යාපනයේ පිපිරීමක්

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,176
    1
    100,984
    113
    34
    Kalutara
    යාපනයේ පිපිරීමක්

    යාපනය, පලාලි හි වාසවිලාන් ප්‍රදේශයේදී අද (01) සවස සිදුවු පිපිරීමකින් යුධ හමුදා සාමාජිකයෙකු ජිවිතක්ෂයට පත්ව තවත් හමුදා සාමාජිකයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව වැඩ බලන යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශයක මේජර් ජෙනරාල් රොෂාන් සෙනවිරත්න සදහන් කර සිටිනවා.

    සිද්ධියෙන් තුවාල ලැබූවන් යාපනය රෝහල වෙත ඇතුළත් කොට ඇති බව ආරක්ෂක අංශ සදහන් කර සිටියා. වැඩබලන හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කර සිටියේ සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතින බවයි.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    loke diyunu rata walath explosion wenawa...:yes:

    owa me loku dewal nemei...
    :no:

    57306066_2587599591314017_2632129948113960960_n.jpg

    අඩෝ තව පුපුරවනවා...හරියේ
     
    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    අද 01 දා දෙරණ නිව්ස් බලන්න

    අර විල්පත්තු ප්‍රශ්නය ගැන සටන් කරන හාමුදුරුවො කිව්ව බදුර්දීන් කෙලින්ම කැලෑ නොකපා සජිත්ව දාල නිවාස අදිකාරියෙන් ගෙවල හදවන වගේ සීන් දාල ආයෙ කැලේ කපන්න අරන්..සජිත්-රිශාඩ් වන සන්හාර හවුල...සදා ලෝක පූජිත සිරි බදුර්ඩීන් ගම හදන්න යන්නෙ
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    යාපනය, පලාලි හි වාසවිලාන් ප්‍රදේශයේදී අද (01) සවස සිදුවු පිපිරීමකින් යුධ හමුදා සාමාජිකයෙකු ජිවිතක්ෂයට පත්ව තවත් හමුදා සාමාජිකයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව වැඩ බලන යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශයක මේජර් ජෙනරාල් රොෂාන් සෙනවිරත්න සදහන් කර සිටිනවා.

    සිද්ධියෙන් තුවාල ලැබූවන් යාපනය රෝහල වෙත ඇතුළත් කොට ඇති බව ආරක්ෂක අංශ සදහන් කර සිටියා. වැඩබලන හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කර සිටියේ සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතින බවයි.

    mekath hambayo nam karala thiyenne, dan un ayeth raganna patan gani... unge prashna gena hemoma katha wei... ewata wisadum gena katha wei...
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    සිරා කිව්වනේ හමුදාව එක්ක යුද්ධෙට යන්න එනවා කියලා.
    ඊට කළින් කෑම්ප් එක පුපුරවන්න හදන්න ඇති
     
    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    විශ්වාසවන්ත ආරන්චි මාර්ගයකින් දැනගන්න ලැබුනෙ, පරන එකක් පුපුරලා කියල. ගහපු කේස් එකක් නෙවෙ. :sorry::sorry: