යාපනේ මොකද උනේ ?

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සුමන්තිරන්ට ජනතා අප්‍රසාදයක් ආවේ ඇයි? යාපනේ ගැන දන්නා කෙනෙක් ඉන්නවද ?

    මම අහන්නේ මෙතන සිදුවීම ගැන නෙමෙයි...පහු ගිය අවරුදු 5හේ හැසිරීම ගැන

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    සරලවම උතුරේ තියෙන්නේ යුද්දෙ නිසා අසරන උන අධ්‍යාපනයක් නැති, ඒ නිසාම මොකුත් ත්‍රේරෙන්නෙ නැති සිංහලත් දන්නෙ නැති නිසා දෙමලේන් අරුන් දොඩවන එක විතරක් විශ්වාස කරන අසරන මිනිස්සුන්ගේ චන්ද....

    ඒත් දැන් උන්ගේ පොඩි උන් ඉගෙන ගන්නවා.. උන්ට ලෝකෙ තේරෙනවා, උන් දකුනට එනවා, ඇත්ත තේරෙනවා ඇත්ත පේනවා.. අරුන් කියන්නේ බොරු කියන එක... ඒකයි ට්ක ටික අඩු වෙන්නෙ tna චන්ද...

    ඔන්න බලපන් මේ අවුරුදු 5හේ ගෝටා උතුර හැදුවොත් ඊලග election එක TNA එකට වැලේ වැල් නැති වෙනවා:lol:

    (හැබැයි මෙහෙම දෙයක් තියෙනවා, උතුරෙ සංවර්ධනේ කියන්නේ උන්ගේ basic needs හදන එක.. ගෙවල්, හරක් පට්ටි දෙන එක, කිරි එකතු කරන තැන්, කඩයක් දාගන්න උදව්, බොන්න වතුර වගේ පොඩි දේවල්.. නැතුව දකුනෙ අපි බලාපොරොත්තු වෙන highways, ac transport, complexes, stadium, walking track වගේ ඒව නෙවෙයි.. මහින්ද වරද්දගත්තෙ ඔන්න ඔතන.. උන්ට ඕනෙ basic needs බන්)
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666

    Sirawata Unta chande enne Sinhala , demala minissu mix nowenakan witharai.. sinhala minissu Billo wage un ehe tamil unta mawala tiyenne. Ehen meheta move wenna gattama minissu aththa dana gannawa. unta apath nathi wenawa.. sinhala ehema igenagaththoth tamil aya.
     
    Chuti_Mahaththaya

    Well-known member
  • May 15, 2016
    1,627
    1,128
    113
    හැමතැනම
    මෙහෙම seen එකක් තියෙනවා බන්TNA එක උන්ගේ ඔලුවේ හදල තියෙන්නේ උන්ට කිසිම සවර්දනයක් කරන්න බැහැ Federal රාජ්‍යයක් කරනකන කියල.

    ජනාදිපති වරනේදී වඩා ප්‍රතිශතයේ සෑහෙන්න වෙනසක් තියෙනවා මොකක් හරි අපිට තේරෙන්නේ නැති ගේමක් දීල ඇති TNA එක කොර වෙන්න නැත්තම් එක පාර ඔච්චර වෙනසක් වෙන්න බැහැ
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,197
    166,350
    113
    එකමත් එක රටක

    උතුරේ දෙමළ උන් අනිත් දෙමල උන්ට වඩා වෙනස් බන් උන්ගේ අම්බානෙක කුල ප්‍රශ්න. උන්ගේ ලගම ඉන්න එකා උනත් කුල සීන් එකක් නම් කපලම දානවා.. මෙහෙ ඉන්න දෙමල උන්ව උන් වැඩිය ගනන් ගන්නෙත් නෑ . උන් මෙහෙට move උන පලියට වෙනස් වෙනවා කියන්න බෑ . උන්ට අධ්‍යපනේ නෑ කියන්නත් බෑ . යාපනේ උන්ට සුපිරියට ඉගෙන ගන්න පුලුවන්.. මොරටුව uni එකේ බලපං යාපනේ උන් කොච්චර එනවද කියලා.. යාපනේ සිංහල මිනිස්සු පදිංචි උනොත් විතරයි ඕක වෙනස් කරන්න පුලුවන් (සංස්කෘතික වෙනසකින් ). උන් ඔය basic needs වලට උන්ගේ ඉඩම් අත ඇරලා මෙහෙට එන්නේ නෑ බන්. ;-) අවුරුදු ගානක් කොලබ හිටපු යාපනේ උන් දැකල තියනවා. උන් එහෙම වෙනස් වෙන්නේ නෑ ලෙසියකට. අපේ උන් එක්ක උන්ට එහෙම වෛරයක් නෑ , හැබැයි උන් උන්ගේ කුල වගේ දේවල් වලට මාර ලැදි .
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මම යාපනේ ගිහින් තියෙන්නේ එක පාරයි. ඒ යුද්ධෙ ඉවර වුන ගමන් උන්ට දුරකතන පහසු කම් දෙන්න. උන් නම් අපිට හොදට සෑලකුවා. ඒත් සමහර දෙමල අයව ටිකක් කොන් කලා කියලා තේරුනා. අපේ ඩ්‍රයිවරයා දෙමළෙන් ටෝක්ස් දෙන්න ගිහින් ඈන ගත්තා. ඌ කතා කරල තියෙන්නේ වතු දෙමලු කතා කරන විදිහට. ඌ සින්හල ඒත් වතු දෙම්ලු ආශ්‍රය කරලා උන්ගේ බාසාව දන්නවා.. පස්සේ සින්හල කියලා දෑන ගත්තම සෑලකුවා. නොදන්න දෙමල කතා කරන්න එපා කියලා උන් කිව්වේ
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    යුද්දේ ඉවර වෙලා ඊ ලග අවුරුද 5 දි උතුරේ සැබෑ වෙනසක් උනා..... යුද්දෙන් හිරවෙලා ඉදපු උන් රටතොට ගැන දැනගත්තා...... යටිතල පහසුකම්....... මූලික අවශ්‍යතා එකින් එක සම්පූර්ණ උනා..... ඒත් හැංගිලා හිටපු කොටි රූකඩ ගැන දිගටම හෙවවා උන්ට ඇරෙස්ට් කලා.... ටීඑන්ඒ ගොඩක්ම කලේ මේ අත්අඩංගුවට ගන්න එක සහ ආරක්ෂාව වෙනුවෙන් ඇරන්ගියපු ක්‍රමවේදය ගැන වැරදි චිත්‍රයක් සාමාන්‍ය ජනතාවට පෙන්නපු එක.... මොකද දෙමල ජනතාව උන්ගේ පාලනෙන් ටික ටික ගිලිහෙන්න ගත්ත නිසා.....2015 දී උන් මේ විදියට බලේ ගත්තට ජනතාව වෙනුවෙන් කෙංගෙඩියක්වත් කරන්න බැරිබව පෙනුන නිසා තමයි මෙහෙම පෙරලියක් උනේ....
     
    සංවර්දනය විතරක් මදි බන්....මිනිස්සු එක්ක කතා කරන..පොළොවේ පයගහල ඉන්න...දෙපැත්තටම information යවන politicians ල ඉන්න ඕනේ..

    Sirawata Unta chande enne Sinhala , demala minissu mix nowenakan witharai.. sinhala minissu Billo wage un ehe tamil unta mawala tiyenne. Ehen meheta move wenna gattama minissu aththa dana gannawa. unta apath nathi wenawa.. sinhala ehema igenagaththoth tamil aya.

    (y)
    මෙහෙම seen එකක් තියෙනවා බන්TNA එක උන්ගේ ඔලුවේ හදල තියෙන්නේ උන්ට කිසිම සවර්දනයක් කරන්න බැහැ Federal රාජ්‍යයක් කරනකන කියල.

    ජනාදිපති වරනේදී වඩා ප්‍රතිශතයේ සෑහෙන්න වෙනසක් තියෙනවා මොකක් හරි අපිට තේරෙන්නේ නැති ගේමක් දීල ඇති TNA එක කොර වෙන්න නැත්තම් එක පාර ඔච්චර වෙනසක් වෙන්න බැහැ

    මටනම් තාම හරි හේතුවක් හිතාගන්න බෑ.....ලංකාවේ දේශපාලනේ උතුරෙයි දකුනෙයි තියන අවුල තේරෙනවනේ....එහෙ වෙන ඒවා මෙහෙ දන්නේ නෑ

    උතුරේ දෙමළ උන් අනිත් දෙමල උන්ට වඩා වෙනස් බන් උන්ගේ අම්බානෙක කුල ප්‍රශ්න. උන්ගේ ලගම ඉන්න එකා උනත් කුල සීන් එකක් නම් කපලම දානවා.. මෙහෙ ඉන්න දෙමල උන්ව උන් වැඩිය ගනන් ගන්නෙත් නෑ . උන් මෙහෙට move උන පලියට වෙනස් වෙනවා කියන්න බෑ . උන්ට අධ්‍යපනේ නෑ කියන්නත් බෑ . යාපනේ උන්ට සුපිරියට ඉගෙන ගන්න පුලුවන්.. මොරටුව uni එකේ බලපං යාපනේ උන් කොච්චර එනවද කියලා.. යාපනේ සිංහල මිනිස්සු පදිංචි උනොත් විතරයි ඕක වෙනස් කරන්න පුලුවන් (සංස්කෘතික වෙනසකින් ). උන් ඔය basic needs වලට උන්ගේ ඉඩම් අත ඇරලා මෙහෙට එන්නේ නෑ බන්. ;-) අවුරුදු ගානක් කොලබ හිටපු යාපනේ උන් දැකල තියනවා. උන් එහෙම වෙනස් වෙන්නේ නෑ ලෙසියකට. අපේ උන් එක්ක උන්ට එහෙම වෛරයක් නෑ , හැබැයි උන් උන්ගේ කුල වගේ දේවල් වලට මාර ලැදි .

    මම නම් ගිහිල්ලවත් නෑ බන්...හැබැයි එකේ ආතල් පොරවල් ටිකක් හිටිය...එකම දේ උන් වැඩිය විවුර්ත නෑ....තාමත් උන් බොක්කවල් ....එකෙක් මාත් එක්කම migrate කළා...හැබැයි තාමත් සෙට් වෙලා කතාකරද්දී (බොද්දි) දේශපාලනේ කතාකරද්දී නිශ්ශබ්දයි....
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,197
    166,350
    113
    එකමත් එක රටක
    මම නම් ගිහිල්ලවත් නෑ බන්...හැබැයි එකේ ආතල් පොරවල් ටිකක් හිටිය...එකම දේ උන් වැඩිය විවුර්ත නෑ....තාමත් උන් බොක්කවල් ....එකෙක් මාත් එක්කම migrate කළා...හැබැයි තාමත් සෙට් වෙලා කතාකරද්දී (බොද්දි) දේශපාලනේ කතාකරද්දී නිශ්ශබ්දයි....

    ඔව් බන් දේසපාලනේ ගැන කතා කරද්දී එහෙම හිතේ තියන දේ කියන්නේ නෑ .. මම දන්නවා 20ක් විතර uni එකේ හිටපු උන්. උන්ගේ ඔලු කවුරුත් කාල කියලා කියන්න බෑ . මට මතක විදියට උන් ඔය TNA එකේ උන් ගැනත් හොදක් කිව්වේ නෑ ඒවා ගැන කතා කරන කොට.. මම අහල තියනවා ඉතින් කොටි ගැන එහෙමත් ජොලියට :lol: . උන් ලිස්සල යනවා හිනාවෙලා ඔව් ඉතින් දැකල තියනවා කියලා ,උන්ගේ මතේ කියන්නේ නෑ . සුපිරි සෙට් එක හැබැයි ඕන වෙලාවක කතා කරල එන්න කියලා තියෙන්නේ යාපනේ ආපු වෙලාවක. උන් උන් අතරේ තමයි ඔය කුල සීන් දරුණුවට තියෙන්නේ. ඔය TNA වගේ පක්ෂ ඇතුලෙත් ඕවා හොදටම තියනවා. ප්‍රභා හොද කුලයක එකෙක් උනේ නැත්නම් ඌ කියන දේ එකෙක්වත් අහන්නේ නෑ . ඒ වගේ. උන් මෙහෙ එනකොට සිංහල වචනයක් බෑ , අවු 4-5කට පස්සේ හොදට සිංහල පුලුවන් කරගන්නවා. හැබැයි උන් කොලබ හිටිය කියලා චන්දෙ දෙද්දී මෙහෙ උන්ට දෙන්නේ නෑ බන්..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මම යාපනේ ගිහින් තියෙන්නේ එක පාරයි. ඒ යුද්ධෙ ඉවර වුන ගමන් උන්ට දුරකතන පහසු කම් දෙන්න. උන් නම් අපිට හොදට සෑලකුවා. ඒත් සමහර දෙමල අයව ටිකක් කොන් කලා කියලා තේරුනා. අපේ ඩ්‍රයිවරයා දෙමළෙන් ටෝක්ස් දෙන්න ගිහින් ඈන ගත්තා. ඌ කතා කරල තියෙන්නේ වතු දෙමලු කතා කරන විදිහට. ඌ සින්හල ඒත් වතු දෙම්ලු ආශ්‍රය කරලා උන්ගේ බාසාව දන්නවා.. පස්සේ සින්හල කියලා දෑන ගත්තම සෑලකුවා. නොදන්න දෙමල කතා කරන්න එපා කියලා උන් කිව්වේ

    වැඩේ තියෙන්නේ උතුරෙයි නැගෙනහිරයි ටැමිල් අය අතරේ තමයි වැඩිම ගැටී තියෙන්නේ

    යුද්දේ ඉවර වෙලා ඊ ලග අවුරුද 5 දි උතුරේ සැබෑ වෙනසක් උනා..... යුද්දෙන් හිරවෙලා ඉදපු උන් රටතොට ගැන දැනගත්තා...... යටිතල පහසුකම්....... මූලික අවශ්‍යතා එකින් එක සම්පූර්ණ උනා..... ඒත් හැංගිලා හිටපු කොටි රූකඩ ගැන දිගටම හෙවවා උන්ට ඇරෙස්ට් කලා.... ටීඑන්ඒ ගොඩක්ම කලේ මේ අත්අඩංගුවට ගන්න එක සහ ආරක්ෂාව වෙනුවෙන් ඇරන්ගියපු ක්‍රමවේදය ගැන වැරදි චිත්‍රයක් සාමාන්‍ය ජනතාවට පෙන්නපු එක.... මොකද දෙමල ජනතාව උන්ගේ පාලනෙන් ටික ටික ගිලිහෙන්න ගත්ත නිසා.....2015 දී උන් මේ විදියට බලේ ගත්තට ජනතාව වෙනුවෙන් කෙංගෙඩියක්වත් කරන්න බැරිබව පෙනුන නිසා තමයි මෙහෙම පෙරලියක් උනේ....

    ඕකෙම අනිත් පැත්ත තමයි , සුමන්තිරන් කියන්නේ ප්‍රභාකරන්ගෙන් පස්සේ සිංහලයට වැඩියෙන්ම විනකරපු එකා උනත් ඌ පාර්ලිමේතු ගිය කාරණේ හරියටම කළා..යහපාලානේ ප්‍රතිපත්ති සම්පාදනය කරන්න වැඩියෙන්ම contribution එක ලැබෙන්න ඇත්තේ සුමන්තිරන්ගෙන්….
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    1970 ගණන් වල උණේ දකුණේ වෙන එක වැරදි විදියට උතුරට ගියා. උතුරේ දෙමළ මිනිස්සු ට සිංහල බැහැ උන් විශ්වාස කරන්නේ දෙමළ දේශපාලකයන් කියන දෙයි දෙමළ මාධ්‍ය කියන දෙයි විතරයි . 2009 වෙනකං ඔය ප්‍රශ්නෙ තිබුණා . දැන් උතුරේ දෙමළ මිනිස්සු දකුණට එනවා සිංහල කථා කරනවා දෙමළ මාධ්‍ය සිංහල මිනිස්සු ගැන කතා කරන දෙයට වඩා දෙයක් උතුරෙන් දකුණට ආපු උතුරේ දෙමළ මිනිස්සු දන්නවා. ඉස්සර උතුරේ මිනිහෙක් සේම ටිකක් හිරවෙලා මැරුණත් එකට හේතුව විදයට දෙමළ දේශපාලකයින් දෙමළ මිනිස්සුන්ට කිව්වේ උතුරට ෆෙඩරල් නැති නිසා ඌ මාලා කියලා😀

    2009 පස්සේ රාජපක්ෂ පාලනය උතුරේ පාරවල් හදලා මාර්කට් හදලා විශාල දැවැන්ත සංවර්ධන යක් කාරා ඒ උනාට උතුරේ දෙමළ මිනිස්සුන්ට එකේ අගයක් නම් තිබුණේ නැහැ. ඒත් පහුගිය අවුරුදු 4 සමනල ආණ්ඩුව රටට මෝකවත්ම නොකරපු නිසා උන්ට තේරෙන්න ඇති කලින් රාජපක්ෂලා කරපු දේ හරි කියලා.
    ඉස්සර උතුරට ගිහිං රාජපක්ෂගේ ගුණ කිව්වොත් හම්බ වෙන්නේ බඩ පුරාවට ගුටි තමා දැන් දැන් එක වෙනස වෙනවා දැන් උතුරේ කවුරු හරි ආණ්ඩුවට බැන්නොත් ඌට හම්බුවෙන්න බඩ පුරාවට ගුටි තමා .එක තමා TNA ඒකට ගිය සතියේ උනේ.

    දැන් උතුරේ මිනිස්සුන්ට තේරෙනවා ෆෙඩරල් නැතුව ඉස්සරහට යන්න පුළුවන් කියලා දෙමළ දේශපාලකයින් තමන්ව රැවටුවා කියලා දැන් උතුරේ දෙමළ මිනිස්සු දන්නවා. ෆෙඩරල් දැන් මාර්කට් කරන්න බැහැ එක TNA එක හොඳටම දන්නවා ඒක නිසා තමයි TNA එක රෙදි නැතුව හෙළුවෙන් කිව්වේ අළුත් ආණ්ඩුව ට සහාය දෙන්න පුළුවන් කියලා

    ආයේ ආයෙත් ශ්‍රී ලංකාවේ දේශපානය වෙනස් වෙනවා මිනිස්සු වෙනස් වෙනවා දැන් කටින් බතල හිටවන අයට ඡන්දේ දෙන්න මිනිස්සු සූදානම් නැහැ .හැම පක්ෂයකට ම මේක අදාලයි. වැඩිපුරම කටින් බතල හිටවපු අය වැඩිපුරම ඡන්ද අහිමි කරගත්තා මේ චන්දෙන් 🤩🤩🤩
    2025 දී ඡන්දෙදි මේ රැල්ල තවත් දරුණු වෙනවා වැඩක් නොකරන දේශපාලන පක්ෂ අතු ගැවිලාම යයි ඊළග චන්දෙන් 🤣🤣
    ලෝකේ වෙනස් වෙනවා දේශපාණය වෙනස් වෙනවා මිනිස්සු වෙනස් වෙනවා එහෙම වෙනස් වෙන්න බැරි අය 3% වෙලා ගෙදර යනවා 🤫🤫
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,447
    113
    I understand that this issue is related to the alleged accusation of Sumanthiran tampering with the preferential votes. Shasikala apparently saying that all her polling agents informed that she had votes but it's not so after the count was done.
    I don't think she has any basis or any proof for these accusations.
     
    • Like
    Reactions: nicjosh83

    චන්ද රැස්වීම් , ඔලුව හෙදිලි අඩු නිසා උන දෙයක් වෙන්න බැරිද ?

    Well, that is not my question, though. North and East Tamils repeatedly gave a massive mandate to TNA; so what happened now?

    Are they in a position like the majority of the Singhalese? Nothing will changes in their lives no matter who gets elected, so they wanted to try something different?

    Or is this merely a result of a muted campaign?
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    රාජපක්ෂලා 2015 වෙනකන් යාපනයේ ඔය තරම් වැඩ කරලත් පොඩි හරි percentage එකකින් චන්දෙ වෙනස්
    උනේ නැහනේ ..මේ පාර මොකක්ද උනේ කියල හෙව්වේ නැහැ
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,679
    113
    මම යාපනේ කිහිප වතාවක් ගිහින් තියෙනවා තනියම කාර් එකේ. කරන දෙයක් දවල්ට තමයි. අනෙක් පළාත් වලට වඩා කිලිණොච්චියේ එවුන් තාම සැක කටයුතුයිළු.

    කලු හම නිසා , වෙනසකුත් නෑ...උන්ට ආතල් මදි මචං , බාර් එහෙම තව දාන්න ඕනේ. උන් ෆිල්ම් පිස්සෝ. ගොවි , ධීවර අස්වැන්න ගන්න ක්‍රමයක් ඕනේ.

    වැන්දඹු කාන්තාවෝ 21,000 ඉන්නවා. උන් බඩු වුන් නෑ අමාරුකම් ආවට.

    ඉතින් අපේ අයත් එහෙට යන්න ඕනේ.උන් එක්ක ගැවසෙන්න ඕනේ. මෙහෙ සල්ලි එහාට පොම්ප වෙන්න ඕනේ.
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    ඉස්සර නාමලය හිටියේ කිලිනොච්චියෙමයි..හුගක් වැඩ කල රාජපක්ෂලා.හැබැයි චන්දනම් ගැහුවේම නැහැ මුන් .
    මේ පාර මොනා උනාද කියල හිතා ගන්න බහ..රනිල වැඩ කරන්න TNA එකට දීපු සල්ලිත් මුන් වැඩ නොකරපු නිසා
    අහපහු භාණ්ඩාගාරයට ආව කියල ආරන්චියි
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    චන්ද රැස්වීම් , ඔලුව හෙදිලි අඩු නිසා උන දෙයක් වෙන්න බැරිද ?

    Well, that is not my question, though. North and East Tamils repeatedly gave a massive mandate to TNA; so what happened now?

    Are they in a position like the majority of the Singhalese? Nothing will changes in their lives no matter who gets elected, so they wanted to try something different?

    Or is this merely a result of a muted campaign?
    මෙහේ දේමල්ලුන්ගේ මොළේ හෝදන්නේ
    1.දෙමළ පතතර
    2. දෙමළ News Websites
    3. කට කථා
    4. ඡන්ද රැසවීම්
    5. දෙමළ මාධ්‍ය
    ඡන්ද තිබුණා කියාල නැහැ දෙමළ මාධ්‍ය වලින් දෙමල්ලුන්ගේ මොළේ හෝදනවා . දෙමළ එවුන් හිතන විදිය පාස්කු ප්‍රහාරයත් එක්ක වෙනස් උනා කියල හිතන්නත් පුලුවන්. උන්ට රටේ හමුදාව ආරක්ෂක අංශ වහක්දුරු උනාට පාස්කු ප්‍රහාරය වෙලාවේ තේරෙන්න ඇති ආරක්ෂක අංශ වල වැදගත්කම . හමුදා කදවුරු එපා කියපු TNA එක පස්කුප්‍රහාරය වෙලාවේ ආයෙත් හමුදාව උතුරට එ්වන්න කියලා වැළලෙන්න හැදුවේ .දෙමළුන්ට තේරෙන්න ඇති TNA එක උන් රැවටුවා කියලා 🤣🤣🤣