යාලුවනේ උදවුවක් ඕනේ. කන්ද උඩරටින් විසෙසය&#3538

tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    යාලුවනේ උදවුවක් ඕනේ. කන්ද උඩරටින් විසෙසය&#3538

    යාලුවනේ මට දැනගන්න ඕනේ මේ දවස් වල නුවරඑළියේ හොදටම වහිනවද කියල. ඒ වගේම අකුණු ගහනවද කියල. මේ දවස් වල නුවරඑළියේ ගියොත් වැඩක් නැති වේවිද කියලා.

    ගොඩක් ස්තුති!
     

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    Accuweather eken blpn
    මේකෙන් බලනවා නමුත් එහෙ ඉන්න කෙන්ක්ගෙන් දැනගන්න එක වඩා හොදයිනේ.

    poddak wessa .. climet eka kiyanna be bro... inna thenak one nam mekata yaman

    https://www.facebook.com/Sanota-Blue-Heaven-Inn-451803875214243/
    ගොඩක් ස්තුති මචන්.


    ම්ප්

    ස්තුති හැමෝටම.