යාපනය ජනතාව අධිකරණය වටලයි
යාපනයේ ජනතාව, යාපනය දිසා අධිකරණය වැටලීමෙන්ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් අද (20 දා) පොලිස් නිලධාරී 02කුට හා බන්ධනාගාර රථ 02කට අලාභ හානි සිදු වී ඇත. උණුසුම්කාරී තත්ත්වය පාලනය කිරීම සඳහා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.
යාපනයේ දූෂණය කිරීමෙන් පසු මරා දැමූ පාසැල් සිසුවිය සම්බන්ධ සිද්ධියට අයත් සැකකරුවන් අද 12.30ට අධිකරණයට ගෙන ඒමට නියමිතව තිබුණද වැසියන් අධිකරණය වැටලීම නිසා තත්ත්වය සමථයකට පත්වූ පසුව ගෙන ඒමට සූදානම් බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය. තවද යාපනය නගරයේ සියලුම වෙළඳසැල් වසා හර්තාල් ව්‍යාපාරයක්ද පවත්වා ඇත.
Ada.lk
මචන්ලා මම මේ නිව්ස් එක දාන්නේ විශෙශ හෙතුවකට. මේ කෙල්ල දූශනය කරලා මැරුවේ උන්ගෙම ජාතියේ මිනිස්සු. දෙමල උනත් මේ වෙලාවේ මුලු දෙමල මිනිස්සුන්ම එකමුතු වෙලා ඒ වැරැද්දට විරුද්දව විරෝදතාවක් කරනවා. නමුත් අපේ මිනිස්සු මේ වගේ දෙයකදි මොනවද කරන්නේ? මේ වෙනකොට චුටි දරු පැටව් එක්ක තරුන ගෑනු ලමයි වයසක ආච්චිලායි කී දාහක් දූශනය කරලා තියෙනවද? මේ විදියේ එකමුතු කමක් අපි අතරේ මේ වෙනකල් ඇති වෙලා තියෙනවාද ඒ වගේ අවස්තාවක. දේශපාලකයෙක් කියලා මොනවද මේ දෙයකට ගත්ත ඇක්ශන් එක? මේ වගේ දෙයකින් සින්හල අපිට ගන්න තියෙන ලොකු පාඩමක් තියෙනවා. බලපල්ලා උන්ගේ එකමුතු කම? අපේ එවුන් කියයි මේක ටොය්යගෙ වැඩක් මේක බය්යගෙ වැඩක් කියලා දෙපැත්තට බෙදිලා අපේම එවුන් කෙලගයි...

sinahalayage wede ithin ara peththata me peththata kiyala randu wena ekane bn 