යාපනේ නැටුම්!

රු.500ක් වගේ පොඩි මුදලක් ගන්නෙ.(අපි දරන වියදම් වලට)
වැඩි විස්තර සදහා යට තියෙන පිංතූරෙ බලන්න.නැත්නම් ඒකෙ තියෙන නම්බර් එකකට කෝල් එකක් දෙන්න.
අලුත් වැඩක් පටන් ගත්තා යාළුවනේ.මම ඉන්න Dance Group එක දන්නවත් ඇති.Cool Steps Dance Studio රමෝද් මාලක විසින් කරන.මාත් ඔය අස්සෙන් අස්සෙන් ඉන්නවා. 
අලුතින් පටන් ගත්ත.වැඩේ තමයි දුර බැහැර පළාත් වල අයට 1-Day Workshop තියන්න සැලසුම් කරා.මේකෙ මුල් අඩිය අපි තිබ්බා පුලුවන් තරම් දුරට.ඒ කියන්නෙ මුල්ම workshop එක කලේ යාපනේ.

ඉතින් අපේ ගමන යට Video එකෙන් පුලුවන් බලාගන්න.මේ ඔක්කොම record කලේ action cam එකකින්.මම තමා ඉතින් ඕක අරන් වටේම යන්නෙ.Data තියෙන කට්ටිය HD බලන්න.මොකද 60fps video එකක්.බලද්දි වෙනස තේරෙයි

හැකියාවෙන් පිරිච්ච ගොඩ දෙනෙක් හිටියා.අපෙන් අවශ්‍ය වෙලා තිබුනෙ පොඩි තල්ලුවක් විතරයි.ඒ අය ගොඩක් සතුටු උනා.
විශ්‍ය විද්‍යාල සර් ලා 3 දෙනෙකුත් ඇවිත් හිටියා. 
අපේ ඊළඟ workshop එක තියෙන්නෙ හෙට.ඒක කරන්නෙ මාතර!!! ඔව් මාතර. 2 ඉදන් හැන්දෑවෙ 6:30 වෙනකන් Y.M.B.A. කියන තැන තියෙනවා.ඒ අවට කැමති අය ඉන්නවා නම් එන්න පුලුවන්.ඒ වගෙම Dancing වලට ආසා අය ඉන්නවා නම් එයාලටත් කියන්න.පාසල් යන අය ඉන්නවා නම් එයාලට පාසල් ඉවර වෙලා එන්න පුලුවන්.වයස් බේදයකින් තොරයි.ඕනා කෙනෙක්ට එන්න පුලුවන්.
විශ්‍ය විද්‍යාල සර් ලා 3 දෙනෙකුත් ඇවිත් හිටියා. 

රු.500ක් වගේ පොඩි මුදලක් ගන්නෙ.(අපි දරන වියදම් වලට)
වැඩි විස්තර සදහා යට තියෙන පිංතූරෙ බලන්න.නැත්නම් ඒකෙ තියෙන නම්බර් එකකට කෝල් එකක් දෙන්න.
තව කාරණයක්!
මං දැක්ක දෙයක් තමා ආසා උනාට එන්න ලැජ්ජයි.අපේ ක්ලාස් එකට ළමයි එද්දිත් එන්න බෑ කියනවා සමහර අය චාටර් කරයි නෝන්ඩි කරයි අරකයි මේකයි කියලා.
එහෙම කිසිම එකක් නෑ නෑ මයි.

මේ workshop එකේ කරන්නෙත් හැම කෙනෙක්ටම කරන්න පුලුවන් steps තමයි.ආස අය ඉන්නව නම් ලැජ්ජා නොවී එන්න. 

එහෙම කිසිම එකක් නෑ නෑ මයි.

මේ workshop එකේ කරන්නෙත් හැම කෙනෙක්ටම කරන්න පුලුවන් steps තමයි.ආස අය ඉන්නව නම් ලැජ්ජා නොවී එන්න. 

අවසානෙට කියන්න තියෙන්නෙ,ඔයාලා කැමති දුර පළාතක් තියෙනවා නම් කියන්න අපි එනවා.හැබැයි sup එක ඕනෙ.යාපනේ Hall සහ කට්ටිය සෙට් කළේ අපේ Class එකේ රසිකයෙක්.මාතරත් හොද තැනක් බලල සෙට් කලේ එහෙ අපිව දන්න කෙනෙක්මයි.ඒ වගේ පොඩි උපකාරයක් විතරයි උවමනා වෙන්නෙ.මොකද දුර පළාත් වල සංවිධානය කරන එක අපිට අමාරු වැඩක් නෙ.(මොකද අපි ඉන්නෙ මීගමුවෙ)අපි ඊළඟට යන්න හිතන් ඉන්නෙ නම් මහනුවර.
අපේ බලාපොරොත්තුව අලුත් Dancersලට අත දෙන්නත් ලංකාවෙ Dance Community එක දියුණු කිරීමටත් වේ.
Bump එකක් දාලා යන්න හොද නම්.ස්තූතියි කට්ටියටම.
Bump එකක් දාලා යන්න හොද නම්.ස්තූතියි කට්ටියටම.