යාලුවනේ උදවුවක් ඕනේ. කන්ද උඩරටින් විසෙසයි
යාලුවනේ මට දැනගන්න ඕනේ මේ දවස් වල නුවරඑළියේ හොදටම වහිනවද කියල. ඒ වගේම අකුණු ගහනවද කියල. මේ දවස් වල නුවරඑළියේ ගියොත් වැඩක් නැති වේවිද කියලා.
ගොඩක් ස්තුති!