යාපනේ මොකද උනේ ?

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    chanda raswim adu una nissa+thondage malagdara seen eka nissa porata salakuwa weidya dakka eka nissa thamai tamil chanda wadi une.

    wathu kare tamil eun ekka uthure eun tharaha unath un dakka anduwa ekak hitapu ekata salakapu wediya untath one oya wage dewal thamai unta one show eka thamai okotama wada.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගොඩක්ම උනේ දෙමල සධානෙ හොරකම් කරනව කියන එක එලියට ආව එක..අපේ සමහරක් හැත්ත වගේම තමයි දෙමල මන්ත්‍රිලත්, උන් සැප ගන්නව රට යනව, කොළඹින් ගෙවල් අරන් මෙහෙම ලැගල ඉන්නව ,චන්දෙට විතරක් යාපනේ යනව ...

    එහෙම උන්ට මොකට චන්දෙ දෙනවද කියල දෙමල මිනිස්සු කල්පනා කරල එහෙ පදින්චි උනට චන්දෙ දුන ඒක තමා මම නම් දකින දේ..
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,447
    113
    චන්ද රැස්වීම් , ඔලුව හෙදිලි අඩු නිසා උන දෙයක් වෙන්න බැරිද ?



    Well, that is not my question, though. North and East Tamils repeatedly gave a massive mandate to TNA; so what happened now?

    Are they in a position like the majority of the Singhalese? Nothing will changes in their lives no matter who gets elected, so they wanted to try something different?

    Or is this merely a result of a muted campaign?

    Ween't they losing the vote base anyway? Many expected the TNA might only win four seats in 2020. Eastern votes split because of Karuna.
    Further rift with TNA will happen after ITAK decision on appointing Senathirajah.
     
    • Like
    Reactions: nicjosh83

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Whatever the reason, it’s vital for Sinhalese politicians to win Tamil votes in future. I believe Gota can do this. But don’t know any others have the intention.
    Reason is, Tamils have been deceived by their own politicians for a quiet long time. If we again walk on the path of corruption, then the separatist TNA get a reason to survive and win some votes back.
    Despite Mahinda got his guys Johnnie, Prasanna, Lansza, Rohitha, Prasanna; Gota has his own brigade too. Gota’s men include Sarath, Nalaka, Seetha, Gevindu, Charitha, Sabry....
    I believe this time is the time Gota shows his true colors.
    And I have a good hope about it. Let’s see.
     
    • Like
    Reactions: nicjosh83

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    සම්බන්ධන්ගේ මැදිහත්වීමෙන් ත්‍රීකුණාමලයේ කෝටි 22ක සංවර්ධන ව්‍යාපෘතියක් ගැන කියවන්න ගිහින් TNA බුවෙක් ඉල්ලන් කන අවස්ථාවක්.......!



    කෝටි 22කට මොනද කලේ ඇහුවාම කටට ආපු ගනන් හිලවු කියවනවා අරකට මිලියන මෙච්චරයි මේ වැඩේට මිලියන මෙච්චරයි ගගා....!!! නිවේදකයා අහනවා "ඔබතුමා කොලේක ලියාගෙන ආපු මිලියනවල කතාව පැත්තකින් තියාලා අපි ඇත්ත කතා කරමු! ඔය පැතිවල (ඒ කාලේ ලංකාවෙන් ගියපු,) ඉන්දියාවෙන් ආපු මිනිස්සු තාමත් ජීවත්වෙන්නේ සෑහෙන්න දුෂ්කරතා මධ්‍යයේ නේද??" කියලා.....!!!:ROFLMAO: කට උත්තර නැතුව මිනිහා ආපහු වටේ යනවා!!!!

    රජයෙන් දීපු කෝටි 22කට දෙයියන්ගෙම පිහිටයි!!!!:LOL::LOL:


     
    Last edited:

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    සම්බන්ධන්ගේ මැදිහත්වීමෙන් ත්‍රීකුණාමලයේ කෝටි 22ක සංවර්ධන ව්‍යාපෘතියක් ගැන කියවන්න ගිහින් TNA බුවෙක් ඉල්ලන් කන අවස්ථාවක්.......!



    කෝටි 22කට මොනද කලේ ඇහුවාම කටට ආපු ගනන් හිලවු කියවනවා අරකට මිලියන මෙච්චරයි මේ වැඩේට මිලියන මෙච්චරයි ගගා....!!! නිවේදකයා අහනවා "ඔබතුමා කොලේක ලියාගෙන ආපු මිලියනවල කතාව පැත්තකින් තියාලා අපි ඇත්ත කතා කරමු! ඔය පැතිවල (ඒ කාලේ ලංකාවෙන් ගියපු,) ඉන්දියාවෙන් ආපු මිනිස්සු තමාත් ජීවත් වෙන්නේ සෑහෙන්න දුෂ්කරතා මධ්‍යයේ නේද??" කියලා.....!!!:ROFLMAO: කට උත්තර නැතුව මිනිහා ආපහු වටේ යනවා!!!!

    රජයෙන් දීපු කෝටි 22කට දෙයියන්ගෙම පිහිටයි!!!!:LOL::LOL:



    Supiri. Tamil therenawada machan?
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ඔව් මචෝ..... මම ටැමිල්+සින්හල බැක්ග්‍රවුන්ඩ් එකකින් එන්නේ.....!8-)
    නියමයි බ්‍රෝ. මුන් අපේ අයටත් වඩා හොරු වගේ. ඔයාට අවබෝධයක් ඇතිනේ මේ මිනිස්සු හිතන පතන විදිහ ගැන. එහෙම තියෙනවනං විතරක් කියන්න. මේ මිනිස්සුන්ගේ ඉතාම දුප්පත් අය වෙනුවෙන් වැඩකලත් ඒ අය තමන්ගේ ජාතියෙන් පිට කෙනෙකුට චන්දය දෙයිද? අනික සුරේන් රාඝවන් වගේ අය ගැන ඒගොල්ලන්ට පැහැදීමක් තියෙනවද?
     

    Telegram

    Well-known member
  • Sep 26, 2017
    761
    761
    93
    13
    Sri lanka
    telegram.org
    මෙහේ දේමල්ලුන්ගේ මොළේ හෝදන්නේ
    1.දෙමළ පතතර
    2. දෙමළ News Websites
    3. කට කථා
    4. ඡන්ද රැසවීම්
    5. දෙමළ මාධ්‍ය
    ඡන්ද තිබුණා කියාල නැහැ දෙමළ මාධ්‍ය වලින් දෙමල්ලුන්ගේ මොළේ හෝදනවා . දෙමළ එවුන් හිතන විදිය පාස්කු ප්‍රහාරයත් එක්ක වෙනස් උනා කියල හිතන්නත් පුලුවන්. උන්ට රටේ හමුදාව ආරක්ෂක අංශ වහක්දුරු උනාට පාස්කු ප්‍රහාරය වෙලාවේ තේරෙන්න ඇති ආරක්ෂක අංශ වල වැදගත්කම . හමුදා කදවුරු එපා කියපු TNA එක පස්කුප්‍රහාරය වෙලාවේ ආයෙත් හමුදාව උතුරට එ්වන්න කියලා වැළලෙන්න හැදුවේ .දෙමළුන්ට තේරෙන්න ඇති TNA එක උන් රැවටුවා කියලා 🤣🤣🤣
    කොරෝනා පාලනය කරන්න හමුදාව දායක වුන නිසාත් වෙන්න පුලුවන් නේද ?
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    නියමයි බ්‍රෝ. මුන් අපේ අයටත් වඩා හොරු වගේ. ඔයාට අවබෝධයක් ඇතිනේ මේ මිනිස්සු හිතන පතන විදිහ ගැන. එහෙම තියෙනවනං විතරක් කියන්න. මේ මිනිස්සුන්ගේ ඉතාම දුප්පත් අය වෙනුවෙන් වැඩකලත් ඒ අය තමන්ගේ ජාතියෙන් පිට කෙනෙකුට චන්දය දෙයිද? අනික සුරේන් රාඝවන් වගේ අය ගැන ඒගොල්ලන්ට පැහැදීමක් තියෙනවද?

    මෙහෙමයි මචෝ! ජාතිය කියන සබ්ජෙක්ට් එකේදි ටැමිල් මිනිස්සුත් සිංහල අය වගේම තමයි..... ජාතිවාදය කියන දේ ලොකුවට ඔලුවට ගත්තු මිනිස්සු නෙවෙයි! උතුරේ මිනිස්සුන්ගේ ප්‍රශ්නේ බන් කාලයක් තිස්සේ යුද්ධයක් මැද්දේ ජීවත් වෙන්න සිද්ධ වෙච්චි නිසා ඒ මිනිස්සු තුවාල වෙලා ඉන්නේ අපි හිතනවාටත් වඩා!! මේක දකුණේ අපි තේරුම් ගන්නවා අඩුයි.....!!! මේ අන්වබෝධය නිසා ඇතිවෙන ප්‍රශ්නවල වාසිය තමයි මෙච්චර කාලයක් ඔය සුමන්තිරන්ලා බුක්ති වින්දේ!!!!

    සුරේන් රාඝවන් ප්‍රශ්නෙට නම් උත්තරේ තියෙන්නේ මිනිහා අතේම තමයි! ත්මන්ගෙ තනතුර හරි විදිහට පාවිච්චි කරලා හරි හමන් වැඩක් කලොත් උතුරේ මිනිස්සු කීයටවත් අත අරින්නේ නම් නැහැ! මොකද, සම්බන්ධන්ලාට කීයටවත් උතුරේ අලුත් පරම්පරාව රවට්ටගෙන කන්න බැහැ!
    මේ පාර යාපනේ වැඩිම මනාප ගත්තෙත් ශ්‍රීලනිපයෙන් ඉල්ලපු අන්ගජන් රාමනාදන් කියන පොඩි කොල්ලෙක්!! මිනිස්සු ලෝකේ දකිනවා..... වෙනස් වෙනවා!!!
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    බොහොම හොඳයි. අවන්කවම කියනවනං ඔයා දෙමළ මිනිස්සු ගැන කියන කාරණය මාත් 2009න පස්සේ දැක්කා . ඒ දවස් වල අපේ සිංහල දේශපාලකයෝ මග හැරපු දෙයක් ඕක. මහින්දට කරන්න තිබුණේ, බලය ගැන හිතනවට වඩා උතුරේ publicity එක්ක ඒ මිනිස්සුන්ට දැනෙන දෙයක් කරන්න තිබුණා . 'උතුරු වසන්තය' නැගෙනහිර උදානය වගේ දේ කලාට ඒ ගැන සාමාන්‍ය මිනිස්සුන්ට එතරම් අවබෝධයක් නැහැ.
    ඒ වගේම යහපාලනය කරපු නරුමයෝ ටිකත් අලි කෙප්ප දෙසා බාලා සිංහල දෙමල ඔක්කොම රවට්ටලා හැම දේම අඩාල කලා . ඔයා කියන vacuun එක පුරවන්න තියෙන එකම සහ හොඳම අවස්තාව මේක. ගෝට ඒක කොහොමහරි කළොත් හොඳයි. එහෙම නැත්තන් TNA කාරයෝ ආපහු මේ මිනිස්සුන්ව රවට්ටලා ගැටුමකට තල්ලු කරලා හම්බ කරගන්නවා.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    කොරෝනා පාලනය කරන්න හමුදාව දායක වුන නිසාත් වෙන්න පුලුවන් නේද ?
    ඔව් ඒකත් වෙන්න පුළුවන්. දෙමළ මිනිස්සුන්ට අමාරුවෙළවේ උදව්වට හිටියේ හමුදාව . TNA එක කොහෙද නැහැ වාෂ්ප වෙනවා 😀
    ආයෙත් ඡන්දේ ලං වෙනකොට කරළියට එනවා 🤣
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    1970 ගණන් වල උණේ දකුණේ වෙන එක වැරදි විදියට උතුරට ගියා. උතුරේ දෙමළ මිනිස්සු ට සිංහල බැහැ උන් විශ්වාස කරන්නේ දෙමළ දේශපාලකයන් කියන දෙයි දෙමළ මාධ්‍ය කියන දෙයි විතරයි . 2009 වෙනකං ඔය ප්‍රශ්නෙ තිබුණා . දැන් උතුරේ දෙමළ මිනිස්සු දකුණට එනවා සිංහල කථා කරනවා දෙමළ මාධ්‍ය සිංහල මිනිස්සු ගැන කතා කරන දෙයට වඩා දෙයක් උතුරෙන් දකුණට ආපු උතුරේ දෙමළ මිනිස්සු දන්නවා. ඉස්සර උතුරේ මිනිහෙක් සේම ටිකක් හිරවෙලා මැරුණත් එකට හේතුව විදයට දෙමළ දේශපාලකයින් දෙමළ මිනිස්සුන්ට කිව්වේ උතුරට ෆෙඩරල් නැති නිසා ඌ මාලා කියලා😀

    2009 පස්සේ රාජපක්ෂ පාලනය උතුරේ පාරවල් හදලා මාර්කට් හදලා විශාල දැවැන්ත සංවර්ධන යක් කාරා ඒ උනාට උතුරේ දෙමළ මිනිස්සුන්ට එකේ අගයක් නම් තිබුණේ නැහැ. ඒත් පහුගිය අවුරුදු 4 සමනල ආණ්ඩුව රටට මෝකවත්ම නොකරපු නිසා උන්ට තේරෙන්න ඇති කලින් රාජපක්ෂලා කරපු දේ හරි කියලා.
    ඉස්සර උතුරට ගිහිං රාජපක්ෂගේ ගුණ කිව්වොත් හම්බ වෙන්නේ බඩ පුරාවට ගුටි තමා දැන් දැන් එක වෙනස වෙනවා දැන් උතුරේ කවුරු හරි ආණ්ඩුවට බැන්නොත් ඌට හම්බුවෙන්න බඩ පුරාවට ගුටි තමා .එක තමා TNA ඒකට ගිය සතියේ උනේ.

    දැන් උතුරේ මිනිස්සුන්ට තේරෙනවා ෆෙඩරල් නැතුව ඉස්සරහට යන්න පුළුවන් කියලා දෙමළ දේශපාලකයින් තමන්ව රැවටුවා කියලා දැන් උතුරේ දෙමළ මිනිස්සු දන්නවා. ෆෙඩරල් දැන් මාර්කට් කරන්න බැහැ එක TNA එක හොඳටම දන්නවා ඒක නිසා තමයි TNA එක රෙදි නැතුව හෙළුවෙන් කිව්වේ අළුත් ආණ්ඩුව ට සහාය දෙන්න පුළුවන් කියලා

    ආයේ ආයෙත් ශ්‍රී ලංකාවේ දේශපානය වෙනස් වෙනවා මිනිස්සු වෙනස් වෙනවා දැන් කටින් බතල හිටවන අයට ඡන්දේ දෙන්න මිනිස්සු සූදානම් නැහැ .හැම පක්ෂයකට ම මේක අදාලයි. වැඩිපුරම කටින් බතල හිටවපු අය වැඩිපුරම ඡන්ද අහිමි කරගත්තා මේ චන්දෙන් 🤩🤩🤩
    2025 දී ඡන්දෙදි මේ රැල්ල තවත් දරුණු වෙනවා වැඩක් නොකරන දේශපාලන පක්ෂ අතු ගැවිලාම යයි ඊළග චන්දෙන් 🤣🤣
    ලෝකේ වෙනස් වෙනවා දේශපාණය වෙනස් වෙනවා මිනිස්සු වෙනස් වෙනවා එහෙම වෙනස් වෙන්න බැරි අය 3% වෙලා ගෙදර යනවා 🤫🤫

    Uba kiyapu de 100% hari machan.
    Minissu wenas wenava, hithala balala wada karanawa dan.
     
    • Like
    Reactions: D_Mad and nicjosh83