යායක මල් තිළිණයක් - Yaayaka Mal Thilinayak

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
යායක මල් තිළිණයක් - Yaayaka Mal Thilinayak

rqwztk.jpg
 
Last edited:

subashani

Member
Dec 15, 2009
785
45
0
COLOMBO
ලස්සන මලක්
(මේ මං වගේ)

කතාව සහතික ඇත්ත.
අපේ රටේ දේ අපිට අගයක් නැති වුණාට
අපේ රටේ වටින කියන දේ හොරෙන් හරි ලබා ගන්න වෙර දරන අය කොච්චර ඉන්නවද.

අගනා නිර්මාණයක් සහො
 
Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ටික දවසකට අලුත් කවි-විද්‍යා පාඩමක් නැතිව බලාගෙන හිටියෙ අයියේ...

    ඕක අපි කවුරුවත් වගේම ගනන් ගන්න ඕනේ අයත් අමතක කරලා දාලා ඉන්න ගැටලුවක්.. දවසක අපිටම කරගත්තු පාඩුව තේරෙනකොට පරක්කු වැඩියි..

    පින් අයියට එ වගේ දේවල් අපිට මතක් කරලා දෙනවට...!
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    කාට කියන්නද කවුරැ දකින්නද මේ අපරාධ
    සාමාන්‍ය ජනතාව අතරින් ඉපදිලා උන් අතරම මිය යන
    ජාති ආලය..අපේ කම..අපේ දැය....
    අගනා නිර්මාණයක්....:)
     
    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    අපිට අපේ දේවල් වටින්නම ඕනා....
    හැමදාමත් වගේ වටිනා අදහසක් සහෝ
     
    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    හැමදාම වගේ අදත් හිතන්න යමක්....

    හරිම අපුරුයි සහෝ.....
    කවදත් මගේ නිර්මාණ අගයමින් තබන සටහන ඉතා අගේ කරමි.
    බොහෝම ස්තුතියි සහෝ.
     
    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    ලස්සන මලක්
    (මේ මං වගේ)

    කතාව සහතික ඇත්ත.
    අපේ රටේ දේ අපිට අගයක් නැති වුණාට
    අපේ රටේ වටින කියන දේ හොරෙන් හරි ලබා ගන්න වෙර දරන අය කොච්චර ඉන්නවද.

    අගනා නිර්මාණයක් සහො
    නිර්මාණය අගයමින් සටහනක් එක් කිරීම ඉතා අගේ කරමි.
    බොහෝම ස්තුතියි සොයුරිය.
     
    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    ටික දවසකට අලුත් කවි-විද්‍යා පාඩමක් නැතිව බලාගෙන හිටියෙ අයියේ...

    ඕක අපි කවුරුවත් වගේම ගනන් ගන්න ඕනේ අයත් අමතක කරලා දාලා ඉන්න ගැටලුවක්.. දවසක අපිටම කරගත්තු පාඩුව තේරෙනකොට පරක්කු වැඩියි..

    පින් අයියට එ වගේ දේවල් අපිට මතක් කරලා දෙනවට...!
    සහතික ඇත්ත මල්ලි. දන්න ඒත් නොදන්නා සේ ඉන්න දේවල්, විශේෂයෙන්ම වගකිවයුතු අධිකාරීන්.

    බොහෝම ස්තුතියි කවදත් වගේ නිර්මාණය අගයමින් සටහනක් එක් කිරීමට.