යාපනය Road Closed...?
signshop Well-known member May 30, 2011 12,131 8,770 113 Dubai Jan 31, 2017 #1 යාපනය Road Closed...? Reactions: DangerMan119
HiranthaC Well-known member Jul 11, 2006 1,863 323 83 Colombo, Maharagama Jan 31, 2017 #2 HA ha ha ha ha aha
signshop Well-known member May 30, 2011 12,131 8,770 113 Dubai Jan 31, 2017 #4 KasunKDP said: ejakuleta Click to expand...
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම Jan 31, 2017 #5 ඔය ඇවිල්ල ආදී කාලේ යාපනේ හිටපු මුතුන් මිත්තෝ පාවිච්චි කරපු නියම හෙළු බස දැන් දකුණේ ඉන්න උන්ට ඕව තේරෙන්නේ නෑ.
ඔය ඇවිල්ල ආදී කාලේ යාපනේ හිටපු මුතුන් මිත්තෝ පාවිච්චි කරපු නියම හෙළු බස දැන් දකුණේ ඉන්න උන්ට ඕව තේරෙන්නේ නෑ.
manjulabw Well-known member Aug 23, 2007 17,467 15,592 113 Land of the Gods 🕎 Jan 31, 2017 #6 මොකෙක් හරි දෙමල සින්හලට හරවල ගූග්ල් වලින්
sriboysl Well-known member Jul 16, 2008 5,426 1,441 113 58 Jan 31, 2017 #7 මම දවසක් ගියා යාපනේ ඉස්පිරිතාලෙට. ඒකෙත් සිංහල ලියලා තිබුණෙ ඔය වගේ අවුල් ඒවා. හරියට පොඩි එකාගේ අකුරු වගේ. "භෞත විකිත්සක" හරියට "ජහුත බිකිසක" වගේ ලියලා තිබුණේ!!
මම දවසක් ගියා යාපනේ ඉස්පිරිතාලෙට. ඒකෙත් සිංහල ලියලා තිබුණෙ ඔය වගේ අවුල් ඒවා. හරියට පොඩි එකාගේ අකුරු වගේ. "භෞත විකිත්සක" හරියට "ජහුත බිකිසක" වගේ ලියලා තිබුණේ!!