යාලුවනේ අපේ ආච්චී නැතිවුනා!
මගේ එළකිරි යාලුවනේ… මට හරීම දුක දවසක් අද.
අපේ ආච්චී මේ ලෝකෙන් සමුගත්තා ඊයේ. හිත කැඩෙන්න තරම් දුකයි.
ඒත් ආච්චී අන්තීම කාලෙදී හරීම වේදනා වින්දා. ආච්චීට පිළිකාවක් හැදිලා තිබුනත්, ආච්චී ඒ ගැන අපේ අම්මලටවත් කියලා තිබ්බේ නැහ, අපි කරදර වෙයි කියලා. අනේ පව්.
ඒත් අන්තිමට ආච්චී දොස්‍තරට කියනකොට පිළිකාව ඔඩුදුවලා වැඩීලූ.
ඒත් අපි පුලුවන් තරම් ආච්චී වෙනුවෙන් බෙහෙත් කලා. ඒත් ඒ බෙහෙත් හරීම සැරයි. වේදනාව සමහර දවස්වලට උහුලගන්ට තරම් බැහ කියලා ආච්චී මාත් එක්ක කියලා තියෙනවා.
යාලුවනේ මට මේ ඔක්කෝම එපා වෙලා තියෙන්නේ දැන්. අඩන්න හිතුනත් ඇඩෙන්නේ නැහ. ඒතරම්ම මගේ දුක වැඩියි.
මගේ ආච්චී කොහේ හිටියත් අනේ හොඳ තැනක ඇති.
මට දුක.. මට මගේ ආච්චී ලග ඉන්න බැරි වෙච්ච එක අන්තිම දවස් වල. ඒත් ඒ දුක ගැන බලන්න තරම් මට ශක්තියක් තිබුනේ නැහ. මට මාත් එක්කම තරහයි සමහර විට.
අනේ යාලුවනේ….දුක උහුලගන්න බැරි තැනයි ලිව්වේ...

achchi hoda thanaka idi 