ooi meke Jaffna/යාපනේ gana kochchara thread thiyenawada? poddak search karala balapanko.යාපනේ සහ ඒ අවට ඇවිදින්න ගියා කෙනෙක් මේ ටිකට හෙල්ප් එකක් දියන්කෝ?
1. යන්න/ඇවිදින්න ඕනි තැන්?
2. කන්න ඕනි /try කරන්න ඕනි කෑම වර්ග.
3. දවස් කියක් වගේ ඇතිද?
4. තනියෙන් යනවනම් safety එක කොහොමද?
5.නතර වෙන්න හොද තැන්?
ඩෙල්ෆ් වල ඉන්න පුලුවන්ද බං? රැ ඉදලා පහුවද එන්න වගේ? උන්ට කඩ්ඩත් බැරිද?දවස් දෙකක් වත් යන්න වෙයි! යන්න ඕන තැන් ටික නම් උඩ ලින්ක් එකේ තියෙනව, තෝසෙ වඩේ, කන්න try කරපන්, rio එකෙන් ice cream kapan, මේ දවස් වල නම් තල් තියෙනවා, මිදි නම් නෑ තාම. ඩෙල්ෆ් යනව නම් එලුවා අඩුවට කන්න පුලුව්න්..තනියම යන්න සේෆ්ටි අවුලක් නෑ. හැබැයි ලැන්වේග් එක නම් අවුලක් වෙයි, යාපනේ town eke sinhala danna un innawa. ගොඩක් ම නෑ.. ඉන්න උන් දන්නව උනත් මුලින් කතා කරන්නෙ නෑ.. අන්දන්නත් බලයි..