යාපනය

signshop

Well-known member
  • May 30, 2011
    12,349
    9,290
    113
    Dubai
    යාපනය Road Closed...?

    16298483_10155828018691110_1122674298615996458_n.jpg
     
    • Like
    Reactions: DangerMan119

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    ඔය ඇවිල්ල ආදී කාලේ යාපනේ හිටපු මුතුන් මිත්තෝ පාවිච්චි කරපු නියම හෙළු බස :yes: දැන් දකුණේ ඉන්න උන්ට ඕව තේරෙන්නේ නෑ. ​
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මම දවසක් ගියා යාපනේ ඉස්පිරිතාලෙට. ඒකෙත් සිංහල ලියලා තිබුණෙ ඔය වගේ අවුල් ඒවා. හරියට පොඩි එකාගේ අකුරු වගේ.

    "භෞත විකිත්සක" හරියට "ජහුත බිකිසක" වගේ ලියලා තිබුණේ!!