මේ පරණ කතාවක් නේද. අද අලුත්ම නිවුස් එක තමයි යුද්ධය අවසන් කාලයේ ලංකාවේ හමුදාව අතින් 40000 සිවිල් ජනයා මරණයට පත් උනා කියල කොටි ඩයස්පෝරාව මානව හිමිකම් කවුන්සිලයට හරහා කරන්න ගිය පරීක්ෂණය සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමේ වාර්තාව එලි දැක්වෙලා තියෙනවා. ඒකේ පෙරකී චෝදනාව සම්පූර්ණයෙන්ම ප්රතික්ෂේප කරලා තියෙනවා.
මම නම් හිතන්නේ දැන් පරදින්නේ කොටි මිසක් ලංකාව නෙමෙයි.




40000 ක් මැරුණා......
ප්රබාකරන් මැරුණට උගේ සිහිනේ සැබෑ කරනවා මේ රජය. ඔව් ඔව් රට දැනටම සැහෙන්න දිනවලා තියෙන්නේ පබයයි පොන්නයි එකතුවෙලා...