යාගි ඇන්ටනා

Commex

Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    මේක පාවිච්චි කරපු අය ඉන්නවද මචන්.. අපේ පැත්තට සිග්නල් නෑ මේකෙන් වැඩේ කර ගන්න පුළුවන් වෙයිද.. :rolleyes:
     
    • Like
    Reactions: kinkon and ieannet

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,179
    1,771
    113
    signal week nam provider ta kuwama external antenna ekak genath hari karanwa podi try ekak dila balanda
     
    • Love
    Reactions: Commex

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,593
    8,337
    113
    මචන් උබට ලගම ටවර් එක හොයල. යාගි එකක් දාපන් අඩ් 50 ක් පුලුවන් නම් අනිවා ගොඩ
     
    • Love
    Reactions: Commex

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    යාගී එකේ ඩයිපෝල් එක(කූරු දෙක) ඩිසයින් කරන්නෙ එක ෆ්‍රීක්වන්සි එකකට හරියන්න. ඒ වගේම අදාල දිශාවටම හරියටම හැරවෙන්න ඕනෙ හරි ප්‍රතිඵල ගන්න.
    හැබැයි හරියටම ටවර් එක පැත්තට හැරෙවුවොත් හොඳට සිග්නල් බූස්ට් වෙයි.
     
    thisarasu2

    Active member
  • Nov 4, 2008
    661
    154
    43
    තැනක් නෑ
    Antenna Solution is Very Fail For Routers... trust Me....
    Mama Oya Magul Hama Antenna Ekakma Hadalama Try Karapu Ekek... Signal Naththam Nama Thama..... Ewata Wena Solution Thiyenawa.. Ewage Ekak Hoyapan... Haiyyo Mage Dasganak Salli Dialog Pakayala Hinda...
     
    • Sad
    • Wow
    Reactions: ITGuy25 and Commex

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,593
    8,337
    113
    Antenna Solution is Very Fail For Routers... trust Me....
    Mama Oya Magul Hama Antenna Ekakma Hadalama Try Karapu Ekek... Signal Naththam Nama Thama..... Ewata Wena Solution Thiyenawa.. Ewage Ekak Hoyapan... Haiyyo Mage Dasganak Salli Dialog Pakayala Hinda...
    එහෙම හදල වැඩැ නැහැ ගැලපෙන ෆ්‍රේකුන්සි එකට අනූව හදන්න ඔන. කිලෝමිටර් 13ක් දුර සිග්නල් ගන්න අය ඉන්නව බන්
     
    E monavada bn :sorry:
     
    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    එහෙම හදල වැඩැ නැහැ ගැලපෙන ෆ්‍රේකුන්සි එකට අනූව හදන්න ඔන. කිලෝමිටර් 13ක් දුර සිග්නල් ගන්න අය ඉන්නව බන්
    true
     
    • Like
    Reactions: Commex

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Antenna Solution is Very Fail For Routers... trust Me....
    Mama Oya Magul Hama Antenna Ekakma Hadalama Try Karapu Ekek... Signal Naththam Nama Thama..... Ewata Wena Solution Thiyenawa.. Ewage Ekak Hoyapan... Haiyyo Mage Dasganak Salli Dialog Pakayala Hinda...
    සිග්නල් නැත්තං නෑම තමා ණනැති සිග්නල් ගන්න බෑනෙ. මුහුදට කාන්තාරෙකට ගිහිල්ල 4g හොයල වැඩක් නෑනෙ.
    යන්තං හරි සිග්නල් වහලෙ උඩට අහු වෙනවනම් ඒව වැඩි කරගන්න පුලුවන්,