යාපනයේ ඇත්ත තත්වය...

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    චතුර පමුණුව නම් ඇත්තටම රට ගැන හැගීමක් තිබ්බ ඩයල් එකෙක්

    නලින්ද සිල්වා නම් වන්දි භට්ට නෙහැ
    සම්න්ගමගෙට හම්බුනා ලැප්ටොප් එකෙක් පට්ටයි
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මංගලගේ පලිගැනීමට ලක්වුණු මේජර් ජෙනරාල් චාගි ගාල්ලගේ තනතුර බ්‍රිගේඩියර් මර්වින් පත් කෙරේ



    යාපනය කෝපායි 51 වැනි බළ සේනාවේ ප්‍රධානියා ලෙස ඉංජිනේරු බළකායේ ප්‍රධානියෙකු වූ බ්‍රිගේඩියර් මර්වින් පෙරේරා පත්කර ඇත.‍


    මෙතෙක්‌ කෝපායි 51 වැනි බළ සේනාවේ ප්‍රධානියා ලෙස කටයුතු කළ මේජර් ජෙනරාල් චාගි ගාල්ලගේ යුද හමුදා මූලස්‌ථානයේ පාබල සේනාංකයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ලෙස පත්කර ඇති අතර පසුගිය 19 දා යාපනයේ පැවැති සංහිඳියාව සම්බන්ධව වෙබ් අඩවිය විවෘත කිරීමේ උත්සවයේදී රජයේ විශේෂ කාර්ය සාධක බළකාය සඳහා හමුදා නිලධාරියකු පත්කළ යුතු බව චාගි ගාල්ලගේ කළ ඉල්ලීමක්‌ සම්බන්ධයෙන් විදේශ ඇමැති මංගල සමරවීර සමඟ ඇති වී තිබෙන විවාදයෙන් පසු ගාල්ලගේ කොළඹට මාරු කර තිබේ.


    සම-හරක් කිව්වා යුද්දේ කලේ හමුදාවලු... ආරක්ෂක ලේකම් ගෝටාබය යි, මහින්දයි කරපු දෙයක් නෑ ලු...
    හමුදාවට මෙහෙම දේවල් එදා කළා නම්, හමුදාව තනියෙන් ගහල යුද්දේ දිනයි නේ...
    කොහොමද වෙ පුටේ?
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ජාතික ගීය දෙමළෙන් ගායනා කළාට වැඩක් නැහැ වගේ....!!!
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මේ පරණ කතාවක් නේද. අද අලුත්ම නිවුස් එක තමයි යුද්ධය අවසන් කාලයේ ලංකාවේ හමුදාව අතින් 40000 සිවිල් ජනයා මරණයට පත් උනා කියල කොටි ඩයස්පෝරාව මානව හිමිකම් කවුන්සිලයට හරහා කරන්න ගිය පරීක්ෂණය සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමේ වාර්තාව එලි දැක්වෙලා තියෙනවා. ඒකේ පෙරකී චෝදනාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරලා තියෙනවා.

    මම නම් හිතන්නේ දැන් පරදින්නේ කොටි මිසක් ලංකාව නෙමෙයි.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    මේ පරණ කතාවක් නේද. අද අලුත්ම නිවුස් එක තමයි යුද්ධය අවසන් කාලයේ ලංකාවේ හමුදාව අතින් 40000 සිවිල් ජනයා මරණයට පත් උනා කියල කොටි ඩයස්පෝරාව මානව හිමිකම් කවුන්සිලයට හරහා කරන්න ගිය පරීක්ෂණය සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමේ වාර්තාව එලි දැක්වෙලා තියෙනවා. ඒකේ පෙරකී චෝදනාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරලා තියෙනවා.

    මම නම් හිතන්නේ දැන් පරදින්නේ කොටි මිසක් ලංකාව නෙමෙයි.

    40000 ක් මැරුණා......:lol::lol::lol::lol:

    ප්‍රබාකරන් මැරුණට උගේ සිහිනේ සැබෑ කරනවා මේ රජය. ඔව් ඔව් රට දැනටම සැහෙන්න දිනවලා තියෙන්නේ පබයයි පොන්නයි එකතුවෙලා...
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    40000 ක් මැරුණා......:lol::lol::lol::lol:

    ප්‍රබාකරන් මැරුණට උගේ සිහිනේ සැබෑ කරනවා මේ රජය. ඔව් ඔව් රට දැනටම සැහෙන්න දිනවලා තියෙන්නේ පබයයි පොන්නයි එකතුවෙලා...

    යුධ හමුදාව කීරමලේ ප‍්‍රදේශයෙන් මුළුමනින්ම ඉවත් වේ..



    යුධ හමුදාව යාපනය කීරමලේ ප‍්‍රදේශයෙන් ඉවත් වෙමින් සිටී.
    අද දිනය අවසන් වන විට එම ප‍්‍රදේශයෙන් මුළුමනින්ම හමුදාවෙන් තොර වනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.
    යුධ උපාය මාර්ගික වශයෙන් ඉතා වැදගත් ප‍්‍රදේශයක් සේ සැලකෙන කීරමලේ ප‍්‍රදේශයේ යුධ හමුදාව වසර ගණනාවක් තිස්සේ කඳවුරු බැඳගෙන සිටියහ.





    එන්න! දිනූ දේ රැකගමු ✘
    කොටියට රට දීලා හරි මයිත්‍රී-රනිල් ආණ්ඩුව රැක ගනිමු....
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    කන්කසන්තුරේ ගිය මිනින්දෝරුවන්ට ප්‍රශ්න

    චතුර පමුණුව

    4-2.jpg
    යාපනය කන්කසන්තුරේ ප්‍රදේශයේ ඉඩම් මැනීමට ගිය මිනින්දෝරුවන්ට එම ප්‍රදේශයේ වැසියන්ගේ දැඩි විරෝධය හමුවේ එම කටයුත්ත අකුලා ගැනීමට සිදුව ඇත.

    නාවික හමුදාවේ ආරක්‍ෂාව යටතේ මෙම මිනින්දෝරුවන් මේ කටයුත්ත සඳහා ගොස්‌ ඇත. කන්කසන්තුරේ උත්තර නාවික හමුදා කඳවුර අසල පිහිටි ඉඩමක මැනීම් කටයුතු සඳහා මිනින්දෝරු පිරිස ගොස්‌ තිබේ. ආරක්‍ෂක අණින් ඉතා වැදගත් ස්‌ථානයක මැනුම් කටයුතු කිරීමේදී මෙම විරෝධය එල්ල වී තිබේ.

    කොටි හිතවාදී ටැමිල් නෙට්‌ වෙබ් අඩවිය මගින් මේ සිද්ධියට පුළුල් ප්‍රචාරයක්‌ ලබා දී ඇත.

    http://www.divaina.com/2016/03/10/news06.html
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    පෝට් සිටිය පෙර පරිදිම ඉදි කරන්න කැබිනට් අනුමැතිය ලැබේ.. ප‍්‍රබල ඇමතියෙක් පොට් සිටියෙන් අක්කර දෙකක් සන්තෝෂම් ඉල්ලයි..



    කොලඹ ගාළු මුවදොර ඉදිරිපසින් චින රජය විසින් මුහුද ගොඩකර ඉදි කරමින් තිබූ වරාය නගරය නැවත ඉදිකිරීම සඳහා ඇමති මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.
    මුලින් ඉදිකරමින් තිබූ ආකායරටම නැවත ඉදිකිරීම් ආරම්භ කිරීම සඳහා ඉදිරිපත් කර තිබූ තැබිනට් පත‍්‍රිකාවකට මෙසේ අනුමැතිය ලැබී ඇත.
    මේ අතර වාර්තා වන්නේ ප‍්‍රබල කැබිනට් ඇමතිවරයෙක් විසින් මෙම වරාය නගරයෙන් අක්ක දෙකක භූමි ප‍්‍රමාණයක් සන්තෝෂම් ලෙස ඉල්ලා සිටින්නේ යයි වාර්තා වන අතර චීන රජය විසින් ඊට දැඩි විරෝධය පල කර ඇතැයිද වාර්තා වෙයි.
    නැවත ඉදිකිරීම් ආරම්න්‍භ කරන්නේ නම් මෙතෙක් ඉදකිරීම් අත්හිටුවා තිබූ කාලයට අලාභය මුදලින් හෝ තවත් භූමි ප‍්‍රදේශයකින් ලබා දිය යුතු යයි චීනය විසින් තීරණාත්මක කොන්දේසියක් පනවා ඇත. මේ සම්බන්ධයෙන් තිරණාත්මක සාකච්චාවක් සඳහා අගමැති රනිල් වික‍්‍රමසිංහ හා ඇමති මලික් සරමවික‍්‍රම ළඟදීම චීනය බලා යායට නියමිතය.


    කෝ අර චීන කොලනියක් වෙනවෝ කියල කෑ ගහපු සුනඛ රැල?
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    සිංහල බෞද්ධයාට අකුරටම නීතිය ක්‍රියාත්මක වෙනව දැන්.
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    Drohiyage_sinahawa1.jpg


    කපා මුගෙ රුව හොඩල අලයක - තබා බලි තටු මැද සොඳින්
    භාර කරනුය මුගේ ප්‍රාණය - කැඳවමින් පිල්ලිය මහසොහොන්
    සොඳින් ජප කල පැඟිරි කටු බැද - ගනුව ජප කල පස් තෙලින්
    අනිනු හදවත සිදුරු වන්නට - වැනසි හැඳිගැවි යන ලෙසින්