මේක පාවිච්චි කරපු අය ඉන්නවද මචන්.. අපේ පැත්තට සිග්නල් නෑ මේකෙන් වැඩේ කර ගන්න පුළුවන් වෙයිද.. 

Ado ehemada bn.. mama ahuwama signal ne kiyala vitharai kiuvesignal week nam provider ta kuwama external antenna ekak genath hari karanwa podi try ekak dila balanda

එහෙම හදල වැඩැ නැහැ ගැලපෙන ෆ්රේකුන්සි එකට අනූව හදන්න ඔන. කිලෝමිටර් 13ක් දුර සිග්නල් ගන්න අය ඉන්නව බන්Antenna Solution is Very Fail For Routers... trust Me....
Mama Oya Magul Hama Antenna Ekakma Hadalama Try Karapu Ekek... Signal Naththam Nama Thama..... Ewata Wena Solution Thiyenawa.. Ewage Ekak Hoyapan... Haiyyo Mage Dasganak Salli Dialog Pakayala Hinda...
E monavada bnAntenna Solution is Very Fail For Routers... trust Me....
Mama Oya Magul Hama Antenna Ekakma Hadalama Try Karapu Ekek... Signal Naththam Nama Thama..... Ewata Wena Solution Thiyenawa.. Ewage Ekak Hoyapan... Haiyyo Mage Dasganak Salli Dialog Pakayala Hinda...

trueඑහෙම හදල වැඩැ නැහැ ගැලපෙන ෆ්රේකුන්සි එකට අනූව හදන්න ඔන. කිලෝමිටර් 13ක් දුර සිග්නල් ගන්න අය ඉන්නව බන්
සිග්නල් නැත්තං නෑම තමා ණනැති සිග්නල් ගන්න බෑනෙ. මුහුදට කාන්තාරෙකට ගිහිල්ල 4g හොයල වැඩක් නෑනෙ.Antenna Solution is Very Fail For Routers... trust Me....