යාලුවනේ උදව්වක් ඔනී Hard Drive Enclosure ගැන

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    යාලුවනේ උදව්වක් ඔනී Hard Drive Enclosure ගැන

    මචන්ලා මම EBAY එකෙන් item කිපයක් බැලුවා ,:nerd:

    මේවායින් හොද මොකක්ද කියලා පාවිචිචී කරන අය කියන්වද.. ???? :confused::yes::yes:

    500 Gb SATA Hard Disk එකක් තමා කනෙක්ට් කර ගන්න ඔනි :yes::yes:

    ලංකාවේ මෙවා ගන්නවනම් කියක් වෙයි ද....? :confused:

    USD 15 වගේ තමා උපරිම බජ්ට් එක මගේ :yes:

    1 ----

    a.JPG

    2.-----

    HDDREADEROA_03.jpg

    3.-----
    A99999PRO9999BLK35-UR-1.jpg

    4.--
    CS303H-2.jpg
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    පෝටබල් එක්ස්ටර්නල් හාඩ් ඩිස්ක් එකක්ම ගන්න.
    ඔය කේස් එකකට දැම්මා කියලා වැඩක් නෑ.
    ෂොක් වලට සාමාන්‍ය හාඩ් ඩිස්ක් ඔරොත්තු දෙන්නෙ නෑ.
     
    IAmMrDamnLOL

    Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    34
    ElaKiri.com/forum
    පැටියා;13121225 said:
    පෝටබල් එක්ස්ටර්නල් හාඩ් ඩිස්ක් එකක්ම ගන්න.
    ඔය කේස් එකකට දැම්මා කියලා වැඩක් නෑ.
    ෂොක් වලට සාමාන්‍ය හාඩ් ඩිස්ක් ඔරොත්තු දෙන්නෙ නෑ.
    :yes: owa helaweddi wada karanne nathuva yanava + data lost + enclosure heat wenava henata ethakota wada karanne naha hariyata :no:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    පැටියා;13121225 said:
    පෝටබල් එක්ස්ටර්නල් හාඩ් ඩිස්ක් එකක්ම ගන්න.
    ඔය කේස් එකකට දැම්මා කියලා වැඩක් නෑ.
    ෂොක් වලට සාමාන්‍ය හාඩ් ඩිස්ක් ඔරොත්තු දෙන්නෙ නෑ.

    මන් ලග තිය්නවා වැඩිපුර හාඩ් එකක් ඒ නිසයි මේ වැඩේ බැලුවේ බන් :yes:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    පැටියා;13121225 said:
    පෝටබල් එක්ස්ටර්නල් හාඩ් ඩිස්ක් එකක්ම ගන්න.
    ඔය කේස් එකකට දැම්මා කියලා වැඩක් නෑ.
    ෂොක් වලට සාමාන්‍ය හාඩ් ඩිස්ක් ඔරොත්තු දෙන්නෙ නෑ.

    :(

    :yes: owa helaweddi wada karanne nathuva yanava + data lost + enclosure heat wenava henata ethakota wada karanne naha hariyata :no:

    ma cn eka gana daena gena hitya na ban :( :(