යාලුවනේ උදව්වක්
යාලුවනේ මට ඔයාලගෙන් අදහසක් ඕනා. මම ඉස්සර ඉගෙනගන්න ගොඩක් දක්ෂයි. ගුරුවරු පවා මන් ගැන ගොඩක් බලාපොරොත්තු තියාගෙන හිටියා. හැබැයි 10 වසරේ අන්තිම වෙනකොට කෙල්ලෙක්ගෙ සීන් එකක් හින්දා මානසිකව වැටුනා. ඒ මදිවට ගෙදර ගොඩක් ප්රශ්නත් තිබුනා. අන්තිමට මම O/L ඇන ගත්තා. දෙවෙනි පාර කරනවා කියලා හිතාගෙන ආපහු ඉස්කෝලේ ගිහිල්ලත් ආපහු මගදී අර වගේම අවුල් වෙලා ඒ පාර නොකරම නවතුනා.
දැන් මට අවුරුදු 27 ක් වෙනවා. මම මේ ටිකේ Engineering Diploma එකක් කරනවා. මම ආසයි මචන්ලා මේ ෆීල්ඩ් එකෙන් ඩිග්රී එකක් කරන්න. එත් මම O/L fail ඒ වගේම වයස 27ක් වෙනවා. ඉතින් මම කොහොමද මේක කරන්නේ?? අදහසක් කියපල්ලකෝ ලොකු උදව්වක් ..

මට ඕනා ආපහු O/L ගොඩ දාගෙන ඩිග්රී එකක් කරන්න..
(මට maths,science,English දැනුමත් හොදට තියෙනවා )

Last edited: