යාපනය කොටි ස්මාරකය & 69 ලක්ෂේ බයියෝ

Elakiri Appachchi

Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113


    ශ්‍රිලාංකිකයෝ /Sri lankan කියලා කොටසක් ලංකාවේ නැහැයි කියලා ඔප්පු උන අසිරිමත් මොහොතක්...Respect Sir ....
     
    • Like
    Reactions: jay-shan

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    කොටි යුද්දේ කාලේ උපවාස කලානම් කොටින්ගේ බංකර් කැඩිච්ච ඒවත් හදල දෙයි නේ ??

    අපේ සල්ලි වලින් කොටි ස්මාරක හදන එක හොදයි බයියන්ට

    ඇයි ස මෙච්චරම බය ?
     
    Last edited: