MR kaath ekka hari photo ekakata hitiyama uu MR ge golayek ?
ane manda bn me photo hadana unuth
a kellage maranayath gaawa gaththa neh polotics walata
sakkili ballo inne
weradi karapu unwa aayuda pennanna ekkan giyata no q.
![]()

ජනවාරි 8 ඉඳම පච විතරයි.අඩු ගානෙ අහුවෙන්නෙ නැතිව කියන්න බෑ මුන්ට. පචපාලනේ

පච...
මහින්ද සොන්නපක්ෂය ඔය වගේ පොඩි පොඩි කේස් වල උන්ව ආශ්‍රය කරන්නෑ![]()
![]()
උගෙ සම්බන්ධකම් කෙලින්ම ඒකාධිපතියො, ගෝත්‍රික රජවරු, මහා කුඩු බිස්නස් කාරයො එක්ක![]()
![]()
පච...
මහින්ද සොන්නපක්ෂය ඔය වගේ පොඩි පොඩි කේස් වල උන්ව ආශ්‍රය කරන්නෑ![]()
![]()
උගෙ සම්බන්ධකම් කෙලින්ම ඒකාධිපතියො, ගෝත්‍රික රජවරු, මහා කුඩු බිස්නස් කාරයො එක්ක![]()
![]()

උඹලගේ මහා එකා ඉතින් අදිරාජ්ය වාදීන් ඉස්සරහ නැමීගෙන ඊගෙන ඉන්න නිසා සම්බන්ද කම් හ්ටියාගන්න තරම් දක්ෂයෙක් නෙමෙයි නේ

යාපනයේ පුන්කුඩතිව් විදුහලේ සිසුවික් දුෂණය කර මරා දමා ඇති සිදුවීමේ එක් ප්‍රධාන සැකකරුවෙක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ හිතවතෙක් යයි සමාජ ජාලාවල තොරතුරු පතුරවමින් ඇත.
කෙසේ වෙතත් සත්‍ය වන්නේ පින්තූරයේ මහින්ද රාජපක්ෂ මහතා සමග සිටින්නේ ‘ස්විස් රන්ජන්’ නැමැති දෙමළ ජාතිකයෙක් ඔහු මේ වන විට ස්විට්සරලන්තයේ සිටී. යාපනයේ සිදු වූ දුෂණ සිදුවීම ගැන ඔහු සිය ෆේස්බුක් ගිණුමේ දමා ඇති සටහන මෙතනින්
මෙහි දැක්වෙන්නේ එම පුවත මුලින්ම පල කල සමාජ ජාලා ගිණුමේ එය සදහන්ව තිබූ අයුරුයි.
https://www.facebook.com/photo.php?...=a.100434660131190.584.100004939680756&type=1
ජනවාරි 8 ඉඳම පච විතරයි.අඩු ගානෙ අහුවෙන්නෙ නැතිව කියන්න බෑ මුන්ට. පචපාලනේ
![]()