යාපනය_සංචාරේ

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මචං අර ඖෂධ පොකුනෙ හැමෝම නානකොට ඒක අපිරිසිදු වෙන්නෙ නැද්ද?
    අර ඉන්දියාවෙ “ගංගා“ ගඟේ මළ මිනී පාකරද්දිත්, මනී කුණුත් එක්ක තියෙන වතුර පාවිච්චි කරන එක හොඳයි කියනව වගේද දන්නෙ නෑ ඕකත්....?
    කොහොම උනත් බෙදාගත්තට ස්තූතියි !


    නෑ මචං මේකය නිතරම වතර එනය යනව එහා පැත්තේ තියෙන මුහුදෙන් ... ඒකයි
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ස්තුතියි සහෝදරයා...:yes: යාපනේ යන්න ලොකු බලාපොරොත්තුවක් තියනවා. නූල නම් හරිම වැදගත් වගේ. ඉක්මනින්ම 2 හා 3 කොටස් දානවනම් හොදයි. එතකොට අදහසක් ගන්න පුළුවන්නේ.:D
     

    gunner4life

    Member
    Jul 23, 2009
    24
    1
    0
    CMB
    Machang This is not the vehicle of Genaral Kobbakaduwa.
    Here there are two jeeps.

    This two jeeps were blasted to test how this happened.
    One jeep was blasted with explosives inside the vehicle and one was blasted with explosives out side the vehicle attached.

    From the two Genaral Kobbakaduwa's vehicle was blasted off similar to the one with the explosives inside the vehicle. (the blasted his vehicle was sent from Colombo lu :(

    To Judge why it happened its for you to decide.

    May you attn Nibbana Genaral!
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    125 බලල කමෙන්ට් 25 යි දෙවන තුන්වර අදියර දාන්න එපා වෙනවා මෙහෙය ගියොත්
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    අම්මා සුපිරියටම ත්‍රෙඩ් එක කරල තියෙනවා. ඉතිරි ටිකත් දාන්න. :D
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    පතිචාර අඩු වීමෙන් පෙනී යන්නේ බොහෝ දෙනාගේ අකමැත්තයි ඒ නිසා ඉතිරි කොටස් දැමීමෙන් වලකිමි
     

    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    කොල්ලා අර පොකුණෙන් උබත් නැවද? ළමයෙක් ඕනේ කියලා :lol::lol::lol::lol::lol: යකෝ මෙච්චර වැදගත් ත්‍රඩ් එකක් නේ කට්ටිය බලලා විතරක් ගිහින් තියෙන්නේ යකෝ කමෙන්ට් එකක් දන්න බැරිද?:angry::angry::angry::angry: කොච්චර වැදගත් ත්‍රඩ් එක්ක ද මේ මචන් පාට් 2,3 ද්න්න හොදේ අපිට මේ වැඩසටහන වැදගත් :yes::yes:
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    Machan Ara accident wela thiyana Van eka mamath dekka...

    උඹ කොහොමද දැක්කේ උන් හැප්පුවේ අපේ බස් එක නේ .. හප්පල සද්දේ දාගෙන ආව.. ඔය පින්තූරේ ඉන්නේ තද නිල් පාට එකක් ඈදපු කොට බුවෙක්.. වූ තමයි සද්දේ ​දාගෙන ආවේ.. වූ මිහින්ත​ලේ කෑම්ප් එකේ පොරක්ලූ එකයි සද්දේ දාල තියෙන්නේ ...
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    කොල්ලා අර පොකුණෙන් උබත් නැවද? ළමයෙක් ඕනේ කියලා :lol::lol::lol::lol::lol: යකෝ මෙච්චර වැදගත් ත්‍රඩ් එකක් නේ කට්ටිය බලලා විතරක් ගිහින් තියෙන්නේ යකෝ කමෙන්ට් එකක් දන්න බැරිද?:angry::angry::angry::angry: කොච්චර වැදගත් ත්‍රඩ් එක්ක ද මේ මචන් පාට් 2,3 ද්න්න හොදේ අපිට මේ වැඩසටහන වැදගත් :yes::yes:

    පිස්සුද බං ඔය ලුණු වතුර නාන්නේ ....
     

    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113

    පිස්සුද බං ඔය ලුණු වතුර නාන්නේ ....
    කොච්චර වැදගත් ත්‍රඩ් එක්ක ද මේ මචන් පාට් 2,3 ද්න්න හොදේ අපිට මේ වැඩසටහන වැදගත් :yes::yes:
     

    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    උඹ කොහොමද දැක්කේ උන් හැප්පුවේ අපේ බස් එක නේ .. හප්පල සද්දේ දාගෙන ආව.. ඔය පින්තූරේ ඉන්නේ තද නිල් පාට එකක් ඈදපු කොට බුවෙක්.. වූ තමයි සද්දේ ​දාගෙන ආවේ.. වූ මිහින්ත​ලේ කෑම්ප් එකේ පොරක්ලූ එකයි සද්දේ දාල තියෙන්නේ ...
    shure mahan oka anuradhpure ekek ape kollo thama sin walata bokkemma bahinne
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    කොච්චර වැදගත් ත්‍රඩ් එක්ක ද මේ මචන් පාට් 2,3 ද්න්න හොදේ අපිට මේ වැඩසටහන වැදගත් :yes::yes:

    වැඩක් නෑ බං කිසි අප් එකක් නෑ.. මෙච්චර හොද දෙයක් දෙන්න මං කොච්චර මහන්සි උනාද කරැනු හොය හොයා ලියාගෙන 18+ එකක් දැම්ම නං හෝ ගාලා කමෙන්ට් වැටිල...