Questions යාපනේ ගිය කට්ටිය?

Hunter4U

Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    යාපනේ සහ ඒ අවට ඇවිදින්න ගියා කෙනෙක් මේ ටිකට හෙල්ප් එකක් දියන්කෝ?

    1. යන්න/ඇවිදින්න ඕනි තැන්?
    2. කන්න ඕනි /try කරන්න ඕනි කෑම වර්ග.
    3. දවස් කියක් වගේ ඇතිද?
    4. තනියෙන් යනවනම් safety එක කොහොමද?
    5.නතර වෙන්න හොද තැන්?
     
    DarkMax

    Active member
  • Oct 12, 2016
    200
    152
    43
    Hodata piliwelata kanawanam Jaffna valampuri hotel eka maru. Station eka lagamai thiyenne.
     
    blackheart

    Well-known member
  • Apr 30, 2019
    984
    683
    93
    දවස් දෙකක් වත් යන්න වෙයි! යන්න ඕන තැන් ටික නම් උඩ ලින්ක් එකේ තියෙනව, තෝසෙ වඩේ, කන්න try කරපන්, rio එකෙන් ice cream kapan, මේ දවස් වල නම් තල් තියෙනවා, මිදි නම් නෑ තාම. ඩෙල්ෆ් යනව නම් එලුවා අඩුවට කන්න පුලුව්න්..තනියම යන්න සේෆ්ටි අවුලක් නෑ. හැබැයි ලැන්වේග් එක නම් අවුලක් වෙයි, යාපනේ town eke sinhala danna un innawa. ගොඩක් ම නෑ.. ඉන්න උන් දන්නව උනත් මුලින් කතා කරන්නෙ නෑ.. අන්දන්නත් බලයි..
     
    • Love
    Reactions: Hunter4U

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    Trip ekak giya kalayak mathaka na.

    issella Covid

    dan thel na.

    Public ekaka yanna parata yanna three wheeler ekak na.
     
    • Like
    Reactions: SK29

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,184
    8,544
    113
    යාපනේ සහ ඒ අවට ඇවිදින්න ගියා කෙනෙක් මේ ටිකට හෙල්ප් එකක් දියන්කෝ?

    1. යන්න/ඇවිදින්න ඕනි තැන්?
    2. කන්න ඕනි /try කරන්න ඕනි කෑම වර්ග.
    3. දවස් කියක් වගේ ඇතිද?
    4. තනියෙන් යනවනම් safety එක කොහොමද?
    5.නතර වෙන්න හොද තැන්?
    ooi meke Jaffna/යාපනේ gana kochchara thread thiyenawada? poddak search karala balapanko.
     
    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    දවස් දෙකක් වත් යන්න වෙයි! යන්න ඕන තැන් ටික නම් උඩ ලින්ක් එකේ තියෙනව, තෝසෙ වඩේ, කන්න try කරපන්, rio එකෙන් ice cream kapan, මේ දවස් වල නම් තල් තියෙනවා, මිදි නම් නෑ තාම. ඩෙල්ෆ් යනව නම් එලුවා අඩුවට කන්න පුලුව්න්..තනියම යන්න සේෆ්ටි අවුලක් නෑ. හැබැයි ලැන්වේග් එක නම් අවුලක් වෙයි, යාපනේ town eke sinhala danna un innawa. ගොඩක් ම නෑ.. ඉන්න උන් දන්නව උනත් මුලින් කතා කරන්නෙ නෑ.. අන්දන්නත් බලයි..
    ඩෙල්ෆ් වල ඉන්න පුලුවන්ද බං? රැ ඉදලා පහුවද එන්න වගේ? උන්ට කඩ්ඩත් බැරිද?
     
    chirantha.you

    Well-known member
  • Oct 8, 2010
    1,169
    82
    48
    Colombo
    Budget Hotels one tharam thiyenawa
    Bike ekek hodai thaniyama yanawanam ..

    3 days athi.. bike eke yanawnam 4 days unoth godak hodai.
    Yanna than godak thiyenawa
    Trip adviser balanna