යානා අනතුරු පිටුපස පිටසක්වල ජීවින්?
ගුවන් යානා අනතුරු පිටුපස පිටසක්වල ජීවින්?
2014-06-12 14:00:26 Views - 3038
පසුගිය කාලය පුරාවට ගුවන් යානා කිහිපයක්ම අනතුරට පත්වූ අතර හදිසියේ මෙලෙස ගුවන් යානා අනතුරට පත්වීමේ/අතුරුදන්වීමේ හේතුව පිලිබඳ මේ වනවිට ලොව පුරා ආන්දෝලනයට ලක්ව තිබේ. reason.com නම් වෙබ් අඩවිය සිදුකල සමීක්ෂණයකදී ලොව පුරා වෙසෙන පාඨකයන්ගෙන් 5% අදහස් පලකොට තිබුනේ අතුරුදන් වූ MH 370 මැලේසියානු ගුවන් යානය පිටසක්වල ජීවින් විසින් පැහැරගෙන ගොස් ඇති බවයි.
ඇලෙක්සැන්ඩර් බ්රුස් විසින් ෆොර්බිඩන් Knowledge TV ඉදිරිපත් කල වාර්තාවේ දැක්වෙන්නේ MH 370 අතුරුදන් වීමට ප්‍රථම රේඩාර් තිරයේ හඳුනා නොගත් ඩොට් කිහිපයක් දැකගැනීමට හැකිවූ බවයි
- See more at: http://offair.nethfm.com/article/1242#sthash.41fEsljt.dpuf