යාපනයේ

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
දෙමළ මිනිසුන් ගේ හතුරා සිංහලයා නෙවෙයි, ප්‍රභාකරන්. ඔහු යාපනය විනාශ කලා. මිනිසුන් ගේ බලාපොරොත්තු විනාශ කලා....

ඇත්තට ම දෙමළ මිනිසුන්ට තිබ්බ ලොකුම ප්‍රශ්නය උතුරේ ඊලම දිනන එක නෙවෙයි. ප්‍රභාකරන් කියන වියරු මිනිසා ගේ ගොදුරු වෙල දිවි ගෙවන්නට වීම.

මේ ලගදි පත්තරේක මම දැක්කා යාල් දේවිය ගැන ආටිකල් එකක්. ඒකේ ඒ කොච්චි ඩ්‍රයිවර් හවස කොලඹඉන් ගිහින් උදේ යාපනේ තල් රා ටිකක් බීලා මූදේ නාලා එහෙම දෙමල මිනිහත් එක්ක හිටිය කතා අහනකොට දුකයි. ප්‍රබාකරන් එල්ටීටීඊ සන්විදානේ නායකයා උනාට මිනිහ දෙමල මිනිස්සුන්ට ලබල දුන්න විමුක්තියක් නැ. අදටත් දෙමල මිනිස්සුන්ට විමුක්තිය දෙන්න හදන නායකයො කරන්නේ වවාගෙන කැමක්.
 
රඹා

Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    සුද්දො ඇවිත් ලන්කාව අල්ලගෙන මහනුවර රාජදානිය සන්නසකින් ලියලා රාජ්යත්වය පැහැර ගැනීමට උබ තාමත් එන්ගලන්තේ රැජිනිත් එක්ක තරහද?
    ඒක හරි බන්. උඹ ඒ අතින් ග්‍රේට්.
    2009 දි මම වැඩ කරපු තැන දෙමළ කෙල්ලෙක් හිටිය. මේකිගෙ ගෙවල් යාපනේ. මෙයා කොටින්ට බැන බැන හිටියෙ අපිත් එක්ක. ප්‍රබාකරන් මැරිච්ච දවස්වල හෝ ගාල email share වෙනව body එකේ ගත්තු close up වල. ඒකෙ ඔලුවෙ හෙන තුවාලයක් තියන එකකුත් තියනව ආමි එකේ එවුන් වටවෙල ගත්තුව. ඒ දවස්වල හැමෝම කොම්පියුටරේ දිහාවට එබීගෙන රංචු ගැහිල ඕව බලනව. ප්‍රබාගෙ ඔලුවෙ තුවාලෙ දාල තියනකොටම දෙමල කෙල්ල ආවා එක පාරටම. මේකිට ඇඩෙන්න වගේ. ආපහු හැරිල ගියා යන්න. එදා මට හිතුන මේ දෙමල අය හිතන්නෙ යුද්දෙන් පැරදුනේ ත්‍රස්තවාදින් නෙවෙයි දෙමල අය කියල හිතාගෙන ඇති කියල.:(
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ ලගදි පත්තරේක මම දැක්කා යාල් දේවිය ගැන ආටිකල් එකක්. ඒකේ ඒ කොච්චි ඩ්‍රයිවර් හවස කොලඹඉන් ගිහින් උදේ යාපනේ තල් රා ටිකක් බීලා මූදේ නාලා එහෙම දෙමල මිනිහත් එක්ක හිටිය කතා අහනකොට දුකයි. ප්‍රබාකරන් එල්ටීටීඊ සන්විදානේ නායකයා උනාට මිනිහ දෙමල මිනිස්සුන්ට ලබල දුන්න විමුක්තියක් නැ. අදටත් දෙමල මිනිස්සුන්ට විමුක්තිය දෙන්න හදන නායකයො කරන්නේ වවාගෙන කැමක්.
    එහෙම වෙලත් තමිල් ජනතාව ඒ රට හරක් පිටිපස්සේ ප්‍රභාකරන් ගිය ගමන ම යන්න හදන එක තමා අවුල සහ දුක......
    අපි උඹල ගේ සමාජයට දෙයියනේ කියල ඉහ උස්සල ඉන්න ඉඩ හදල දුන්නා. නමුත් ඒ ගැන කෘතගුණ සළකන හැටි දැක්කම තමිල් සමාජෙ ගැන මට එන්නේ මහ ජුගුප්සාජනක හැගීමක්.......
    අපි ලේ හැලුවෙ මේකට ද කියල මට හිතෙනවා!:dull:
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මේ ලගදි පත්තරේක මම දැක්කා යාල් දේවිය ගැන ආටිකල් එකක්. ඒකේ ඒ කොච්චි ඩ්‍රයිවර් හවස කොලඹඉන් ගිහින් උදේ යාපනේ තල් රා ටිකක් බීලා මූදේ නාලා එහෙම දෙමල මිනිහත් එක්ක හිටිය කතා අහනකොට දුකයි. ප්‍රබාකරන් එල්ටීටීඊ සන්විදානේ නායකයා උනාට මිනිහ දෙමල මිනිස්සුන්ට ලබල දුන්න විමුක්තියක් නැ. අදටත් දෙමල මිනිස්සුන්ට විමුක්තිය දෙන්න හදන නායකයො කරන්නේ වවාගෙන කැමක්.

    :yes::yes:Sinhala nayakayo boru deshapremaya pennala sinhala minissunwa rawattuwa... demala nayakayo wimukthiya pennala demala minihawa rawattuwa..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    රඹා;18372404 said:
    ඒක හරි බන්. උඹ ඒ අතින් ග්‍රේට්.
    2009 දි මම වැඩ කරපු තැන දෙමළ කෙල්ලෙක් හිටිය. මේකිගෙ ගෙවල් යාපනේ. මෙයා කොටින්ට බැන බැන හිටියෙ අපිත් එක්ක. ප්‍රබාකරන් මැරිච්ච දවස්වල හෝ ගාල email share වෙනව body එකේ ගත්තු close up වල. ඒකෙ ඔලුවෙ හෙන තුවාලයක් තියන එකකුත් තියනව ආමි එකේ එවුන් වටවෙල ගත්තුව. ඒ දවස්වල හැමෝම කොම්පියුටරේ දිහාවට එබීගෙන රංචු ගැහිල ඕව බලනව. ප්‍රබාගෙ ඔලුවෙ තුවාලෙ දාල තියනකොටම දෙමල කෙල්ල ආවා එක පාරටම. මේකිට ඇඩෙන්න වගේ. ආපහු හැරිල ගියා යන්න. එදා මට හිතුන මේ දෙමල අය හිතන්නෙ යුද්දෙන් පැරදුනේ ත්‍රස්තවාදින් නෙවෙයි දෙමල අය කියල හිතාගෙන ඇති කියල.:(

    ලන්කාවේ කොයි ජනකොටසකටත් වරප්‍රසාද නැ කියලා කියන්න බැ බන් දැන්. ඉස්සර නම් තිබුනලු. ඒත් දැන්, මම දෙමල කියලා මට බැරිද සින්හල කඩේකින් කන්න, සින්හල මිනිහෙකුගෙන් යමක් අහගන්න. බැන්කු අකවුන්ට් එකක් අරින්න. කඩයක් දාගන්න.. මේ එකකටවත් මගේ ජාතිය බලපාන්නේ නැනේ. එහෙම බලපුවහම මොන ලබ්බද තව..
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ලන්කාවේ කොයි ජනකොටසකටත් වරප්‍රසාද නැ කියලා කියන්න බැ බන් දැන්. ඉස්සර නම් තිබුනලු. ඒත් දැන්, මම දෙමල කියලා මට බැරිද සින්හල කඩේකින් කන්න, සින්හල මිනිහෙකුගෙන් යමක් අහගන්න. බැන්කු අකවුන්ට් එකක් අරින්න. කඩයක් දාගන්න.. මේ එකකටවත් මගේ ජාතිය බලපාන්නේ නැනේ. එහෙම බලපුවහම මොන ලබ්බද තව..

    umba nam niyama manussayek ban.mageth tamil yaluwo godak hitiya iskole yana kale.dan nam detun denai indala hitala wath hambenne.