යාපනයේ දූෂකයත් මහින්දගේ ගෝලයෙක්

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    යාපනයේ දූෂකයත් මහින්දගේ ගෝලයෙක්

    බොරු මඩක් නෙමෙයි බන්. ඇත්ත සීන් එකක්.

    11264033_943513009003629_477453756666920876_n.jpg

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    MR kaath ekka hari photo ekakata hitiyama uu MR ge golayek ?
    ane manda bn me photo hadana unuth
    a kellage maranayath gaawa gaththa neh polotics walata
    sakkili ballo inne :(
    weradi karapu unwa aayuda pennanna ekkan giyata no q.
    11223556_1138273066198639_3224218848123770382_n.jpg
     
    Last edited:

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    MR kaath ekka hari photo ekakata hitiyama uu MR ge golayek ?
    ane manda bn me photo hadana unuth
    a kellage maranayath gaawa gaththa neh polotics walata
    sakkili ballo inne :(
    weradi karapu unwa aayuda pennanna ekkan giyata no q.
    11223556_1138273066198639_3224218848123770382_n.jpg

    යාපනයේ පුන්කුඩතිව් විදුහලේ සිසුවික් දුෂණය කර මරා දමා ඇති සිදුවීමේ එක් ප‍්‍රධාන සැකකරුවෙක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ හිතවතෙක් යයි සමාජ ජාලාවල තොරතුරු පතුරවමින් ඇත.
    කෙසේ වෙතත් සත්‍ය වන්නේ පින්තූරයේ මහින්ද රාජපක්ෂ මහතා සමග සිටින්නේ ‘ස්විස් රන්ජන්’ නැමැති දෙමළ ජාතිකයෙක් ඔහු මේ වන විට ස්විට්සරලන්තයේ සිටී. යාපනයේ සිදු වූ දුෂණ සිදුවීම ගැන ඔහු සිය ෆේස්බුක් ගිණුමේ දමා ඇති සටහන මෙතනින්
    මෙහි දැක්වෙන්නේ එම පුවත මුලින්ම පල කල සමාජ ජාලා ගිණුමේ එය සදහන්ව තිබූ අයුරුයි.
    https://www.facebook.com/photo.php?...=a.100434660131190.584.100004939680756&type=1

    :lol::lol: ජනවාරි 8 ඉඳම පච විතරයි.අඩු ගානෙ අහුවෙන්නෙ නැතිව කියන්න බෑ මුන්ට. පචපාලනේ:lol::lol:
     
    • Like
    Reactions: kinkon

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    පච...
    මහින්ද සොන්නපක්ෂය ඔය වගේ පොඩි පොඩි කේස් වල උන්ව ආශ්‍රය කරන්නෑ :no: :no: :no:
    උගෙ සම්බන්ධකම් කෙලින්ම ඒකාධිපතියො, ගෝත්‍රික රජවරු, මහා කුඩු බිස්නස් කාරයො එක්ක :yes: :yes:
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    පච...
    මහින්ද සොන්නපක්ෂය ඔය වගේ පොඩි පොඩි කේස් වල උන්ව ආශ්‍රය කරන්නෑ :no: :no: :no:
    උගෙ සම්බන්ධකම් කෙලින්ම ඒකාධිපතියො, ගෝත්‍රික රජවරු, මහා කුඩු බිස්නස් කාරයො එක්ක :yes: :yes:

    උඹලගේ මහා එකා ඉතින් අදිරාජ්‍ය වාදීන් ඉස්සරහ නැමීගෙන ඊගෙන ඉන්න නිසා සම්බන්ද කම් හ්ටියාගන්න තරම් දක්ෂයෙක් නෙමෙයි නේ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පච...
    මහින්ද සොන්නපක්ෂය ඔය වගේ පොඩි පොඩි කේස් වල උන්ව ආශ්‍රය කරන්නෑ :no: :no: :no:
    උගෙ සම්බන්ධකම් කෙලින්ම ඒකාධිපතියො, ගෝත්‍රික රජවරු, මහා කුඩු බිස්නස් කාරයො එක්ක :yes: :yes:

    :lol:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    උඹලගේ මහා එකා ඉතින් අදිරාජ්‍ය වාදීන් ඉස්සරහ නැමීගෙන ඊගෙන ඉන්න නිසා සම්බන්ද කම් හ්ටියාගන්න තරම් දක්ෂයෙක් නෙමෙයි නේ

    දාපු පී එම් එකට රිදිල හොයාගෙන ඇවිත් quote කරනව පව් :lol: :lol: :lol: :lol:
    උතුරු කොරියානු ශ්‍රී ලඞ්කාවක් වෙනුවෙන් සිහින දකින මහින්දගෙ බඩවැල කඩං ආපු පණුවෙක්ට ලඞ්කාව ජාත්‍යන්තරෙත් එක්ක සම්බන්ධකම් පවත්වන්න ගත්තාම රිදිල :lol: :lol: :lol:
    අඬන්න එපා තුදූ.. උයාලගෙ තාත්ති වෙනුවෙන් දැන් ගඩාෆිල නෑ :lol: :lol: :lol:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ

    lida :lol: