යාපනේ කැම්පස් ගිය අය එන්නෝ

Soundwave

Well-known member
  • Aug 23, 2021
    313
    391
    63
    Kohoma hari antharen kedila thibba neda dn awrudu kipekata kalin budu pilima case ekak gihin. Lahiru weerasekara Anthare convener iddi mama hithanne.

    Adatath e batch wala sinhala ungen ahaddi aru gena mona pimpiyek da kiyala kiyanne, uo ethana awith tamil un ekka prashna daganna epa kiyala gyalu arunge prashna gena mkt katha kare ne lu
    එහෙ අන්තරේ නෑ
     

    FFAlpha

    Well-known member
  • Jan 11, 2017
    932
    658
    113
    මචන්ලා යාපනේ පැත්තේ කැම්පස්වල රැග් එක දරුණුවටම තියෙනවද?
    විශේශයෙන් වවුනියා කැම්පස් එකේ ඇප්ලයිඩ් සයන්ස් ෆැකල්ටියේ.??

    .දන්නවනම් PM හරි ත්‍රෙඩ් එකට රිප්ලයි එකක් හරි දාන් යන්න ලොකු උදව්වක්.

    BUMP
    ------ Post added on Jan 28, 2022 at 7:12 PM
    Rag scene adu athi.anthimata hariyata rag weche un tika dan 3 rd year. 1 st year and 2nd year inna unata covid hinda rag thiyne nathiwe athi.un owa daneth nathiwa athi.
     
    • Love
    Reactions: Soundwave