ඇයි හිනහා වෙන්නේ. හදාගෙන යනවා දැන්
ඇයි හිනහා වෙන්නේ. හදාගෙන යනවා දැන්
31 ට කලින් නෙ මෑච් එක තියෙනවා කිව්වේඇයි හිනහා වෙන්නේ. හදාගෙන යනවා දැන්
E mey 31 newe ...poya 2 n hadhanawaa31 ට කලින් නෙ මෑච් එක තියෙනවා කිව්වේ
උබල හිනා වෙන්නේ ඇලඩින් දවසෙන් මාළිගාවක් හදපු කතාව දන්නේ නැතුව නෙ. මම නන් හිනා වෙන්නේ නෑ.Weli Kotta Rail road
E mey 31 newe ...poya 2 n hadhanawaa![]()
මචං ඕක පුරවන්න ගියොත් හෙන අවුලක්, ලංකාවේ කළුගල් පෝට්සිටියට දාල ඉවර වෙලා, එක හන්ද ප්‍රොජෙක්ට් එක පොඩ්ඩක් වෙනස් කරමු පිහිනුම් තටාකයක් විදියට. පොඩ්ඩක් හාරන්න තමයි තියෙන්නේ, වතුර නිකං.ඇයි හිනහා වෙන්නේ. හදාගෙන යනවා දැන්
මොකෝ දැන් වැඩේ තත්වේ?ඇයි හිනහා වෙන්නේ. හදාගෙන යනවා දැන්
මොකෝ දැන් වැඩේ තත්වේ?
මණ්ඩතිව් දූපතේ ඉදිකිරීමට යෝජිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වන යාපනය ජාත්‍යන්තර ක්‍රීඩාංගණය නවතා දමන ලෙස වනජීවී හා සොබාදහම් ආරක්ෂණ සංගමය ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ඉල්ලා තිබේ. එය පාරිසරික නීතිය උල්ලංඝනය කරන අතර ගංවතුර රඳවා ගැනීමේ කලාප සහ ප්‍රාදේශීය ප්‍රජාවන්ට තර්ජනයක් වන බවට අනතුරු අඟවමින් එය අත්හිටුවන ලෙස ඔවුන් ඉල්ලා තිබේ.

පුංචි අම්මට නම් කෙලියා
හ්ම්. පවර් ප්ලේපුංචි අම්මට නම් කෙලියා