යාලුවන්ට වෙච්ච ආතල් සිද්දි 
මේක වෙච්ච යාලුව කිරියෙ ඇති . පුලුවන් නම් මාව අදුරගනින්

ඔන්න මගේ යාලුවෙක් බයික් එකක ගිහින් වැටිල ඌට හොදටම ඩැමේජ්ලු . ඩැමේජ් එක කොච්චරද කියනවනම් මුගෙ පැනහැල්ල වටේට තියන ඉල ඇට කූඩුව පපුව මැද්දෙ සෙට් වෙන ඇටේ කුඩේ කුඩු වෙලා

. ඉතින් අලුතෙන් එතනට යකඩ පොල්ලක් දාල කම්බි වලින් ඉල ඇට බැදල මාස ගානක් හොස්පිටල්ලු .
මෙහෙම ඉන්න ගමන් මූට කොරේ පිටට මරේ කියල බඩවැලේ අග හරියෙ ඒ කියන්නෙ පුපට ලග හරියෙ ඉන්ෆෙක්ශන් ජිල්බුට් එකක් ඇවිත් මූට ඉන්න බැරුව දනවලු

.ඉතින් දවසක් දවල් මූව ටෙස්ට් එකකට ගන්නව කියල අරගෙන ගිහින් සරමක් අන්දල මුගෙ කකුල් දෙක ඇද දෙපැත්තෙ කනු දෙකක එල්ලල දනිස් වලින් 
. දැන් හරියටම කියනවනම් අර අම්මලට බබාල හම්බෙන පොසිශන් එකේ තියල කවුරුත් නැහැල්ලු 

. ඉතින් මූට එහෙම්මම නින්ද ගිහින් .මොකද මුගෙ වේදනා දෙකටම දෙන බෙහෙත් වලට අම්බානකට නින්ද යනවලු .
ටික වෙලාවකින් මූට ඇහැරිල බලනකොට

වයසක ඩොකෙකුයි මෙඩිකල් ස්ටුඩන්ට් ල සෙට් එකකුයි(කෙල්ලොත් එක්ක) මුගෙ පුක දිහා බලාගෙන ඉන්නවලු . ඩොකා ඉන්ග්‍රීසියෙන් දොඩවල එහෙම ග්ලවුස් එක දාල නැමිල මුගෙ පුපට දැම්මලුනෙ මැද ඇගිල්ල . 

අරූ එහෙම්මම ඇස් පියාගෙන . දැන් ඩොකා දාගෙන ඇගිල්ල වටේ කරකො කරකො මෙඩ්ඩන්ට එක්ස්ප්ලේන් කරනවලු . ඩොකාගෙ පොල් ඇගිල්ල පුපේ ගහල අරූට පුපෙන් දුන්කුඩු විසි වෙලාලු .

කොහොම හරි ටික වෙලාවකින් ඩොකා ඇගිල්ල අරන් මෙඩ්ඩන්ටත් බලන්න කිව්වලු . කෙල්ලෙක් දඩස් ගාල ඇවිත් මුගෙන් අහනවලු මමත් දාන්නද කියල .ඌත් අහින්සක විදිහට බලා ඉදල වේදනාව වැඩි කමට . කොහොම හරි හතර දෙනෙක් මුගෙ පුපේ ඇගිල්ල ගහල

. හැබැයි කෙල්ලන්ගෙ සූටි ඇගිලි ගහනකොට නම් රිදුනෙ නෑ කිව්ව .

තව කතා තියනව හෙමීට දාන්නම්

උබලගෙ යාලුවන්ට වෙච්ච ඒවත් දාපම්

මේක වෙච්ච යාලුව කිරියෙ ඇති . පුලුවන් නම් මාව අදුරගනින්

ඔන්න මගේ යාලුවෙක් බයික් එකක ගිහින් වැටිල ඌට හොදටම ඩැමේජ්ලු . ඩැමේජ් එක කොච්චරද කියනවනම් මුගෙ පැනහැල්ල වටේට තියන ඉල ඇට කූඩුව පපුව මැද්දෙ සෙට් වෙන ඇටේ කුඩේ කුඩු වෙලා

. ඉතින් අලුතෙන් එතනට යකඩ පොල්ලක් දාල කම්බි වලින් ඉල ඇට බැදල මාස ගානක් හොස්පිටල්ලු .මෙහෙම ඉන්න ගමන් මූට කොරේ පිටට මරේ කියල බඩවැලේ අග හරියෙ ඒ කියන්නෙ පුපට ලග හරියෙ ඉන්ෆෙක්ශන් ජිල්බුට් එකක් ඇවිත් මූට ඉන්න බැරුව දනවලු

.ඉතින් දවසක් දවල් මූව ටෙස්ට් එකකට ගන්නව කියල අරගෙන ගිහින් සරමක් අන්දල මුගෙ කකුල් දෙක ඇද දෙපැත්තෙ කනු දෙකක එල්ලල දනිස් වලින් 
. දැන් හරියටම කියනවනම් අර අම්මලට බබාල හම්බෙන පොසිශන් එකේ තියල කවුරුත් නැහැල්ලු 

. ඉතින් මූට එහෙම්මම නින්ද ගිහින් .මොකද මුගෙ වේදනා දෙකටම දෙන බෙහෙත් වලට අම්බානකට නින්ද යනවලු .ටික වෙලාවකින් මූට ඇහැරිල බලනකොට

Last edited: