යාපනේ මොකද උනේ ?

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒ සෙට් එකේ අංගජන් රමනාදන් තමයි මේ පාර යාපනේ වැඩිම මනාප ගත්තේ!!!:-)
    හැබැයි අර අරුන් කියන කෙනා ලිස්ට් එකේ අටවෙනිය මනාප දෙදාස් ගානයි තියෙන්නෙ. මම හිතුව දෙවනියවත් වෙලා ඇති කියල
     

    Sen-lu

    Well-known member
  • උතුරේ දෙමළ උන් අනිත් දෙමල උන්ට වඩා වෙනස් බන් උන්ගේ අම්බානෙක කුල ප්‍රශ්න. උන්ගේ ලගම ඉන්න එකා උනත් කුල සීන් එකක් නම් කපලම දානවා.. මෙහෙ ඉන්න දෙමල උන්ව උන් වැඩිය ගනන් ගන්නෙත් නෑ . උන් මෙහෙට move උන පලියට වෙනස් වෙනවා කියන්න බෑ . උන්ට අධ්‍යපනේ නෑ කියන්නත් බෑ . යාපනේ උන්ට සුපිරියට ඉගෙන ගන්න පුලුවන්.. මොරටුව uni එකේ බලපං යාපනේ උන් කොච්චර එනවද කියලා.. යාපනේ සිංහල මිනිස්සු පදිංචි උනොත් විතරයි ඕක වෙනස් කරන්න පුලුවන් (සංස්කෘතික වෙනසකින් ). උන් ඔය basic needs වලට උන්ගේ ඉඩම් අත ඇරලා මෙහෙට එන්නේ නෑ බන්. ;-) අවුරුදු ගානක් කොලබ හිටපු යාපනේ උන් දැකල තියනවා. උන් එහෙම වෙනස් වෙන්නේ නෑ ලෙසියකට. අපේ උන් එක්ක උන්ට එහෙම වෛරයක් නෑ , හැබැයි උන් උන්ගේ කුල වගේ දේවල් වලට මාර ලැදි .
    මේක නම් ඇත්ත මම දන්න යාපනේ දෙමල කෙල්ලේ ඉන්නව ඒකි කියන්නෙ වෙන කුලේක දෙමළෙක්ව බඳිනවට වඩා සිංහල එකෙක්ව බඳිනවට උන්ගෙ ගෙවල් වලින් කැමතියිලු.
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    Me video eka nan pakshe athule manapa scene ekak ban. Sumanthiranui Sasikala Ravirajui athare wechcha prashnayak.

    Wena api hithana deyak nemei.

    Anik scene eka TNA chanda adu wela Ponnambalamge AITC (bicycle) eke chanda wadi wela, vigneshwarange chanda wadi wela. Mewa echchara honda dewal nemei.
     
    • Like
    Reactions: nicjosh83

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    හැබැයි අර අරුන් කියන කෙනා ලිස්ට් එකේ අටවෙනිය මනාප දෙදාස් ගානයි තියෙන්නෙ. මම හිතුව දෙවනියවත් වෙලා ඇති කියල

    අඩේ ඔව් බන් මිනිහට දිනන්න බැරි වුණා! ඒකට හේතුව මචෝ අපි මීඩියා ඉදිරියේ කතා කරපු අරුන්ව දැක්කාට සෙට් එකේ ලොක්කා අංගජන්!!! මේගොල්ලෝ එක තරුණ කල්ලියක්!!!



    ----------------------------------------------------------------------------------------------------------------


     
    Last edited: