

කවියක්ම නොවුනත් කියවලා ඔයාලගෙ අදහස් මෙතන ලියලා යන්න...
ඒක වත් මගෙ හිතට සතුටක් වේවි...
අනේ පරණ දුක හිතෙන කතා නම් මෙතන ඇදල ගන්න එපා...