යාලුවනේ අපේ ආච්චී නැතිවුනා!

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    නිවන් සුව ප්‍රාර්ථනා කරනවා..!!! BUDUSARANAI!
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,771
    23,448
    113
    නිවන් සුව ප්‍රාර්තනා කරනවා මචන්

    පිං අනුමෝදන් කරන එක තමයි මැරුනු කෙනෙක් වෙනුවෙන් අපිට කරන්න පුලුවන් එකම දේ. :(
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    she may attened nibbana machan
    achila seeyala harima hitha honda manussa kottasayak .mgeth dennama nathi unaa..
    acchi godak duk vindala nathi une.... mathak wena kota th dukai
    egollo wenuwen karanna puluwan PIN anumodam karana eka witharai
     

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,033
    251
    83
    ජීවිතේ ඔහොම තමයි මචං. මොනව කරන්නද ආච්චි හොද තැනකට දැනටමත් ගිහින් ඇති. ආච්චි වෙනුවෙන් පිං කරලා ඒ පිං අනුමෝදනා කරන එක තමයි දැන් කරන්න පුලුවන් එකම දේ. කොච්චර දුක් වුනත් වැඩක් නෑ. ආච්චිට හොදක් වෙන්න නම් පිනක් කරලා අනුමෝදන් කරන්න ඕනේ.

    Yes exactly .......