නිවන් සුව ප්‍රාර්ථනා කරනවා ..
ජීවිතේ හැටි ඔහොම තමයි
නිවන් සුව ප්‍රාර්ථනා කරනවා

ජීවිතේ ඔහොම තමයි මචං. මොනව කරන්නද ආච්චි හොද තැනකට දැනටමත් ගිහින් ඇති. ආච්චි වෙනුවෙන් පිං කරලා ඒ පිං අනුමෝදනා කරන එක තමයි දැන් කරන්න පුලුවන් එකම දේ. කොච්චර දුක් වුනත් වැඩක් නෑ. ආච්චිට හොදක් වෙන්න නම් පිනක් කරලා අනුමෝදන් කරන්න ඕනේ.