යාපනේ කොල්ලෝ දෙන්න
උන් කොටි නෙවෙයි බන්, උනුත් කොලු කම තියෙන ලංකාවේ සාමාන්‍ය කැම්පස් කොල්ලෝ දෙන්නෙක් , වැඩේ වැරදි වෙන්න පුළුවන් .. එත් උන් දෙමල වෙච්ච නිසා උන් මරුන එක ගැන සතුටු වෙන්න එපා
කොහොම හරි , ලන්කාවට බිහි වෙන්න හිටිය දක්ෂ දමිල චිත්‍රපට අධ්‍යක්ෂක කෙනෙක් අපිට නැති උනා

jaathiya mokak unath thawath manussa jeewithayaka watinaakama therum ganna bari nan sinhala unath demala unath wadak na.. 