මචංලා කවුද යාපනේ ගිහිං තියෙන්නේ ගියපු අය මට ඉන්න හිටින්න තැනක් වගේම බලන්න තියෙන දේවල් එහෙම කියන්නකෝ... අනේ මාව දැනුවත් කරන්නකෝ... 4 , 5, 6, 7, යාපනේ යන අය අපිත් එක්ක සෙට් වෙන්නෝ