යාලුවන්ගේ බලු වැඩ (help)

prasadmanjulago

Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    යාලුවන්ගේ බලු වැඩ (help)

    මචන්ලා මට හරි කැත සිද්දියක් උනා.:eek::eek:
    මගේ හොදම යාලුවෙක් අපේ ගෙදර එකට හිටපු එකෙක් මගේ කාමරෙන් බදු වගයක් උස්සලා අතටම මාට්ටු.මම මොනවද කියල කියන්නෙත් නෑ හේතුව එළකිරි එකේ හිටියොත් ඒ කොල්ලා මේ thread එක අවුල් නිසා.
    :growl::growl::growl:දැන් මේ මිනිහා තැන තැන මට බොරු කතා හද හද යනවා.
    :growl::growl:මම මෙච්චර කල් ඉවසුවා.
    :sorry::sorry:හරියන්නෙම නෑ.මුට මොකක්හරි කරන්න ඕනේ.
    :eek::eek:මේ කරන බලු වැඩ වලට රිටන් එකක්.
    :growl:ඒත් phyisical damage එකක් නොකර.ඔයාලගේ නිර්මාණ ශීලි අදහස් තියෙනවද?
    :nerd::nerd:ඒ මිනිහ මගේ fb eke ෆොටෝ එඩිට් කරලා fake acc හදන්න ලෑස්ති කියලා ආරංචියක් ආවා.
    :eek::eek::eek:මන privacy හදලා මිනිහව block කරා.
    :):)මන්නම් හිතන් ඉන්නේ මිනිහා වැඩිය උද පැන්නොත් pishing වලින් හැක් කරලා උගේ acc එක deactivate කරලා දාන්න.
    :nerd::nerd::nerd:ඔයාලට තියෙනවද මට වඩා හොද අදහසක්?