යායක මල් තිළිණයක් - Yaayaka Mal Thilinayak
Last edited:
කවදත් මගේ නිර්මාණ අගයමින් තබන සටහන ඉතා අගේ කරමි.හැමදාම වගේ අදත් හිතන්න යමක්....
හරිම අපුරුයි සහෝ.....
නිර්මාණය අගයමින් සටහනක් එක් කිරීම ඉතා අගේ කරමි.ලස්සන මලක්
(මේ මං වගේ)
කතාව සහතික ඇත්ත.
අපේ රටේ දේ අපිට අගයක් නැති වුණාට
අපේ රටේ වටින කියන දේ හොරෙන් හරි ලබා ගන්න වෙර දරන අය කොච්චර ඉන්නවද.
අගනා නිර්මාණයක් සහො
සහතික ඇත්ත මල්ලි. දන්න ඒත් නොදන්නා සේ ඉන්න දේවල්, විශේෂයෙන්ම වගකිවයුතු අධිකාරීන්.ටික දවසකට අලුත් කවි-විද්‍යා පාඩමක් නැතිව බලාගෙන හිටියෙ අයියේ...
ඕක අපි කවුරුවත් වගේම ගනන් ගන්න ඕනේ අයත් අමතක කරලා දාලා ඉන්න ගැටලුවක්.. දවසක අපිටම කරගත්තු පාඩුව තේරෙනකොට පරක්කු වැඩියි..
පින් අයියට එ වගේ දේවල් අපිට මතක් කරලා දෙනවට...!
Ettha, dena denath nodannaa vage inna loku vinnehiyak...mama ahala thiyena widhihata oya jaathiye horu allanna lankaawe laws nathilu.
an eye opener brother...