යාපනේ කොල්ලෝ දෙන්න

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    යාපනේ කොල්ලෝ දෙන්න

    උන් කොටි නෙවෙයි බන්, උනුත් කොලු කම තියෙන ලංකාවේ සාමාන්‍ය කැම්පස් කොල්ලෝ දෙන්නෙක් , වැඩේ වැරදි වෙන්න පුළුවන් .. එත් උන් දෙමල වෙච්ච නිසා උන් මරුන එක ගැන සතුටු වෙන්න එපා :sorry:

    කොහොම හරි , ලන්කාවට බිහි වෙන්න හිටිය දක්ෂ දමිල චිත්‍රපට අධ්‍යක්ෂක කෙනෙක් අපිට නැති උනා :sorry:
     
    • Like
    Reactions: jodubaba and gepa

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    තව ටිකකින් එකෙක් කියාගෙන එනවා ..සිංහල කොල්ලොන්ට ගහද්දි කාටවත් හොල්ලපු නැති එවුන් දැන් මෙතන අඩනවා කියාගෙන .....දැන්ම උන්ට කියන්න තියෙන්නේ .....

    අපි එතින්දිත් හඩ නැගුවා මෙතනදීත් හඩ නගනවා ...ඒ දෙකම වැරදි කියලා... එත් උඹලා ඒ අවස්ථාවේ කෑ ගැහුවට දැන් නිහඩ මොකෝ ....
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ලංකාවේ පොලිසියේ ඉන්න උන් මුලින්ම පුනරුත්ථාපනය කරන්න ඕන. මිනිස්සු චන්ද දීල රජයක් පත් කරලා තින්නේ එකට තමයි එත් ලංකාවේ හරක්ට සේරම අමතකයි චන්දෙට කලින් දාන drama ටිකයි බදු ගණන් පොඩ්ඩක් අඩු කරමයි. තව අවරුදු 50 කට වත් ලංකාවේ හරි ආණ්ඩුවක් එන එකක් නැහැ එක sure.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    Gasa84:20829124 said:
    තව ටිකකින් එකෙක් කියාගෙන එනවා ..සිංහල කොල්ලොන්ට ගහද්දි කාටවත් හොල්ලපු නැති එවුන් දැන් මෙතන අඩනවා කියාගෙන .....දැන්ම උන්ට කියන්න තියෙන්නේ .....

    අපි එතින්දිත් හඩ නැගුවා මෙතනදීත් හඩ නගනවා ...ඒ දෙකම වැරදි කියලා... එත් උඹලා ඒ අවස්ථාවේ කෑ ගැහුවට දැන් නිහඩ මොකෝ ....

    Minissu sinhala welawath demala welaawath ipadnne unta kalin choice ekak karanna labila newei ne :yes: jaathiya mokak unath thawath manussa jeewithayaka watinaakama therum ganna bari nan sinhala unath demala unath wadak na.. :yes:
     
    • Like
    Reactions: MR.BILLA

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ^Buddhika^:20829148 said:
    ලංකාවේ පොලිසියේ ඉන්න උන් මුලින්ම පුනරුත්ථාපනය කරන්න ඕන. මිනිස්සු චන්ද දීල රජයක් පත් කරලා තින්නේ එකට තමයි එත් ලංකාවේ හරක්ට සේරම අමතකයි චන්දෙට කලින් දාන drama ටිකයි බදු ගණන් පොඩ්ඩක් අඩු කරමයි. තව අවරුදු 50 කට වත් ලංකාවේ හරි ආණ්ඩුවක් එන එකක් නැහැ එක sure.

    Me ratata nan goda emak na bro, mehe minissu hamadema karanne thaman gana hithala witarai, kochchara deshapremiyek kiwwath thamanta kela wena thanak awoth u selfish wenawa.. ekai seratama mula :sorry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    unp කාරයනට කොටි ගැන පුදුම කැක්කුමක්නෙ තියෙන්නෙ,තව ලොවපන්.:lol::lol::lol: පොලිස් අණ නොතකා ධාවනය කරාම ඔනෙ එකක් දැනගන්ඩ ඔනෙ වෙඩි කන්ඩ වෙනව කියන දේ.
     
    • Like
    Reactions: lkqwd123

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,369
    8,529
    113
    රූකඩ රාජ්ජේ
    unp කාරයනට කොටි ගැන පුදුම කැක්කුමක්නෙ තියෙන්නෙ,තව ලොවපන්.:lol::lol::lol: පොලිස් අණ නොතකා ධාවනය කරාම ඔනෙ එකක් දැනගන්ඩ ඔනෙ වෙඩි කන්ඩ වෙනව කියන දේ.

    අර පස්යාලේ කොල්ලෙක්ටත් වෙඩි තිබ්බේ අණ නොතකා ධාවනය කරලා නේද? එතැනදී වැරදි මහින්ද , ගෝටා. දැන් වැරදි පොලෝසිය.ඇබිලිපිටිය සිද්දීයෙදිත් එහෙමයි. පොලිසිය වැරදි.....

    :lol::lol::lol::lol:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අර පස්යාලේ කොල්ලෙක්ටත් වෙඩි තිබ්බේ අණ නොතකා ධාවනය කරලා නේද? එතැනදී වැරදි මහින්ද , ගෝටා. දැන් වැරදි පොලෝසිය...

    :lol::lol::lol::lol:
    :yes::yes: ඒක තමයි unp *න්සියන්ගෙ වද පොනිල් සුරැකිමේ ක්‍රමය. unp *න්ස්ල පච වීමේ සීමාවක් නැ, *රි දෙමලුන්ටත් හොදම වැඩේ.මම දැක්ක දෙමලෙක් කියනව 2009 පස්සෙ වෙඩි කාලෙ මැරුනෙ මෙදා කියල,:lol: උන්ටත් ඔනෙ උනේ වෙනසනෙ එලටම හම්බෙලා,:lol::lol: මට නම් මාර සන්තොසයි.:)
     
    waligamaya

    Well-known member
  • තව ටිකකින් එකෙක් කියාගෙන එනවා ..සිංහල කොල්ලොන්ට ගහද්දි කාටවත් හොල්ලපු නැති එවුන් දැන් මෙතන අඩනවා කියාගෙන .....දැන්ම උන්ට කියන්න තියෙන්නේ .....

    අපි එතින්දිත් හඩ නැගුවා මෙතනදීත් හඩ නගනවා ...ඒ දෙකම වැරදි කියලා... එත් උඹලා ඒ අවස්ථාවේ කෑ ගැහුවට දැන් නිහඩ මොකෝ ....

    :yes::yes::yes:

    රතු පස්වල දී
    නිහඬවූවන්,
    කටුනායක දී
    නිහඬවූවන්,
    ඉඹුල්ගොඩදී
    නිහඬවූවන්
    යාපනයේදී
    නිහඬවූවන්,
    ප්‍රවේසම් වනු
    ඔවුන් ඔබ සොයා එනු
    ඇත,
    ප්‍රවේසමින්
    ඔබ හඬ නොනැගූ
    නිසා පශ්චාත්තාපය
    ඔබ දවාලාවි..

    හර්ෂණ
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    යාපනේ තියෙන්නේ බයික් කල්ලි බන් කෙටේරි ,කඩු කිනිසි අරන් බයික් වලින් යන ගමන් කෙල ගෙන යන්නේ අර ටැමිල් ෆිල්ම් වල වගේ කම්පම් කල්ලි හැම තැනම පැතිරිලාලු .එක හින්දා පොලිසියේ එවුන්ගෙත් ඉවසීමේ සිමාව පනිනවා නේ බන් දැක්කනේ මේ ලගදිත් පොලිසීයේ එවුන් දෙන්නෙක් කපලා කොටලා තිබුනා.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,369
    8,529
    113
    රූකඩ රාජ්ජේ
    :yes::yes: ඒක තමයි unp *න්සියන්ගෙ වද පොනිල් සුරැකිමේ ක්‍රමය. unp *න්ස්ල පච වීමේ සීමාවක් නැ, *රි දෙමලුන්ටත් හොදම වැඩේ.මම දැක්ක දෙමලෙක් කියනව 2009 පස්සෙ වෙඩි කාලෙ මැරුනෙ මෙදා කියල,:lol: උන්ටත් ඔනෙ උනේ වෙනසනෙ එලටම හම්බෙලා,:lol::lol: මට නම් මාර සන්තොසයි.:)

    ඕකුන් නොනවත්වා යන්න හේතුවක් තියෙන්න එපැයි. බිලා හිටියා කියන්නේ මරණ පරික්ෂනෙන් නේ. බෝම්බයක් වත් උස්සන් යනවද දන්නේ නෑනේ. ඒ නිසා වෙඩි තියන්න තමා ඕනේ. මොකද මෑත ඉතිහාසය ගත්තොත් දෙමළා කියන්නේ රට විනාශ කරන්න මුල් උන පිරිසක්.

    යාපනේ කැම්පස් එකේදී සිංහල උන්ට ගැහුව,ඊයේ පොලිසියේ උන් දෙන්නෙක්ට ගැහුවා..... කෝ ඒ ගැන කතා?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අර පස්යාලේ කොල්ලෙක්ටත් වෙඩි තිබ්බේ අණ නොතකා ධාවනය කරලා නේද? එතැනදී වැරදි මහින්ද , ගෝටා. දැන් වැරදි පොලෝසිය.ඇබිලිපිටිය සිද්දීයෙදිත් එහෙමයි. පොලිසිය වැරදි.....

    :lol::lol::lol::lol:
    ඇයි අන නොතකා බෝට්ටු දාවනය කරපු ධීවරයෝ දෙන්නෙක්ටත් වෙඩි තිබ්බේ පාරෙදී (බෝට්ටු පාරේ යන්න නෑ කියන්න එපා දැන් ):lol:
     
    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    යාපනේ තියෙන්නේ බයික් කල්ලි බන් කෙටේරි ,කඩු කිනිසි අරන් බයික් වලින් යන ගමන් කෙල ගෙන යන්නේ අර ටැමිල් ෆිල්ම් වල වගේ කම්පම් කල්ලි හැම තැනම පැතිරිලාලු .එක හින්දා පොලිසියේ එවුන්ගෙත් ඉවසීමේ සිමාව පනිනවා නේ බන් දැක්කනේ මේ ලගදිත් පොලිසීයේ එවුන් දෙන්නෙක් කපලා කොටලා තිබුනා.

    :yes::yes::yes:

    lagadi navy camp ekak issarahath sellam dala thibbe. 3 kta gahala
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕකුන් නොනවත්වා යන්න හේතුවක් තියෙන්න එපැයි. බිලා හිටියා කියන්නේ මරණ පරික්ෂනෙන් නේ. බෝම්බයක් වත් උස්සන් යනවද දන්නේ නෑනේ. ඒ නිසා වෙඩි තියන්න තමා ඕනේ. මොකද මෑත ඉතිහාසය ගත්තොත් දෙමළා කියන්නේ රට විනාශ කරන්න මුල් උන පිරිසක්.

    යාපනේ කැම්පස් එකේදී සිංහල උන්ට ගැහුව,ඊයේ පොලිසියේ උන් දෙන්නෙක්ට ගැහුවා..... කෝ ඒ ගැන කතා?

    :yes::yes: ඔය unp &න්නයන්ට සිoහල කියන වචනෙත් දිරවන්නෙ නැ.උන් කොටි සිoහල උන්ට ගැහල මැරුවත් මීක් කියන් නැ, ඒත් දෙමලෙක් මැරුන ගමන් මුන්ගෙ අම්ම තාත්ත මැරුන වගේ තමයි හැසිරෙන්නෙ, &න්න ගතිය ස්මතු වෙනව.

    සිoහල විශ්ව විද්යාල සිසුන්ට ගහල යාපනෙන් එලවද්දි ඒකට විරුද්දව මික් නොකියපු උන් , දෙමලු දෙන්නෙක් පලා යද්දි වෙඩි තිබ්බ එකට, හොදට රිදිල දුවගෙන ඇවිත් තෙර්ඩ් එකකුත් දාල, unp &න්න ගතිය ඔක.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    erozan:20829859 said:
    unp කාරයනට කොටි ගැන පුදුම කැක්කුමක්නෙ තියෙන්නෙ,තව ලොවපන්.:lol::lol::lol: පොලිස් අණ නොතකා ධාවනය කරාම ඔනෙ එකක් දැනගන්ඩ ඔනෙ වෙඩි කන්ඩ වෙනව කියන දේ.

    Mun koti nan newei bn :lol: ekekwa adurana mama ekai thread eka damme... Uba kiyana eka Hari, ana nothakaa daawanaya karaama wedi kanna wenawa thamai .. Mona karanna da ithin neda .. :(
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    r.pathirana:20830031 said:
    යාපනේ තියෙන්නේ බයික් කල්ලි බන් කෙටේරි ,කඩු කිනිසි අරන් බයික් වලින් යන ගමන් කෙල ගෙන යන්නේ අර ටැමිල් ෆිල්ම් වල වගේ කම්පම් කල්ලි හැම තැනම පැතිරිලාලු .එක හින්දා පොලිසියේ එවුන්ගෙත් ඉවසීමේ සිමාව පනිනවා නේ බන් දැක්කනේ මේ ලගදිත් පොලිසීයේ එවුන් දෙන්නෙක් කපලා කොටලා තිබුනා.

    Man danna tharamin mun denna nan hena ahinsaka dial dekak, balamu ithin parikshana kanaranawai kiyanawane, monaa Hari thibboth ahuwei
     
    May 13, 2012
    790
    105
    0
    කළුතර

    9k=

    මෙයාටත් උනේ ඔකනේ හොයල බලහං ඔය වන්දි විදිමත් පරීක්ශන තිබ්බද කියල මෙයාටත්:eek:
     
    Last edited:

    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,152
    1,523
    113
    ai kiyanna oneda?
    unp කාරයනට කොටි ගැන පුදුම කැක්කුමක්නෙ තියෙන්නෙ,තව ලොවපන්.:lol::lol::lol: පොලිස් අණ නොතකා ධාවනය කරාම ඔනෙ එකක් දැනගන්ඩ ඔනෙ වෙඩි කන්ඩ වෙනව කියන දේ.

    ubata thiyana wahalkam nathi karanna baa! anith minisunge wedanawa denenne nethnam minihek newei! ridena eka okkotoma podui! eka balanna ahek one! wahal kam kannadiya galawala balapan penei.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    උන් කොටි නෙවෙයි බන්, උනුත් කොලු කම තියෙන ලංකාවේ සාමාන්‍ය කැම්පස් කොල්ලෝ දෙන්නෙක් , වැඩේ වැරදි වෙන්න පුළුවන් .. එත් උන් දෙමල වෙච්ච නිසා උන් මරුන එක ගැන සතුටු වෙන්න එපා :sorry:

    කොහොම හරි , ලන්කාවට බිහි වෙන්න හිටිය දක්ෂ දමිල චිත්‍රපට අධ්‍යක්ෂක කෙනෙක් අපිට නැති උනා :sorry:

    අද ඊයේ ඉපදුන උන්ට කියන්නේ..මෙන්න මේ වගේ මිනිස්සුත් මැරුණා ඔය වගේ නවත්තන්නේ නැතුව ගිහින්..

    https://en.wikipedia.org/wiki/Nihal_Silva

    220px-Nihal_Silva_(1954–1989).jpg