යාලුවනේ අපේ ආච්චී නැතිවුනා!

යාලුවනේ අපේ ආච්චී නැතිවුනා!

මගේ එළකිරි යාලුවනේ… මට හරීම දුක දවසක් අද​.

අපේ ආච්චී මේ ලෝකෙන් සමුගත්තා ඊයේ. හිත කැඩෙන්න තරම් දුකයි.

ඒත් ආච්චී අන්තීම කාලෙදී හරීම වේදනා වින්දා. ආච්චීට පිළිකාවක් හැදිලා තිබුනත්, ආච්චී ඒ ගැන අපේ අම්මලටවත් කියලා තිබ්බේ නැහ​, අපි කරදර වෙයි කියලා. අනේ පව්.
ඒත් අන්තිමට ආච්චී දොස්‍තරට කියනකොට පිළිකාව ඔඩුදුවලා වැඩීලූ.

ඒත් අපි පුලුවන් තරම් ආච්චී වෙනුවෙන් බෙහෙත් කලා. ඒත් ඒ බෙහෙත් හරීම සැරයි. වේදනාව සමහර දවස්වලට උහුලගන්ට තරම් බැහ කියලා ආච්චී මාත් එක්ක කියලා තියෙනවා.

යාලුවනේ මට මේ ඔක්කෝම එපා වෙලා තියෙන්නේ දැන්. අඩන්න හිතුනත් ඇඩෙන්නේ නැහ​. ඒතරම්ම මගේ දුක වැඩියි.

මගේ ආච්චී කොහේ හිටියත් අනේ හොඳ තැනක ඇති.

මට දුක​.. මට මගේ ආච්චී ලග ඉන්න බැරි වෙච්ච එක අන්තිම දවස් වල​. ඒත් ඒ දුක ගැන බලන්න තරම් මට ශක්තියක් තිබුනේ නැහ​. මට මාත් එක්කම තරහයි සමහර විට​.

අනේ යාලුවනේ….දුක උහුලගන්න බැරි තැනයි ලිව්වේ...:baffled:
 
  • Like
Reactions: ela and JesonRulez

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ජීවිතේ ඔහොම තමයි මචං. මොනව කරන්නද ආච්චි හොද තැනකට දැනටමත් ගිහින් ඇති. ආච්චි වෙනුවෙන් පිං කරලා ඒ පිං අනුමෝදනා කරන එක තමයි දැන් කරන්න පුලුවන් එකම දේ. කොච්චර දුක් වුනත් වැඩක් නෑ. ආච්චිට හොදක් වෙන්න නම් පිනක් කරලා අනුමෝදන් කරන්න ඕනේ.
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    cancer therapy gena nam katha karala wedak nehe bn
    mage mahappata kala...dan lede nam 100% hondai...
    eth ban owa karahama ape as issarahama wenas wenawa manussaya..
    vidiru mas loose wenawa,dath eda wenawa,konde yanawa,angen amuthu rasnayak enawa langa iddi etc
    nivan suva prarthana karanawa saho :love: :love: :love:
     
    thanujaka

    Well-known member
  • ඕක ආච්චිට විතරක් නෙමෙයි මචං උබටයි මටයිත් පොදුයි... ලෝකේ තියෙන්නේ එකම එක ඇත්තයි.. ඒ තමයි ඉපදුන ඕන එකෙක් මරෙනව් අකියන එක... ඒ ධර්මතාවය භාරගන්න අමාරු උනත් ඒක අපි කාටත් භාරගන්න්නම වෙනවා මචන්.. ඒක ස්ථීරයි.. නිවන් සුව පතනවා අත්තම්මට...
     
    cancer therapy gena nam katha karala wedak nehe bn
    mage mahappata kala...dan lede nam 100% hondai...
    eth ban owa karahama ape as issarahama wenas wenawa manussaya..
    vidiru mas loose wenawa,dath eda wenawa,konde yanawa,angen amuthu rasnayak enawa langa iddi etc
    nivan suva prarthana karanawa saho :love: :love: :love:

    තුති සහෝ… බොහෝම පින් ඔයාටත්
     
    ඕක ආච්චිට විතරක් නෙමෙයි මචං උබටයි මටයිත් පොදුයි... ලෝකේ තියෙන්නේ එකම එක ඇත්තයි.. ඒ තමයි ඉපදුන ඕන එකෙක් මරෙනව් අකියන එක... ඒ ධර්මතාවය භාරගන්න අමාරු උනත් ඒක අපි කාටත් භාරගන්න්නම වෙනවා මචන්.. ඒක ස්ථීරයි.. නිවන් සුව පතනවා අත්තම්මට...

    තුති සහෝ… බොහෝම පින් ඔයාටත්
     
    ජීවිතේ ඔහොම තමයි මචං. මොනව කරන්නද ආච්චි හොද තැනකට දැනටමත් ගිහින් ඇති. ආච්චි වෙනුවෙන් පිං කරලා ඒ පිං අනුමෝදනා කරන එක තමයි දැන් කරන්න පුලුවන් එකම දේ. කොච්චර දුක් වුනත් වැඩක් නෑ. ආච්චිට හොදක් වෙන්න නම් පිනක් කරලා අනුමෝදන් කරන්න ඕනේ.

    තුති සහෝ… බොහෝම පින් ඔයාටත්
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,114
    1
    15,930
    113
    නිවන් සුව ප්‍රාර්ථනා කරනවා