මචං, මම ගෙදර කට්ටියත් එක්ක යාපනේ යන්න ඉන්නව කෝච්චියෙන්.
1. මට එහෙන් වාහනයක් (අඩුම ගානෙ ත්‍රීවිල් එකක්) හයර් එකට ගන්න contact එකක් තියෙනවද? දවස් 3කට ගන්න ඕනෙ. යාපනේ අවට තියෙන තැන් තමයි බලන්න ප්ලෑන් කරගෙන ඉන්නෙ.
2. තව, නවතින්න හොඳ තැනකුත් දන්නව නම් recommend කරන්න.
(නල්ලූර් කෝවිල, කදුරුගොඩ විහාරය, කීරිමලේ පොකුණ, නාගදීපෙ, ඩෙල්ෆ්, සංගමිත්තා විහාරය, පේදුරු තුඩුව, කැශුරිනා බීච් එක, යාපනේ කොටුව වගේ තැන් තමයි වෙලාව තියෙන හැටියට බලන්න හිතන් ඉන්නෙ.)