යාපනේ වෙසක් සිරි !!!!

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
යාපනේ වෙසක් සිරි !!!!

20140516_03p5.jpg

20140516_03p6.jpg

20140516_03p1.jpg

20140516_03p2.jpg

20140516_03p3.jpg

20140516_03p4.jpg

20140516_03p7.jpg
 
OGO

Member
May 16, 2014
85
6
0
සිංහල-දෙමළ සහජිවනයට මේ ගීය මගෙන් (සෙනාල්ට මෙක තෙරෙයි ද දන්නෙ නැ හැබැයි) :)

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ඒ කියන්නෙ සහජීවනේට උඹලා දැන් කැමතියි නේද? ඉන්දියාවෙත් දැන් කේවල් කරන්න බෑනේ. :P
සහාජීවනේද නැද්ද මන්දා බන්. මම නම් වෙසක් පොසොන් දීපවාලි ක්‍රිස්මස් ඊස්ටර් ඔය ඔනා එකකට කැමතියි. ගහ මරා ගන්න එකට තමා විරුද්ද..
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
සිංහල-දෙමළ සහජිවනයට මේ ගීය මගෙන් (සෙනාල්ට මෙක තෙරෙයි ද දන්නෙ නැ හැබැයි) :)

වචන හරියට පැහැදිලි නැ බන්. මේ සින්දුවේ එම්පී3 එකක් නැද්ද?
 
janaka5130

Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    සහාජීවනේද නැද්ද මන්දා බන්. මම නම් වෙසක් පොසොන් දීපවාලි ක්‍රිස්මස් ඊස්ටර් ඔය ඔනා එකකට කැමතියි. ගහ මරා ගන්න එකට තමා විරුද්ද..
    ඒක හොදයි බං. තියෙන ප්‍රහ්නයක් කතා කරලයි බේරගන්න ඕන. ප්‍රශ්න තියෙන්නෙ ලොකු ලොක්කන්ට මිසක් උඹලා අපිට නෙවෙයිනේ