යාලුවන්ට වෙච්ච ආතල් සිද්දි :)

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    යාලුවන්ට වෙච්ච ආතල් සිද්දි :)

    මේක වෙච්ච යාලුව කිරියෙ ඇති . පුලුවන් නම් මාව අදුරගනින් :rofl::rofl:

    ඔන්න මගේ යාලුවෙක් බයික් එකක ගිහින් වැටිල ඌට හොදටම ඩැමේජ්ලු . ඩැමේජ් එක කොච්චරද කියනවනම් මුගෙ පැනහැල්ල වටේට තියන ඉල ඇට කූඩුව පපුව මැද්දෙ සෙට් වෙන ඇටේ කුඩේ කුඩු වෙලා :dull::dull::dull:. ඉතින් අලුතෙන් එතනට යකඩ පොල්ලක් දාල කම්බි වලින් ඉල ඇට බැදල මාස ගානක් හොස්පිටල්ලු .

    මෙහෙම ඉන්න ගමන් මූට කොරේ පිටට මරේ කියල බඩවැලේ අග හරියෙ ඒ කියන්නෙ පුපට ලග හරියෙ ඉන්ෆෙක්ශන් ජිල්බුට් එකක් ඇවිත් මූට ඉන්න බැරුව දනවලු :rofl::rofl::rofl::rofl:.ඉතින් දවසක් දවල් මූව ටෙස්ට් එකකට ගන්නව කියල අරගෙන ගිහින් සරමක් අන්දල මුගෙ කකුල් දෙක ඇද දෙපැත්තෙ කනු දෙකක එල්ලල දනිස් වලින් :P:P. දැන් හරියටම කියනවනම් අර අම්මලට බබාල හම්බෙන පොසිශන් එකේ තියල කවුරුත් නැහැල්ලු :D:D:D:D:D. ඉතින් මූට එහෙම්මම නින්ද ගිහින් .මොකද මුගෙ වේදනා දෙකටම දෙන බෙහෙත් වලට අම්බානකට නින්ද යනවලු .

    ටික වෙලාවකින් මූට ඇහැරිල බලනකොට :D:D:D වයසක ඩොකෙකුයි මෙඩිකල් ස්ටුඩන්ට් ල සෙට් එකකුයි(කෙල්ලොත් එක්ක) මුගෙ පුක දිහා බලාගෙන ඉන්නවලු . ඩොකා ඉන්ග්‍රීසියෙන් දොඩවල එහෙම ග්ලවුස් එක දාල නැමිල මුගෙ පුපට දැම්මලුනෙ මැද ඇගිල්ල . :rofl::rofl::rofl::rofl: අරූ එහෙම්මම ඇස් පියාගෙන . දැන් ඩොකා දාගෙන ඇගිල්ල වටේ කරකො කරකො මෙඩ්ඩන්ට එක්ස්ප්ලේන් කරනවලු . ඩොකාගෙ පොල් ඇගිල්ල පුපේ ගහල අරූට පුපෙන් දුන්කුඩු විසි වෙලාලු .:lol::lol::lol::lol:

    කොහොම හරි ටික වෙලාවකින් ඩොකා ඇගිල්ල අරන් මෙඩ්ඩන්ටත් බලන්න කිව්වලු . කෙල්ලෙක් දඩස් ගාල ඇවිත් මුගෙන් අහනවලු මමත් දාන්නද කියල .ඌත් අහින්සක විදිහට බලා ඉදල වේදනාව වැඩි කමට . කොහොම හරි හතර දෙනෙක් මුගෙ පුපේ ඇගිල්ල ගහල:baffled::baffled::baffled: . හැබැයි කෙල්ලන්ගෙ සූටි ඇගිලි ගහනකොට නම් රිදුනෙ නෑ කිව්ව .:rofl::rofl::rofl::rofl:

    තව කතා තියනව හෙමීට දාන්නම් :yes::yes::yes::yes: උබලගෙ යාලුවන්ට වෙච්ච ඒවත් දාපම්
     
    Last edited:

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536

    තව කතා තියනව හෙමීට දාන්නම් :yes::yes::yes::yes:

    අම්බෝ යකෝ මරන්නද හදන්නෙ :lol::lol::lol:
     
    • Like
    Reactions: skymicro

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,840
    2,676
    113
    Kadawatha, Sri Lanka

    Mawila penawa oi :lol::lol::lol::lol:
     
    BmwI5

    Member
    Apr 11, 2018
    522
    92
    0
    ගෙදරනෙ ඔයි
    මෙකෙ නම්ගම් මනන්කල්පිතයි

    ඔන්න ඉතින් අපෙ අක්කා ගෙනෙක් *** රටෙ බස් එකක යද්දි ටිකක් විතර ව්ස්‍යසක නැන්දා ගෙනෙක් ලගට ඇවිල්ලා ඇහුවාලු නිදාගන්න **- සියා ගෙනෙක් නැද්ද දුවෙ කියලා

    පස්සෙ තමයි අක්කාටත් මිටර් වෙලා තියෙන්නෙ මෙය හොයන්නෙ ජොබ් එකක් කියලා
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    තව සිද්දියක් .

    මේ යාලුව ප්‍රයිමූවර් එලවන එකෙක් . මූ හෙන දසය . ගෝලයෙක් ගන්නෙත් නෑ ඌම ඒ පඩියත් අරගෙන තනියම තමා වැඩ .

    මූ වරායෙන් අර තඩි කන්ටේනරයත් පටෝගෙන දවසක් එනකොට කෑමක් අවුල් ගිහින් ඉන්න බැරුව බොක බරලු . දැන් ඉතින් මේ කොලබ තඩි කන්ටේනර් ලොරියක් නවත්තල බොක දාන්න විදිහක් නෑනෙ මූ කලර් ලයිට් එකක නවත්තපු ගමන් ඇතුලෙ තියන බාල්දියට ශොපින් එකක් දාල ඒකට බොකත් දාල බෝතලෙන් හෝදත්ගෙන . මූ ඔක්කොම කරල තියෙන්නෙ තප්පර 45 කලර් ලයිට් එකක නවත්තගෙන දෙමටගොඩ :eek::eek::eek:. කොහොම හරි ඔන්න ලයිට් ඔන් වෙනකොට මූ ගිහින් . මගදි උගෙ කොම්පැනියෙම ඩ්‍රැවෙක් අත දාල මග ඉදල . මූට කරගන්න දෙයක් නෑලු . ඌ නැගල කියනවලු ගූ ගදක් එනව කියල :baffled::baffled::baffled::baffled::baffled: . ඒ එක්කම අරූගෙ වාසනාවට එතන කුනු ලොරිය යනවලු ඉස්සරහින් . ඌ ඒක කියල ශේප් වෙලා .

    අරූ බාල්දිය උඩින් වහල තියන එක දැකල මේ මොකද්ද කියල ඇහුවහම මූ කියල නරක්වෙච්ච කිරිපැකට් විසික්කරන්න tතියෙන්න් බන් කියල ඒක බග් ගාල අරගෙන කුනු ලොරියට දාල :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    • Like
    Reactions: Ek buwa

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මෙකෙ නම්ගම් මනන්කල්පිතයි

    ඔන්න ඉතින් අපෙ අක්කා ගෙනෙක් *** රටෙ බස් එකක යද්දි ටිකක් විතර ව්ස්‍යසක නැන්දා ගෙනෙක් ලගට ඇවිල්ලා ඇහුවාලු නිදාගන්න **- සියා ගෙනෙක් නැද්ද දුවෙ කියලා

    පස්සෙ තමයි අක්කාටත් මිටර් වෙලා තියෙන්නෙ මෙය හොයන්නෙ ජොබ් එකක් කියලා
    :confused::confused::confused::confused::confused:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඩොකා පුකේ ඇගිල්ල ගහද්දි මුට නැග්ග නම් තමයි වස ලැජ්ජාව..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :baffled::baffled::baffled: උබ ගේ ද . මෙච්චර කෙල්ලොත් ඇගිල්ල ගැහුව කියද්දි ඩොකාම :confused::confused:

    කෙල්ලො ඇගිල්ල ගහද්දි නැග්ග නම් අවුලක් නෑනෙ යකෝ...
    නාකි ඩොකා ඇගිල්ල ගැහුවම නැග්ග නම් රෙදි නෑනෙ...
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    කෙල්ලො ඇගිල්ල ගහද්දි නැග්ග නම් අවුලක් නෑනෙ යකෝ...
    නාකි ඩොකා ඇගිල්ල ගැහුවම නැග්ග නම් රෙදි නෑනෙ...
    :D:D:D
    :D:D:D
    පුප කතා අහන්න මම හරි ආසයි :):D:D:D:rofl::rofl:
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    Maru thread eka thamanta wechchi kujeetha seen okkom yaluwange pitin dala kiyala dammaki dan