යාපනයට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයක් 🏏

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,410
    100,344
    113
    Weli Kotta Rail road

    E mey 31 newe ...poya 2 n hadhanawaa😂
    උබල හිනා වෙන්නේ ඇලඩින් දවසෙන් මාළිගාවක් හදපු කතාව දන්නේ නැතුව නෙ. මම නන් හිනා වෙන්නේ නෑ.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,336
    14,170
    113
    35
    Spain
    ඇයි හිනහා වෙන්නේ. හදාගෙන යනවා දැන්
    මචං ඕක පුරවන්න ගියොත් හෙන අවුලක්, ලංකාවේ කළුගල් පෝට්සිටියට දාල ඉවර වෙලා, එක හන්ද ප්‍රොජෙක්ට් එක පොඩ්ඩක් වෙනස් කරමු පිහිනුම් තටාකයක් විදියට. පොඩ්ඩක් හාරන්න තමයි තියෙන්නේ, වතුර නිකං.
     
    • Haha
    Reactions: War Fighter

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,320
    5,431
    113
    Panadura
    මොකෝ දැන් වැඩේ තත්වේ?

    මණ්ඩතිව් දූපතේ ඉදිකිරීමට යෝජිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වන යාපනය ජාත්‍යන්තර ක්‍රීඩාංගණය නවතා දමන ලෙස වනජීවී හා සොබාදහම් ආරක්ෂණ සංගමය ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ඉල්ලා තිබේ. එය පාරිසරික නීතිය උල්ලංඝනය කරන අතර ගංවතුර රඳවා ගැනීමේ කලාප සහ ප්‍රාදේශීය ප්‍රජාවන්ට තර්ජනයක් වන බවට අනතුරු අඟවමින් එය අත්හිටුවන ලෙස ඔවුන් ඉල්ලා තිබේ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,410
    100,344
    113

    මණ්ඩතිව් දූපතේ ඉදිකිරීමට යෝජිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වන යාපනය ජාත්‍යන්තර ක්‍රීඩාංගණය නවතා දමන ලෙස වනජීවී හා සොබාදහම් ආරක්ෂණ සංගමය ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ඉල්ලා තිබේ. එය පාරිසරික නීතිය උල්ලංඝනය කරන අතර ගංවතුර රඳවා ගැනීමේ කලාප සහ ප්‍රාදේශීය ප්‍රජාවන්ට තර්ජනයක් වන බවට අනතුරු අඟවමින් එය අත්හිටුවන ලෙස ඔවුන් ඉල්ලා තිබේ.

    අපි නන් දැක්ක වතුර පිරිලා තියෙනවා..සමහර විට මේ ඉල්ලීමෙන් පස්සේ වතුර එන්න ඇති.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,614
    125,093
    113
    දෙහිවල

    මණ්ඩතිව් දූපතේ ඉදිකිරීමට යෝජිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වන යාපනය ජාත්‍යන්තර ක්‍රීඩාංගණය නවතා දමන ලෙස වනජීවී හා සොබාදහම් ආරක්ෂණ සංගමය ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ඉල්ලා තිබේ. එය පාරිසරික නීතිය උල්ලංඝනය කරන අතර ගංවතුර රඳවා ගැනීමේ කලාප සහ ප්‍රාදේශීය ප්‍රජාවන්ට තර්ජනයක් වන බවට අනතුරු අඟවමින් එය අත්හිටුවන ලෙස ඔවුන් ඉල්ලා තිබේ.

    🤭 🤭

    Rfa75e8.jpeg
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,696
    4,577