යාපනේ සරුංගල්

gamerlk

Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    අඩෝ මරු බන්.

    යාපනේ එවුන් out of the box හිතන මිනිස්සු.

    මුන්ට තිබ්බෙ led ටිකකින් අකුරු ටිකක් පේන විදිහට සෙට් කරල රෑට යවන්න.

    ලො බජට් ඩ්‍රෝන් ෂෝ එකක් වගේ තියෙයි 🤩